Unregisterd

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    වාහනේ register කරගන්ඩ ඕනේ බන් swift 2017 1000cc 25000 ඉල්ලුවා බන් :sorry: කරලා දෙන්න ,ගිහින් කරගන්ඩ කියල බැලුවේ කියක් යයිද මොනාද ඕනේ ලියකියවිලි එක දවසින් කරගන්ඩ පුලුවන්ද කියපල්ලකෝ.:rolleyes:

    වෙන රස්තියාදු වත් එක්ක ඔය ගාන ලාබයි
    19980.00 +2000 (LEASING TRANSFER FEE) REAL CHARGES
     
    Last edited:
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Reply karapu bump karapu okkotama thanks :love::love: machanla wede karagaththa 24i pora gaththe pereda ude dunne ada ude potha gaththa no plate ekath ada genawa kiwaa:)
    pulupuluwan widihata rep dennam...
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Real chargers e gana nam. oya magen 14k wadipura aran :confused:

    දැක්කෙ නෑ වගේ shape එකේ මාරු වෙන්න ඕන

    giphy.gif
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Real chargers e gana nam. oya magen 14k wadipura aran :confused:

    තනියෙන් කරගන්න ගියාම පුක ඉරේනවා . වැරදි ගොඩක් පෙන්නලා චාටෙර් කරනවා . මම එතන ඉන්න එකෙක්ට කියලා කරගන්නේ . උදේ 9 ට උට කියලා නාම 12 වෙන කොට නො plate එකත එක්ක ගෙනල්ලා දෙනවා. leasing යනවානම් කොහොමත් එගාන දීලා කරන්නේ මචන් . මොකද මට චෙක් පරක්කු වෙන නිසා.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    තනියෙන් කරගන්න ගියාම පුක ඉරේනවා . වැරදි ගොඩක් පෙන්නලා චාටෙර් කරනවා . මම එතන ඉන්න එකෙක්ට කියලා කරගන්නේ . උදේ 9 ට උට කියලා නාම 12 වෙන කොට නො plate එකත එක්ක ගෙනල්ලා දෙනවා. leasing යනවානම් කොහොමත් එගාන දීලා කරන්නේ මචන් . මොකද මට චෙක් පරක්කු වෙන නිසා.

    blah.. blah.. bhlah..:rolleyes:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Mata 5000 wedipura giye 3 ude document dunna man application ekawath purawala nemei uta dunne :lol: 4 ude potha hambauna eye no plate eka hambuna wahane emission test karala licen karala okkoma iwara kara dawas 3 n..:):)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    sale ekenma karala denawa neda? api gaththa ewagenm e ayama okkoma arrange karala dunna
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    තනියෙන් කරගන්න ගියාම පුක ඉරේනවා . වැරදි ගොඩක් පෙන්නලා චාටෙර් කරනවා . මම එතන ඉන්න එකෙක්ට කියලා කරගන්නේ . උදේ 9 ට උට කියලා නාම 12 වෙන කොට නො plate එකත එක්ක ගෙනල්ලා දෙනවා. leasing යනවානම් කොහොමත් එගාන දීලා කරන්නේ මචන් . මොකද මට චෙක් පරක්කු වෙන නිසා.

    minussungen puduma widiyata gasagena kanne. mehema ewun ididdi koheda itin ratak godayanne. eka athakata balagena giyama me okkoma private kalanam iwarai.