Upasakaya's Diary

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අවිද්‍යාව

    පේන දේ තියනවා කියන එක තමයි ලෝකේ දැක්ම. නමුත් යතාර්ථය නම් තියන දේ පේනවා නෙවෙයි පේන දේ තියනවා නෙවෙයි. දැන් මුවෙක් මිරිඟුව දිහා බලලා දුවන්නේ, මිරිඟුවේ වතුර තියෙනවා කියලා හිතලානේ. නමුත් මනුස්සයෙක් දුවන්නේ නැහැනේ මිරිඟුව දිහා බලලා මිරිඟුවේ වතුර තියෙනවායි කියලා. මිරිඟුව දිහා බලලා දිව්වේ නැති වුණාට මනුස්සයා කරන්නේත් ලෝකේ ජීවත් වෙනවා කියලා මිරිඟුවේ වතුර තියෙනවා කියලා දිවීමක්ම තමයි. පේන දේ තියෙනවා කියලා හිතාගෙන අල්වන්න අත දාන අපි අතරේයි, මිරිඟුව දිහා බලලා වතුර තියෙනවා කියා හිතාගෙන දුවන බල්ලායි දෙන්නාම සමානයි ක්‍රියාවෙන්. අපි හිතනවා බල්ලා මෝඩයි, අරකේ වතුර නැහැනේ කියලා, ඒ කියලා අපි කරන්නේත් ඒකම තමයි ජීවිතේ, පේන දේ තියෙනවා කියලා, මේ අම්මා ඉන්නවායි කියලා, අම්මා අල්ලන්න අත දානවා, මේ කාර් එක තියෙනවායි කියලා, කාර් එක අල්ලන්න අත දානවා, නමුත් කවදාවත් කාර් එක අහු වෙනවා ද ? අහු වෙන්නේ පඨවි ධාතුව.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ නේද රැට බිත්තර දෙක දෙක කන්නේ ? කෙරී වැඩ කරන්න එපා කිකිලිගේ පීරියඩ් එක කාල
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උබ නේද රැට බිත්තර දෙක දෙක කන්නේ ? කෙරී වැඩ කරන්න එපා කිකිලිගේ පීරියඩ් එක කාල
    උඹ මේ වගේ threads හොයාන ඇවිල්ලා මොකක් හරි කුප්ප කතාවක් දානවමයි නේද? එක්කෝ නොබලා ඉන්ඩ ඕනේ...
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ මේ වගේ threads හොයාන ඇවිල්ලා මොකක් හරි කුප්ප කතාවක් දානවමයි නේද? එක්කෝ නොබලා ඉන්ඩ ඕනේ...

    මට නොබලා ඉන්න කිසිම හේතුවක් නැ. මේ රේලිජන් තර්ඩ් ටෝක් එකේ දැම්මහම ඔහොම වෙනවා. මට කුප්ප කතා කියන්න අයිතියක් තියනවනේ බරෝස්


    http://www.elakiri.com/forum/forumdisplay.php?f=47
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    උබ නේද රැට බිත්තර දෙක දෙක කන්නේ ? කෙරී වැඩ කරන්න එපා කිකිලිගේ පීරියඩ් එක කාල

    ලෝකයාට වෙලා තියෙන්නේ, තේරෙන බණ හොය හොය යනවා, තේරෙන බණ හොය හොය යන නිසා තමයි කවදාවත් නිවන් දකින්නේ නැත්තේ, තේරුනොත් බලන්න, මට මේක තේරුනාට මේකේ වචන ටික තමයි තේරුනේ, මේකේ එබිලා බලන්න, විමසන්න, තව දෙයක් ඇති, මේකේ මට එබිලා බලන්න තව දෙයක් ඇති..
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මට නොබලා ඉන්න කිසිම හේතුවක් නැ. මේ රේලිජන් තර්ඩ් ටෝක් එකේ දැම්මහම ඔහොම වෙනවා. මට කුප්ප කතා කියන්න අයිතියක් තියනවනේ බරෝස්


    http://www.elakiri.com/forum/forumdisplay.php?f=47

    අවිද්‍යාවක් තියෙන කෙනාට, ලෝකයක් තියෙනවා අම්මා කියලා කෙනෙක් ඉන්නවා, අවිද්‍යාව දැකපු කෙනාට සම්මා දිට්ඨියෙන් ඉන්න කෙනාට ලෝකයක් නෑ, එයා අම්මා කියලා කෙනෙක් නෑ කියලා දන්නවා.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලෝකයාට වෙලා තියෙන්නේ, තේරෙන බණ හොය හොය යනවා, තේරෙන බණ හොය හොය යන නිසා තමයි කවදාවත් නිවන් දකින්නේ නැත්තේ, තේරුනොත් බලන්න, මට මේක තේරුනාට මේකේ වචන ටික තමයි තේරුනේ, මේකේ එබිලා බලන්න, විමසන්න, තව දෙයක් ඇති, මේකේ මට එබිලා බලන්න තව දෙයක් ඇති..

    අනුන්ගේ පීරියඩ් දෙක දෙක කන්න එපා හුස්තෝ..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    niwana kiyanne hariyata loku dharamathawaya hodatama prthayaksha weemata neda?
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    අපි ගතකරන ජීවිතය සමාන කලේ හරියට උඩින් යටින් සහ සතර දිශාවෙන් ගිනි දැල්වූ කාමරයක එහෙ මෙහෙ දුවන මනුශ්යයෙක්ට. අපි හිතනව මේ දේ මට තිබුනොත් සැපයක් කියල අපි ඒ දේ ලබාගන්නව. නමුත් එතන සැපයක් නැහැ. අපි ආයෙ වෙනත් දෙයක් අරමුණු කරගන්නව. හරියට ගිනිගොඩේ දුවන මනුශ්යයා හිතනව කාමරේ අනිත් කෙලවරට දිව්වොත් සැපයක් ලැබෙයි කියල. නමුත් එතනත් සැපයක් නැහැ. ආයෙ අනිත් කොනට දුවන. එතනත් සැපයක් නැහැ. මොකද ඒ මනුශ්යයාට තේරෙන්නෙ නැහැ සැපය තියෙන්නෙ මේ ගිනි ගොඩෙන් එලියට ගියොත් කියල. අපි ගමන් කරන සංසාරයත් අපේ ජීවිතයත් මේ ගිනිගොඩට සමානයි.
    :yes:meka aththa
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අනුන්ගේ පීරියඩ් දෙක දෙක කන්න එපා හුස්තෝ..

    හිතන කියන දේවල් බාහිර රූපවලට අයිති නෑ, වෙන්නේ සතර මහා ධාතුවලින් හැදුනු රූපවලට අපි හිතලා යම් අගයක් දීලා ඒක අල්ලගන්න එක, අපි දෙන අගයන් රූපයට අදාල නම් ඔයාගේ අම්මා මැරුණම දැනෙන දුක ලංකාවේ හැමෝටම දැනෙන්න ඕනේ, නමුත් ඒක එහෙම නැහැ, මොකද අම්මා කියන ගතිය ඔයාගේ අම්මාගේ රූපයට අදාල නෑ, ඒක ඔයාගෙ විඥාණයේ හටගන්නා ගතියක් මිසක් අම්මාගේ ශරීරයට අදාල නෑ.
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මුලින්ම අනිච්ච, දුක්ඛ හා අනත්ථය දිගින් දිගටම වැඩිය යුතුයි. පටිච්ච සමුප්පාදය මතු වෙන්නේ ඉන් පසුවයි.
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මමම පෙලීමක් හදාගෙන පෙලීමෙන් මිදෙනකොටනේ මට සැපක් ඇති වෙන්නේ, ඕකනේ මම මේ සැපක් විදිහට ගන්නේ කියන එක දකින්න ඕනේ. ඇත්තටම සැපක් නෙවෙයි මේක, මම විඳපු දුකෙන් මිදෙනකොටනේ සැපක් දැනෙන්නේ මට.

    දැන් ඔළුවෙ කැක්කුමක් තිබ්බොත්, ඔළුව පුපුරන්න වේදනාව තියෙද්දී කවුරු හරි බෙහෙත් දුන්නාම කැක්කුම අඩු වෙනකොට මාරම සැපයක් නේද දැනෙන්නේ ? ඊට පස්සේ ටික වෙලාවක් ගියායින් පස්සේ ඒ සැපය තියෙනවාද? අන්න එතකොට කියනවා සැප දුක් උපේක්ෂා වේදනාවක් වින්දා කියලා.