Pirates of the Caribbean: On Stranger Tides
Pirates of the Caribbean: On Stranger Tides චිත්රපටිය 2011 මැයි මාසේ 20 ට තිරගත කරන්න සුදානම් කරලා තියනවා. Walt Disney සමාගම තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. Pirates of the Caribbean කලින් චිත්රපටි වගේම මේ චිත්රපටියත් ඇති සාර්ථක එකක් වේවි කියල තමයි විචාරකයෝ නම් කියන්නේ. මේකේ ප්රධාන චරිතය සුපුරුදු විදිහට Jonny Depp විසින් රග පානවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් විතර වියදම් කරලා තමයි මේක හදල තියෙන්නේ.

HTML:
http://www.imdb.com/title/tt1298650/
Last edited: