Upload Videos and Earn MONEY - වීඩියෝ අප්ලොඩ් කර සල්ලි ලබා ගන්න

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Upload Videos and Earn MONEY - වීඩියෝ අප්ලොඩ් කර සල්ලි ලබා ගන්න

    ඔන්න මම හොයගත්තා නියම සයිට් එකක්. ඔයාලට පුලුවන් විඩියෝ අප්ලොඩ් කරලා සල්ලි හොයන්න.







    මෙයාල කියන විදිහට 10000 ක් බැලුවොත් ඩොලර් 30 හොයන්න පුලුවන් ලු. වරදක් නෑ නේද..

    ලෝකයේ ඕනැම රටකට වලංගු ලු.

    තවත් වැදගත්ම දෙය තමයි Youtube/ Dailymotion වල තියෙන වීඩියෝ රිමෝට් අප්ලෝඩ් කරන්න පුලුවන්. ඔයාලට තියෙන්නේ ලින්ක් එක දාන එක විතරයි.


    FTP යවන්නත් පුලුවනි




    PayPal , AlertPay, Webmoney වලට සල්ලි දාන්නත් පුලුවනි



    හොඳයි නේද?

    ඉතින් ඔයාල කැමති නම් මෙතනින් ගිහිල්ලා මටත් පොඩි උදව්වක් දෙන්න


    http://www.videobb.com/

    ස්තුතියි.

    ******************
    No referral links.read forum rules
    /mod
     

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    මචන්,රෙජිස්ටෙර් වෙනකොට payment account කියන තැනට දාන්නේ මොකක්ද?
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Meke inne maha awajathaka MOD la.. Puduma kalakanni irisiyawak thiyenne.. Nodakin,
    machan, mata ube reffrel link eka PM karapan, mama eken register wennam.
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Meke inne maha awajathaka MOD la.. Puduma kalakanni irisiyawak thiyenne.. Nodakin,
    machan, mata ube reffrel link eka PM karapan, mama eken register wennam.

    Ow bang e gana num katha karala wadak na...

    meke admin la ta rules mathak wenna api podi link ekak dammoth witharai.

    kunuharupen bana gannakota, nude photos danakota eyalata rules mathaka na.

    mona karannada rata yana hatiyatane ithin minissuth hasirenne.....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    unledyo.jpg

    :lol::lol::lol::lol::lol: