මම රෑ නිදාගෙන උදේ වොෂ් ඒකක් දාන්නේ නැතුව පරණ කලිසම මරු කරන්නේ නැතුව අතට ගත්තොත් මුත්‍රා අමාරු එනව( පරණ කලිසම කිවේ කලින් දවසේ රෑ අදපු එක. පැය 6 ක් නෑනේ උදේ වෙද්දී).මන් කලිනුත් මේ වගේ තීඩ් එකක් දාලා තියෙනවා.කලින් OCD නිසා අත හෝදලා එහෙම ඕවා කරන්නේ..මන් OCD වලින් බේරෙන්නත් එක්ක වැඩියේ ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න බැලුවේ.ඒත් බන් එහෙම කරොත් UTI එනවනේ. ඒක හිතේ අව්ලක් වෙන්න බැනේ.
