US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    oya godak welawata order karanne power tools neda? lankawe dealer kenekgen gannawata wada gennana eke wasiyak thiyenawada? mama kiwwe price eka, warranty eka, quality eka wage dewal wala?
    ඔවු
    හේතු ගොඩක් තියනවා
    ලංකාවෙ ගොඩක් කෝඩ්ලස් ටූල් එහෙම නැහැ තිබුනත් තියෙන්නෙ ටිකක් low end ඒවා. ඒකක් මෙහෙන් ගන්න ගානට US වලින් ගෙන්න ගන්න පුලුවන්
    US වල ගොඩක් වෙලාවට ඔෆර්ස් තියනවා මම ගන්නෙ එහෙම ඔෆර් එකක් බලලා. කෝඩ්ලස් ටූල් ඔෆර් තියනවා ගොඩක් වෙලාවට ෆ්‍රී බැටරි දෙන ඒවා. මගේ ලඟ එහෙම ගෙනාපු පැකින් කඩපු වත් නැති බැටරි තියනවා.
    වොරන්ටි වල අවුලක් තියනවා, තාම මම ගනිපු එක ටූල් එකක් වත් කැඩුනෙ නැහැ කැඩුනොත් අවශ්‍ය කෑල්ල ඕඩර් කරලා ගෙදරදි හදා ගන්නවා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    tax wadinne nedda ban? mama iherb walin vitamin supplement order karala anthimata meheta awata passe badu clear kareth nehe. order + shipping cost ekata wada wedi mehe customs tax eka. :(
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    tax wadinne nedda ban? mama iherb walin vitamin supplement order karala anthimata meheta awata passe badu clear kareth nehe. order + shipping cost ekata wada wedi mehe customs tax eka. :(
    ක්ලියර් කරද්දි customs duty ගෙවලා ක්ලියර් කරන්න ඕන බන් මම දාල තියෙන්නෙ විස්තරේ
    ගේන්න කලින් ඩියුටි වලට කීයක් ගෙවන්න ඕනද කියලා හොයලා තමයි ඕඩර් කරන්න ඕන
    ඒක ගාන හැදෙන්නෙ බඩු වලට හැටියට. සාමාන්‍යඑන් සප්ලිමන්ට් වගේ දේවල් වලට හරියටම duty එක ගහනවානේ.
     
    • Like
    Reactions: RottenCOLT

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    ක්ලියර් කරද්දි customs duty ගෙවලා ක්ලියර් කරන්න ඕන බන් මම දාල තියෙන්නෙ විස්තරේ
    ගේන්න කලින් ඩියුටි වලට කීයක් ගෙවන්න ඕනද කියලා හොයලා තමයි ඕඩර් කරන්න ඕන
    ඒක ගාන හැදෙන්නෙ බඩු වලට හැටියට. සාමාන්‍යඑන් සප්ලිමන්ට් වගේ දේවල් වලට හරියටම duty එක ගහනවානේ.
    umba ganna items walata loku tax wadinne nedda? customs tax eka gewwata passe labayak thiyenawada gennana eka?
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    umba ganna items walata loku tax wadinne nedda? customs tax eka gewwata passe labayak thiyenawada gennana eka?
    ලොකු ටැක්ස් වදින අයිටම් ගෙනත් නැහැ
    මම වැඩිපුරම ගේන්නෙ ටූල්ස් නේ, පවර් ටූල්ස් වලට ටැක්ස් එක ගොඩක් අඩුයි
    තව කම්පියුටර් කෑලි ගේනවා ඒවටත් පට්ටම ලොකු ටැක්ස් එකක් වැදිලා නැහැ කවදාවත්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    me tv eka genna pulwan weida ban ohama?
    tax keeyak wadida?

    Amazon product ASIN B08Z2823K3
    ගේන්න පුලුවන් කිසි අවුලක් නැහැ. ඔය වගේ ලොකු අයිටම් වෙන බොක්ස් එකක දාන්නෙ නැතිව ඒක පිටින්ම එවන්න කියන්නත් පුලුවන්.
    TV වලට ටැක්ස් එක ටිකක් වැඩියි නේද
    මම දැකලා තියනවා ක්ලියර් කරන්න ගියපු වෙලාවලදි ටීවී ගෙනත් ටැක්ස් එක වැඩියි කියලා අනම් මනම් කියන එවුන්.
    හරියටම ගාන අර කස්ටම් සයිට් එකේ තියන ටේබල් ටික බලලා හදා ගන්න පුලුවන් නේ
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050

    Tax wadi nam shipping + tax ekathu unama wadak nathi wei wage.
    Mun USD 1ta 390 gane kapanawane.
     
    • Sad
    Reactions: NEMISIS

    AnuradhaRa

    Well-known member
  • මම ගෙනත් තියෙන්නෙ නැවේ දාල තමයි මොකද එතකොට අපි ගෙවන්නෙ වොලියුම් එකට. බර අදාල නැහැ. එතකොට ශිපින් කොස්ට් එක වෙන්නෙ සාමාන්‍යෙන් ඝන අඩියකට ඩොලර් 8ක් වගේ.
    :P
     
    • Haha
    Reactions: NEMISIS