oya godak welawata order karanne power tools neda? lankawe dealer kenekgen gannawata wada gennana eke wasiyak thiyenawada? mama kiwwe price eka, warranty eka, quality eka wage dewal wala?
ඔවුoya godak welawata order karanne power tools neda? lankawe dealer kenekgen gannawata wada gennana eke wasiyak thiyenawada? mama kiwwe price eka, warranty eka, quality eka wage dewal wala?
ක්ලියර් කරද්දි customs duty ගෙවලා ක්ලියර් කරන්න ඕන බන් මම දාල තියෙන්නෙ විස්තරේtax wadinne nedda ban? mama iherb walin vitamin supplement order karala anthimata meheta awata passe badu clear kareth nehe. order + shipping cost ekata wada wedi mehe customs tax eka.![]()
umba ganna items walata loku tax wadinne nedda? customs tax eka gewwata passe labayak thiyenawada gennana eka?ක්ලියර් කරද්දි customs duty ගෙවලා ක්ලියර් කරන්න ඕන බන් මම දාල තියෙන්නෙ විස්තරේ
ගේන්න කලින් ඩියුටි වලට කීයක් ගෙවන්න ඕනද කියලා හොයලා තමයි ඕඩර් කරන්න ඕන
ඒක ගාන හැදෙන්නෙ බඩු වලට හැටියට. සාමාන්යඑන් සප්ලිමන්ට් වගේ දේවල් වලට හරියටම duty එක ගහනවානේ.
ලොකු ටැක්ස් වදින අයිටම් ගෙනත් නැහැumba ganna items walata loku tax wadinne nedda? customs tax eka gewwata passe labayak thiyenawada gennana eka?
ගේන්න පුලුවන් කිසි අවුලක් නැහැ. ඔය වගේ ලොකු අයිටම් වෙන බොක්ස් එකක දාන්නෙ නැතිව ඒක පිටින්ම එවන්න කියන්නත් පුලුවන්.
Tax wadi nam shipping + tax ekathu unama wadak nathi wei wage.ගේන්න පුලුවන් කිසි අවුලක් නැහැ. ඔය වගේ ලොකු අයිටම් වෙන බොක්ස් එකක දාන්නෙ නැතිව ඒක පිටින්ම එවන්න කියන්නත් පුලුවන්.
TV වලට ටැක්ස් එක ටිකක් වැඩියි නේද
මම දැකලා තියනවා ක්ලියර් කරන්න ගියපු වෙලාවලදි ටීවී ගෙනත් ටැක්ස් එක වැඩියි කියලා අනම් මනම් කියන එවුන්.
හරියටම ගාන අර කස්ටම් සයිට් එකේ තියන ටේබල් ටික බලලා හදා ගන්න පුලුවන් නේ
මම ගෙනත් තියෙන්නෙ නැවේ දාල තමයි මොකද එතකොට අපි ගෙවන්නෙ වොලියුම් එකට. බර අදාල නැහැ. එතකොට ශිපින් කොස්ට් එක වෙන්නෙ සාමාන්යෙන් ඝන අඩියකට ඩොලර් 8ක් වගේ.
