US Only Shipping එව්වා ලන්කාවට ගේන්නේ මෙහෙමයි

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    US Only Shipping එව්වා ලන්කාවට ගේන්නේ මෙහෙමයි

    මේ සයිට් එකේ register වෙලා ඔනා කෙනෙකුට පුලුවන් US Only Sellers ලා ගෙන් ලන්කාවට බඩු ගෙන්න ගන්න.. මේක හරියට virtual credit card එකක් වගෙ වැඩක්.. ebay හරි Amazon හරි order කරනකොට ඔයාලගෙ virtual shipping address එක දෙන්න තියෙන්නෙ.. එතකොට package එක මෙයාලගෙ warehouse එකට එනවා එතනින් ලන්කාවට forward කරනවා.. පොඩි fee එකකුත් තියනවා.හොදේ

    මෙන්න සයිට් එක

    4lHri5.jpg


    මෙන්න ගනන් හිලව්

    uGJdFK.jpg


    දැන් ඉතින් ඔය වටිනා කියන ලට්ට ලොට්ට ඔක්කොම කෙලින්ම dealer ගෙන් උනත් ගන්න පුලුවන්. Genuine made in USA කියලා පාවිච්චි කලහැකි.. අනික Dell Laptop එහෙම කෙලින්ම factory එකෙන් order කරලා ලන්කාවට ගත්තැකි මේ ක්‍රමෙන්.. ඔය පොඩි පොඩි USD10-15 කැලි නම් ගේන එක නම් පාඩුයි..ඉතින් ඒත් තියෙන විදියට මේකත් මැදැයි.........

    ගැටළුවක් ආවොත් කොමෙන්ට් එකක් දාන්ඩෝ.... :P
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    jay-shan ෆෝන් විතරයි මන් ගෙන්නලා තියෙන්නේ ඒවාට නම් $30 ($25 for shipping / $5 for charge)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    මට මාර ප්‍රශ්නයක් තියෙනවා ඇමසන්, නිව්ඒග වගේ උන්ගේ ස්ටෝර් තියෙන්නේ us වල උන් කියනවා us shipping කියල. කොහොමද බං රට ඇතුලේ ship කරන්නේ ? මුහුදක් නෑ නේ ඇමරිකාව ඇතුලේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුගේ ආච්චිට හාල් ගරන්න, මගේ ත්‍රේඩ් එක එහෙම පිටින්ම කොපි කරලා.. කපුටො සීයක් කොටපිය එකවර තොට..
    http://www.elakiri.com/forum/showthread.php?t=1548388


    අඩෝ මූ වචනයක් දෙකක් එහෙන් මෙහෙන් වෙනස් කරල :rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩෝ මූ වචනයක් දෙකක් එහෙන් මෙහෙන් වෙනස් කරල :rofl:
    රටේම උන් කොපි කරනවා බන්. ඔක දාපු දවසේ පැයක් යන්න කලින් කවුද එකෙක් ඔකම තව සයිට් එකක පේස්ට් කරලා තිබුනා.
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    Screw SL මන් ඕකනම් ගත්තේ බ්ලොග් එකක තිබිලා.
    එහෙනම් මේක ඩිලීට් කොරන්නේ කොහමද කියපන් අයින් කරලා දාන්න
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං මේක මීට කලින් මේකෙම දාලා තියෙනවා දැකලා තිබුනා නේ..
    උඹමද ඒකත් දැම්මෙ :rolleyes:
     

    waruna0128

    Member
    Jun 23, 2011
    32
    2
    0
    මචන් මේක හරියටම වැඩකරනවා කියල ෂුවර් ද?
    උබ මොනවාද මේකෙන් ගෙන්න ගත්තේ