USA ඉන්න කෙනෙකුගෙන් උදව්වක් ඔනෙ

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    USA ඉන්න කෙනෙකුගෙන් උදව්වක් ඔනෙ

    Kindle ebook කියවන්න පටන් අරන් සැහෙන කලයක් වෙනව. එත් හැම දාම කරෙ තනි පොත පොත සල්ලි වලට ගත්තු එක. එක වෙනුවට kindle unlimited තියෙනවා මසික subcription එක ගන්න. එත් ගැටලුව එක දෙන්නෙ USA අයට විතරයි. උදව්වක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දෙන්න්. ලොකු උදව්වක්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    gen.lib.rus.ec
    ebook සල්ලි දීල ගන්න කව්ද බං kindle ගන්නෙ. amazon එකේ kindle version එක ගොඩක් වෙලාවට paper back එකට වඩා ගණං. ඕකෙන් හොරෙං බාල කියෝපං :D
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    gen.lib.rus.ec
    ebook සල්ලි දීල ගන්න කව්ද බං kindle ගන්නෙ. amazon එකේ kindle version එක ගොඩක් වෙලාවට paper back එකට වඩා ගණං. ඕකෙන් හොරෙං බාල කියෝපං :D

    හොරෙන් අරන් වැඩක් නැ..සල්ලි දිලා ගන්නෙ වට්න නිසා..අනික දිගටම කියවන නිසා තමා monthly subscription එකත් මම ගන්න හදන්නෙ..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    gen.lib.rus.ec
    ebook සල්ලි දීල ගන්න කව්ද බං kindle ගන්නෙ. amazon එකේ kindle version එක ගොඩක් වෙලාවට paper back එකට වඩා ගණං. ඕකෙන් හොරෙං බාල කියෝපං :D

    මචන් හැම මචන් පොතක්ම හොරෙන් download කරන්න බැහැ. පුළුවන් උනත් මහ කරදර වැඩක්. කින්ඩ්ල් එකෙන් බලන එක සහ සාමාන්‍ය ලැප්ටොප් එකකින් බලනවා කියන එක අතර සෑහෙන වෙනසක් තියනවා. කින්ඩල් එකේ බලනකොට E-Ink කියන ටෙක්නොලජි එක භාවිතා කරලා තියන නිසා අපි සාමාන්‍ය පොතක් කියවනවා හා සමානයි. වෙනම පිටු පෙරලලා බලන්නත් පුළුවන්. PDF වගේ නොවෙයි.

    ඔකොටම වඩා මොකටද බන් හොරෙන් බලන්නේ. අපි දෙයක් ලබා ගන්නවා නම් ඒ සඳහා නියමිත මුදල ගෙවල ගනින්.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මචන් හැම මචන් පොතක්ම හොරෙන් download කරන්න බැහැ. පුළුවන් උනත් මහ කරදර වැඩක්. කින්ඩ්ල් එකෙන් බලන එක සහ සාමාන්‍ය ලැප්ටොප් එකකින් බලනවා කියන එක අතර සෑහෙන වෙනසක් තියනවා. කින්ඩල් එකේ බලනකොට E-Ink කියන ටෙක්නොලජි එක භාවිතා කරලා තියන නිසා අපි සාමාන්‍ය පොතක් කියවනවා හා සමානයි. වෙනම පිටු පෙරලලා බලන්නත් පුළුවන්. PDF වගේ නොවෙයි.

    ඔකොටම වඩා මොකටද බන් හොරෙන් බලන්නේ. අපි දෙයක් ලබා ගන්නවා නම් ඒ සඳහා නියමිත මුදල ගෙවල ගනින්.

    අනිවරෙම්ම්! :yes::yes:
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මචන් හැම මචන් පොතක්ම හොරෙන් download කරන්න බැහැ. පුළුවන් උනත් මහ කරදර වැඩක්. කින්ඩ්ල් එකෙන් බලන එක සහ සාමාන්‍ය ලැප්ටොප් එකකින් බලනවා කියන එක අතර සෑහෙන වෙනසක් තියනවා. කින්ඩල් එකේ බලනකොට E-Ink කියන ටෙක්නොලජි එක භාවිතා කරලා තියන නිසා අපි සාමාන්‍ය පොතක් කියවනවා හා සමානයි. වෙනම පිටු පෙරලලා බලන්නත් පුළුවන්. PDF වගේ නොවෙයි.

    ඔකොටම වඩා මොකටද බන් හොරෙන් බලන්නේ. අපි දෙයක් ලබා ගන්නවා නම් ඒ සඳහා නියමිත මුදල ගෙවල ගනින්.

    ඔව් හොරා කාපූ බැදූම්කරෙ සල්ලි ත් ඇති නෙ
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔව් හොරා කාපූ බැදූම්කරෙ සල්ලි ත් ඇති නෙ

    සහො! වැදගත් දෙයක් මෙතන කතා වෙන්නෙ..ගොන් අතල් ගන්න එප්ප
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    VPN එකක් දාලා බැරිද? Reddit එකේ දැක්ක එහෙම පුළුවන් කියලා
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    VPN එකක් දාලා බැරිද?
    මම customers service කතා කලා..එතනදි උන් කිවේ verified address + Phone number.. ඉතින් මෙදෙකම ඔනේ.vpn වැඩෙ තාවකලිකයි සහො..තෙරුමක් නැ.මට සල්ලි ගෙවන්න පුලුවන්කම තියගෙන ව්ප්න් එකකට කාලය කන එක අපරදේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම customers service කතා කලා..එතනදි උන් කිවේ verified address + Phone number.. ඉතින් මෙදෙකම ඔනේ.vpn වැඩෙ තාවකලිකයි සහො..තෙරුමක් නැ.මට සල්ලි ගෙවන්න පුලුවන්කම තියගෙන ව්ප්න් එකකට කාලය කන එක අපරදේ

    එහෙම ද.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    හොරෙන් අරන් වැඩක් නැ..සල්ලි දිලා ගන්නෙ වට්න නිසා..අනික දිගටම කියවන නිසා තමා monthly subscription එකත් මම ගන්න හදන්නෙ..

    vpn ekak dagena balapan.

    naththan ebay eke oya wage account wikunanna thiyeda balapan
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම customers service කතා කලා..එතනදි උන් කිවේ verified address + Phone number.. ඉතින් මෙදෙකම ඔනේ.vpn වැඩෙ තාවකලිකයි සහො..තෙරුමක් නැ.මට සල්ලි ගෙවන්න පුලුවන්කම තියගෙන ව්ප්න් එකකට කාලය කන එක අපරදේ

    How are they going to verify the address??