මේකයි සීන් එක, ඇමසන් වලින් එහෙම ලන්කාවට ශිපින්ග් කරන්නෙ නෑනෙ. මේකට විසඳුමක් හොයද්දි Kapruka එකෙන් උන් අරගෙන අපිට දෙන සීන් එකක් තියෙනවා, ඒත් මම හිතන්නෙ ඒක පට්ට පාඩුයි.. නිකන් නෙට් එකේ සර්ච් කරද්දි සෙට් උනා මෙන්න මේ Site එක stackry
https://www.stackry.com/en/home
, ස්කර්වියත් දාලා තියෙනවා දැක්කා ඌ බඩු ගෙන්නනෙත් මේකෙන් කියලා, මේකෙන් බඩු ගෙන්නපු උන් කියන්වද කොහොමද කරන්නෙ කියලා, දැන් හිතන්නකො මේ JBL එක ගෙන්නන්ව කියලා , කීයක් වගේ යයිද ශිපින් වලට. දන්න කෙනෙක් ත්‍රෙඩ් එකක් දැම්මනම් වටිනවා