USA වල ඉඳලා බඩු ගෙන්නනෙ කොහොමද

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මේ site වලින් ලගදි කවුරුහරි USA වලින් බඩු ගෙන්නුවද?

    shipito , aramex, shopandship, myus
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මේකයි සීන් එක, ඇමසන් වලින් එහෙම ලන්කාවට ශිපින්ග් කරන්නෙ නෑනෙ. මේකට විසඳුමක් හොයද්දි Kapruka එකෙන් උන් අරගෙන අපිට දෙන සීන් එකක් තියෙනවා, ඒත් මම හිතන්නෙ ඒක පට්ට පාඩුයි.. නිකන් නෙට් එකේ සර්ච් කරද්දි සෙට් උනා මෙන්න මේ Site එක stackry

    https://www.stackry.com/en/home

    , ස්කර්වියත් දාලා තියෙනවා දැක්කා ඌ බඩු ගෙන්නනෙත් මේකෙන් කියලා, මේකෙන් බඩු ගෙන්නපු උන් කියන්වද කොහොමද කරන්නෙ කියලා, දැන් හිතන්නකො මේ JBL එක ගෙන්නන්ව කියලා , කීයක් වගේ යයිද ශිපින් වලට. දන්න කෙනෙක් ත්‍රෙඩ් එකක් දැම්මනම් වටිනවා​
    gennanna pissuda ubata., puluwan nam giyapu welawaka gahala waren
     
    • Love
    Reactions: ryanlive