Questions USD receive කරන්න තියන ලේසිම සහ ලාබදායි විදිය මොකක්ද ?

Ascii

Junior member
  • Jun 28, 2020
    28
    19
    8
    C74FA2BF-8940-4D92-A084-BA7E6B30B8EA.jpeg

    මචo මේක මාරම හිසරදයක් වෙලා තියෙන්නෙ , please Help

    මගේ outside client කෙනෙක් ඉන්නවා Canada , පොර මට මාසෙකට fixed USD ගානක් එවනවා, මෙචර කාලක් ගත්තෙ world remit හරහා , හැබැයි ඉතින් LKR විදියටනේ මට ගන්න පුලුවන් 😐

    මචන් මගේ Foreign currency USD account එකක් තියනවා Nation Trust Bank එකේ , මට පොර එවන සල්ලි කෙලින්ම මගේ Account එකටම ගෙන්න ගන්න බැරිද?

    ඒ පොර මගෙන් අහනව වෙස්ටේන් යුනියන් පුලුවන් ද කියලා, ඒ ආවත් බන් LKR නේද ගන්න පුලුවන් ?

    සරලවම මට ඔනි ඒ එවන සල්ලි USD විදියටම අරන් Bank එකේ තියන්න , දන්න එකෙක් කියපන්

    🥺
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Paypal එකේ පුළුවන් USD විදිහටම තියාගන්න. එත් උබලට ලංකාවේ PayPal නැහැ නේද ?
     
    • Like
    Reactions: CloudX64 and Ascii

    Ascii

    Junior member
  • Jun 28, 2020
    28
    19
    8
    Transfer wise කියන්නෙ මේකද බo, මට අපුල තියෙන්නෙ මෙකට ආවම bank එකට දන්න පුලුවන් ද? Client මේ account එකක් හදාගන්න ඔනි නේද? පොර කොහොමද topup කරන්නෙ සල්ලි එවන්න කලින් , Card එකද Attached කරන්නෙ , ?

    Paypal එකේ පුළුවන් USD විදිහටම තියාගන්න. එත් උබලට ලංකාවේ PayPal නැහැ නේද ?
    ඔව් බන් ඒක හරියන්නෙ නෑ , නැත්නම් friend & family දාල ගෙන්න ගන්නවා
    ------ Post added on May 31, 2021 at 9:32 AM
     
    • Like
    Reactions: CloudX64

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,110
    113
    Transfer wise කියන්නෙ මේකද බo, මට අපුල තියෙන්නෙ මෙකට ආවම bank එකට දන්න පුලුවන් ද? Client මේ account එකක් හදාගන්න ඔනි නේද? පොර කොහොමද topup කරන්නෙ සල්ලි එවන්න කලින් , Card එකද Attached කරන්නෙ , ?

    Transfer wise kiyanne oka nemei ban.. Transferwise eke kelinma USD ewanna puluwanda kiyala nan danne na.. But CAD to LKR ewanna puluwan..Xoom eken kelinma USD ewanna puluwan ube Bank ekakata, Habai client ta USD bank account ekak or Paypal ekak tiyenna one mama hithanne
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    Uba payoneer ekata gennagaththa nam eken ube bank ekata ubata oni tharamak withdraw karaganna puluwan. Oninam eke thiyagannath puluwan USD balance eke. Mama USD account ekaknam add karala na. Namuth add karanna puluwan athi. Poddak balapan. Client habai payoneer account ekak hadaganna wei.
     
    • Like
    Reactions: CloudX64 and Ascii

    Ascii

    Junior member
  • Jun 28, 2020
    28
    19
    8
    Transfer wise kiyanne oka nemei ban.. Transferwise eke kelinma USD ewanna puluwanda kiyala nan danne na.. But CAD to LKR ewanna puluwan..Xoom eken kelinma USD ewanna puluwan ube Bank ekakata, Habai client ta USD bank account ekak or Paypal ekak tiyenna one mama hithanne
    Xoom මෙකෙන් බo මගේ paypal එකේ තියන එකක් උනත් බෑන්ක් එකට දාගන්න පුලුවන් නේද? 🤔

    Uba payoneer ekata gennagaththa nam eken ube bank ekata ubata oni tharamak withdraw karaganna puluwan. Oninam eke thiyagannath puluwan USD balance eke. Mama USD account ekaknam add karala na. Namuth add karanna puluwan athi. Poddak balapan. Client habai payoneer account ekak hadaganna wei.
    ඔව් බo මම උට කියුවා ඒක තමා ලේසිම විදිය , ඌ කැමති නෑ ඒකට නැත්නම් easy, මම NTB link කරලා තියෙන්නෙ ඒකට
    ------ Post added on May 31, 2021 at 9:47 AM
     
    • Like
    Reactions: CloudX64

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    keeyak ewanawada.. loku ganak nam, USD account eken ganne eka therumak tiyenawa, 200-300 nan wedak nehe.
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    View attachment 128048

    මචo මේක මාරම හිසරදයක් වෙලා තියෙන්නෙ , please Help

    මගේ outside client කෙනෙක් ඉන්නවා Canada , පොර මට මාසෙකට fixed USD ගානක් එවනවා, මෙචර කාලක් ගත්තෙ world remit හරහා , හැබැයි ඉතින් LKR විදියටනේ මට ගන්න පුලුවන් 😐

    මචන් මගේ Foreign currency USD account එකක් තියනවා Nation Trust Bank එකේ , මට පොර එවන සල්ලි කෙලින්ම මගේ Account එකටම ගෙන්න ගන්න බැරිද?

    ඒ පොර මගෙන් අහනව වෙස්ටේන් යුනියන් පුලුවන් ද කියලා, ඒ ආවත් බන් LKR නේද ගන්න පුලුවන් ?

    සරලවම මට ඔනි ඒ එවන සල්ලි USD විදියටම අරන් Bank එකේ තියන්න , දන්න එකෙක් කියපන්

    🥺
    Open a foreign currency (USD in this case) account in any Sri Lankan bank then send the bank account details to the client and ask him to transfer money using the wire transfer method. Money will be deposited as a USD NOT Rs, and you can withdraw in USD notes if you want.

    PS: Sorry I missed "මචන් මගේ Foreign currency USD account එකක් තියනවා Nation Trust Bank එකේ" part.
     
    Last edited:
    • Like
    Reactions: Ascii and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Open a foreign currency (USD in this case) account in any Sri Lankan bank then send the bank account details to the client and ask him to transfer money using the wire transfer method. Money will be deposited as a USD NOT Rs.
    Didn't reply before because I am not sure why he thinks he cannot get USD into his account.... He does seem to have a SD account.:confused:

    "මචන් මගේ Foreign currency USD account එකක් තියනවා Nation Trust Bank එකේ"
     
    • Haha
    Reactions: IamProgrammer

    Ascii

    Junior member
  • Jun 28, 2020
    28
    19
    8
    Open a foreign currency (USD in this case) account in any Sri Lankan bank then send the bank account details to the client and ask him to transfer money using the wire transfer method. Money will be deposited as a USD NOT Rs, and you can withdraw in USD notes if you want.

    PS: Sorry I missed "මචන් මගේ Foreign currency USD account එකක් තියනවා Nation Trust Bank එකේ" part.
    Thanks bro will try via wire transfer 👌🏻 Hope it’s work
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේක නම් මහා ගොත රටක් කියලා හිතෙන්නේ ඔන්න ඔය වගේ ඒවගේ දි තමා
    මම ඔය වැඩේ කරගන්න account 8 ක් විතර හැදුව එක එක platform වල අපේ රට අඩුම ගානේ එවන්නවත් බැ, යවන්නත් බැ
    හම්බකරන දෙයක් ගන්නවත් එකක් නෙත්නම් ඇති වැඩේ මොකක්ද

    airtm කියාලා site එකක් තියෙනවා try කරන්න
     
    • Like
    Reactions: Ascii