
මගේ තියෙන්නේ Splendid one to behold.
ඔය කොටු එකොළහට නම් එකොළහක් තියේද?
නැත්තම් රෙප් පවර් එකේ හැටියටද ඔය නම් වෙනස් වෙන්නේ ?![]()

රෙප් කොටු 11යි තියෙන්නෙ රෙප් පොයින්ට්ස් 1500න් පස්සෙ ආය කොටු වැඩි වෙන්නෙ නෑ..ඊට පස්සෙ රෙප් පොයින්ට්ස් වැඩිවෙන විදියට තමා ඔය නම් වැටෙන විදිය වෙනස් වෙන්නෙ රෙප් පොයින්ට්ස් 5000,8000,16000 වගේ![]()

