USPS Tracking සයිට් එක ඩවුන්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
USPS Tracking සයිට් එක ඩවුන්ද?

මචන්ලා, ඊබේ, ඇමසොන් ඉන්න කට්ටිය දන්නවද, යුඇස්පීඇස් ට්‍රැකින් සිස්ටම් එක ඩවුන්ද? ට්‍රැක් කලාම මෙහෙම මගුලක් එනවනේ බන්. උබලටත් එහෙමද?

Untitled-1.jpg
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    down kiyala newei thoge tracking number ekata online tracking na kiyala kiyanne
    USPS 1st class unregistered ewata online tracking natha
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    down kiyala newei thoge tracking number ekata online tracking na kiyala kiyanne
    USPS 1st class unregistered ewata online tracking natha
    උබ මගුලක් කතා කරනවා. මේ ගිය සිකුරාදා වෙනකන් වැඩ කලා බන්.. ෆිලඩෙල්පියා වලට යනකන් ගිහින් තිබුනයි කියලා ඔකේ කලින් ආවා. දැන් අද ට්‍රැකින් කලාම ඔහොම එනවා.. බොරු නම් උබ බලහන්. කිසිම අයිටම් එකක් ට්‍රැක් කරන්න බැ 19 වෙනිදා ඉදන්. ඔන්ලයින් සර්ච් පාරක් දාලා බලහන් ඔය ලයින් එක. esty,ebay, amazon ඔක්කොමවල උන් ත්‍රේඩ් දාලා මේ ගැන. මම ඒක දැනුයි දැක්කේ..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උබ මගුලක් කතා කරනවා. මේ ගිය සිකුරාදා වෙනකන් වැඩ කලා බන්.. ෆිලඩෙල්පියා වලට යනකන් ගිහින් තිබුනයි කියලා ඔකේ කලින් ආවා. දැන් අද ට්‍රැකින් කලාම ඔහොම එනවා.. බොරු නම් උබ බලහන්. කිසිම අයිටම් එකක් ට්‍රැක් කරන්න බැ 19 වෙනිදා ඉදන්. ඔන්ලයින් සර්ච් පාරක් දාලා බලහන් ඔය ලයින් එක. esty,ebay, amazon ඔක්කොමවල උන් ත්‍රේඩ් දාලා මේ ගැන. මම ඒක දැනුයි දැක්කේ..
    ube tracking number eka ewahan balanna
    mage parana numbers hondata wada :P

    https://tools.usps.com/go/TrackConfirmAction.action?tRef=fullpage&tLc=1&tLabels=vh637173765us

    https://tools.usps.com/go/TrackConfirmAction.action?tRef=fullpage&tLc=1&tLabels=CP883326565US
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආහ්. හරි හරි බන්. දැන් හරි ගිහිල්ල. ඔය තියෙන්නේ යස අගේට. ඒකේත් හැටි බලහන්කො. ත්‍රේඩ් එක දානකන් වැඩ කොලේ නැ. දැන් වැඩ කරනවා. තව පොඩ්ඩෙන් මම මොඩයා වෙනවා. දැනටත් උනාද මන්දා.. මම බය උනා බන් මොකද ට්‍රැකින් නැති උනොත් මල සුයන්නයි, බයර් රිෆන්ඩ් ඉල්ලුවොත්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ආහ්. හරි හරි බන්. දැන් හරි ගිහිල්ල. ඔය තියෙන්නේ යස අගේට. ඒකේත් හැටි බලහන්කො. ත්‍රේඩ් එක දානකන් වැඩ කොලේ නැ. දැන් වැඩ කරනවා. තව පොඩ්ඩෙන් මම මොඩයා වෙනවා. දැනටත් උනාද මන්දා.. මම බය උනා බන් මොකද ට්‍රැකින් නැති උනොත් මල සුයන්නයි, බයර් රිෆන්ඩ් ඉල්ලුවොත්.
    ah uba mehen yawwa ekak da register post eke?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ස්තුතියි බන්. දැන් හරි මම ත්‍රේඩ් එක දානකොටත් වැඩ කලේ නැ බන්. දැන් හරි ගිහින්. ඔක්කොම යවපු එවා බන්. ලිස්ට් එකක්ම තියනවා. මට බය හිතුනේ, බයර් කාරයො රිෆන්ඩ් ඉල්ලුවොත් මම ලොස්ට් වෙනවා බින්දුවටම.
    RF008432165LK RF008439858LK
    RR009294602LK
    RF008431973LK
    RF008432015LK
    RF001525693LK
    RF007727376LK
    RF008432126LK
    RF004659805LK
    RF008432072LK
    RF008431911LK
    RF008432024LK
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ස්තුතියි බන්. දැන් හරි මම ත්‍රේඩ් එක දානකොටත් වැඩ කලේ නැ බන්. දැන් හරි ගිහින්. ඔක්කොම යවපු එවා බන්. ලිස්ට් එකක්ම තියනවා. මට බය හිතුනේ, බයර් කාරයො රිෆන්ඩ් ඉල්ලුවොත් මම ලොස්ට් වෙනවා බින්දුවටම.
    RF008432165LK RF008439858LK
    RR009294602LK
    RF008431973LK
    RF008432015LK
    RF001525693LK
    RF007727376LK
    RF008432126LK
    RF004659805LK
    RF008432072LK
    RF008431911LK
    RF008432024LK
    mata unable lu :P

    habai meken wada :D
    https://postal.malindaprasad.com/site/

    oka ape IPS API eken info ganne

    nathnam ithin meka thama, karadarai
    https://ipslight.upu.org/
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mata unable lu :P

    habai meken wada :D
    https://postal.malindaprasad.com/site/

    oka ape IPS API eken info ganne

    nathnam ithin meka thama, karadarai
    https://ipslight.upu.org/
    ඔන්න ආයේ වැඩ නැ බන්.. ට්‍රයි කරලා කොහොමහරි ස්ක්‍රීන්ශොට් එකක් හරි ගහගන්න ඔනේ හරි ගිය වෙලාවක. නැත්තම් මම ලොස්ට්. :baffled::baffled::baffled::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න ආයේ වැඩ නැ බන්.. ට්‍රයි කරලා කොහොමහරි ස්ක්‍රීන්ශොට් එකක් හරි ගහගන්න ඔනේ හරි ගිය වෙලාවක. නැත්තම් මම ලොස්ට්. :baffled::baffled::baffled::baffled:
    ara deken ekak diyan, mama ship karaddi dunne ewa, US witarak newei ship kare loke wate
    habai US unta dunne USPS thama.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ara deken ekak diyan, mama ship karaddi dunne ewa, US witarak newei ship kare loke wate
    habai US unta dunne USPS thama.
    නොර්වේ නම් පට්ටා මචන්. උන් ඩිටේල්ස් දෙනවා බරත් එක්කම. හිස් පෙට්ටි ආවා වගේ සීන් කරන්න බැ බයර්ලාට. නොර්වේ පොස්ට් එක නම් මරු. ඔස්ට්‍රිලියා නම් චාටර්, නොර්මල් මේල් ඉන්කමින් උන් ට්‍රැක් කරන්නේ නැ. ගොඩක් උන් කියන්නේ රශියා චාටර් කියලා හැබැයි මට නම් තාම අවුලක් උනේ නැ., රෙජිස්ටර් වලිනුත් මගේ නැති උනේ චීනෙට යවපු එකක් විතරයි. අනික් ඔක්කොම කිසි ගින්නක් නැතුව ගියා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නොර්වේ නම් පට්ටා මචන්. උන් ඩිටේල්ස් දෙනවා බරත් එක්කම. හිස් පෙට්ටි ආවා වගේ සීන් කරන්න බැ බයර්ලාට. නොර්වේ පොස්ට් එක නම් මරු. ඔස්ට්‍රිලියා නම් චාටර්, නොර්මල් මේල් ඉන්කමින් උන් ට්‍රැක් කරන්නේ නැ. ගොඩක් උන් කියන්නේ රශියා චාටර් කියලා හැබැයි මට නම් තාම අවුලක් උනේ නැ., රෙජිස්ටර් වලිනුත් මගේ නැති උනේ චීනෙට යවපු එකක් විතරයි. අනික් ඔක්කොම කිසි ගින්නක් නැතුව ගියා.
    මටත් රශිය චාටර් වෙලා නෑ උන්ගෙ ඉන්ටර්නල් ට්‍රැකින් එලකිරි වගේ වැඩ.
    ඕස්ට්‍රියා ඕ ඕස්ට්‍රේලියා ? . ඕස්ට්‍රේලියා නම් අප්ඩේට් වෙන්නෙ නෑ තමා :yes: එක්ස්ප්‍රස් විතරයි ට්‍රක් කරන්නෙ. හැබැයි යවපුව නැති උනේ නම් නෑ. ඕස්ට්‍රියාවලට නම් ඩෙලිවර් වෙනකන් වැඩ.