USPS Tracking සයිට් එක ඩවුන්ද?
මචන්ලා, ඊබේ, ඇමසොන් ඉන්න කට්ටිය දන්නවද, යුඇස්පීඇස් ට්රැකින් සිස්ටම් එක ඩවුන්ද? ට්රැක් කලාම මෙහෙම මගුලක් එනවනේ බන්. උබලටත් එහෙමද?

එක්ස්ප්රස් විතරයි ට්රක් කරන්නෙ. හැබැයි යවපුව නැති උනේ නම් නෑ. ඕස්ට්රියාවලට නම් ඩෙලිවර් වෙනකන් වැඩ.