UV ND Fillters for camera

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා canon powershot SX60 Hs camera එකක් ,
    images


    දැන් බැලුවේ ඕන කරන අඩුම කුඩුම ගන්න ,
    filter ගැන ගොඩක් කතා කරනවා ,
    DSLR එකක් නම් නෙමේ නමුත් fillers use කරන අය පොඩ්ඩක් කියනවද?
    පාවිච්චි කලාම ලැබෙන වාසි එහෙම ,
    UV ND filter ??