V8 එකත් එක්කම වතුරේ ගිලුන අයියා මලෝ!

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Nikawaratiye, farm krnne. Lokuwtm vistara danne na
    ඇයි යකෝ බොරු කියන්නේ උන්ගේ තාත්තනේ ෆාම් කරන්නේ.මේ කොල්ලෝ දෙන්නගේ ලොකු එක්කෙනා ජපානයේ ඉගෙන ගන්නවා පොඩි එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.නිවාඩුවට දෙන්නම ඇවිත් තියෙන්නේ ලංකාවට.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇයි යකෝ බොරු කියන්නේ උන්ගේ තාත්තනේ ෆාම් කරන්නේ.මේ කොල්ලෝ දෙන්නගේ ලොකු එක්කෙනා ජපානයේ ඉගෙන ගන්නවා පොඩි එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.නිවාඩුවට දෙන්නම ඇවිත් තියෙන්නේ ලංකාවට.
    Ehmd pnnyo
     
    • Dislike
    Reactions: G Starlin

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    ඇයි යකෝ බොරු කියන්නේ උන්ගේ තාත්තනේ ෆාම් කරන්නේ.මේ කොල්ලෝ දෙන්නගේ ලොකු එක්කෙනා ජපානයේ ඉගෙන ගන්නවා පොඩි එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.නිවාඩුවට දෙන්නම ඇවිත් තියෙන්නේ ලංකාවට.
    eyalage thaththage nama mokakda machan ?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    බලාගන යනකොට ලෑන්ඩ් කෲසර් කියන්නෙත් කිසිම සේෆ්ටියක් නැති වාහනයක් :dull:
    ඔන්න කිව්වා මරි මෝඩ කතාවක්. වතුරට වැටුනෙ නැත්නම් මුන් දෙන්නට හීරීම් විතරයි වෙන්නෙ. ගිලිල මැරිල තියෙන්නෙ
     
    • Dislike
    Reactions: elakiri_boy_22

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    ඔන්න කිව්වා මරි මෝඩ කතාවක්. වතුරට වැටුනෙ නැත්නම් මුන් දෙන්නට හීරීම් විතරයි වෙන්නෙ. ගිලිල මැරිල තියෙන්නෙ
    Sarcasm දන්නෙ නැති තවත් මරි මෝඩයෙක්
     
    • Haha
    Reactions: sahan50

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    අපි දන්න පලාතක් බන් ඔය වන්ගුව මාරාන්තික එකක් හැප්පිලා මැරිලා තියෙනවා ගොඩක් අය. වාහනේ ඒයර් බෑග් ඩිප්ලෝයි වෙලා ලොකු හානියක් වෙලා නෑ. මම හිතන්නේ වතුරට වැටුන නිසයි මැරිල තියෙන්නෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    Sarcasm දන්නෙ නෑ කියල පිලිගනින් පොන්න ටොමී
    සාකැසම් දන්නවා. ගොන් කතා කියල හත්පොලේ ගාගත්තම දාන කැසමුත් දන්නවා. පල ගිහින් හෝදගනිං
     
    • Haha
    Reactions: Honda.putha

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    samanyen ground level eke idan oyawage vehicle ekak ganna thanata aapu dial ekak ohoma accident karaganne na wihin,

    second gen eka gold spoon eka kate gahan ipadena aya thamayi e wage wada karaganne,

    FB ehema samhara ewun loku talks denne thaththage salli walin wena gedaraka ekk ragannada wage, katha kiyala:)

    oywage vehicle ekak mata thibba nam beepu ekek wahane wath daganne na, athula gada gahana hinda,

    LC 200 Anniversary Model ekak neh asama colour eka :(
    wahane gana dukayi okkotama wada

    eka rilawek wahale udath nagan innwa,
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    ඔව් මේක තමයි වෙන්නෙ. ඔය කියන සෙල්ලම් දාන්න බෑ ඔය වෙලාවට. ගොඩබිමක වෙන දෙයක් නෙමෙයිනෙ. අනික ඔහොම වාහනේ ගිහින් ඔයකට පෙරලුනහම ඒකෙ කම්පනයත් එක්ක ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට හිතාගන්නත් බෑ මොකක්ද වුනේ කියල. අනික වැටුනහම කොන්ශස් නැතිවෙන්නත් පුලුවන්. ඔය ඔක්කොටම පැනික් වෙලා ඉන්න අස්සෙ වතුර යට අන්දකාරෙ. ඒකට තවත් බය වෙනව. අනික ඔය හරියෙ ගැඹුරු හරියක්නම්.

    ඔහොම නෙමෙයි නිකන් ගැඹුරකට වැටුනමත් පීනන්න දන්නවනම් ඇරෙන්න නෝ චාන්ස්නෙ. එහෙව් එකේ වාහනේ ගිහින් ඔයකට පෙරලිල, වාහනේ ඇතුලෙ හිරත් වෙලා, මෙලෝ දානයක් පේන්නෙ නැති අන්ධකාරේ බේරෙනව කියන්නෙ ඉතින්..
    ඔව් බන් මරණ බය කියන දේ එක පාරක් හරි දැනිච්ච එකෙක් දන්නව ඒක කොයි වගේද කියල. ඔය දෙන ටෝක්ස් නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි යකෝ බොරු කියන්නේ උන්ගේ තාත්තනේ ෆාම් කරන්නේ.මේ කොල්ලෝ දෙන්නගේ ලොකු එක්කෙනා ජපානයේ ඉගෙන ගන්නවා පොඩි එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.නිවාඩුවට දෙන්නම ඇවිත් තියෙන්නේ ලංකාවට.

    News paper wala yana details aragena dannawa wage kiyanawa neda,

    oya wage wenna athi tho ara pana baye hangila inna kudu salindu ponaya genath kiyawanne.
     
    • Dislike
    Reactions: G Starlin

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,599
    17,670
    113
    Auckland
    වතුරට නොදා හිටිය නම් හරි නෙ ආය අමුතුවෙන් බෙරෙන්න විදියක් හොයන්න ඔනෙ නෑ නෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    කොහෙද, සිද්දිය මොකද්ද. නිකන් වැටෙන්නේ නැහැ නේද?
    බිමත්කම,අධි වේගය, බ්‍රේක් අවුල්?
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    හොඳට ගසල යන්න ඇත්තේ. හොඳ වෙලාවට පාරේ ගියපු අහිංසක මිනිස්සු මැරෙන්නේ නැතිව මුන් දෙන්න මැරුණේ. සල්ලි තිබ්බට class එක ගන්න අමාරුයි.
    ඉස්සර rangerover long wheel ආපුම දවස් වල mount වල කෙනෙක් ගෙනල්ල පැද්ද. ඒ මනුස්සය මාර ලස්සනට drive කරනවා බලන් ඉන්න ආසයි. හරියටම මාර්ග නීති වලට , පොඩි වාහනේකට උනත් ඉඩ දීල. මුන්ගේ මුණ දැක්කම පේනවා අඩු කුලේ උන් කියල
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,599
    17,670
    113
    Auckland
    හොඳට ගසල යන්න ඇත්තේ. හොඳ වෙලාවට පාරේ ගියපු අහිංසක මිනිස්සු මැරෙන්නේ නැතිව මුන් දෙන්න මැරුණේ. සල්ලි තිබ්බට class එක ගන්න අමාරුයි.
    ඉස්සර rangerover long wheel ආපුම දවස් වල mount වල කෙනෙක් ගෙනල්ල පැද්ද. ඒ මනුස්සය මාර ලස්සනට drive කරනවා බලන් ඉන්න ආසයි. හරියටම මාර්ග නීති වලට , පොඩි වාහනේකට උනත් ඉඩ දීල. මුන්ගේ මුණ දැක්කම පේනවා අඩු කුලේ උන් කියල
    :yes: :yes: :rofl:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    මම කියන්න හදපු එක උඹ කියලා තියනවා. උඹ ගොනා වගේ හැසිරෙන්නේ කිරියෙ උන්ට ආතල් දෙන්න කියලා මම නිකන් ද කියන්නේ 😑

    ඔව් හරි විදියට සල්ලි හම්බ නොකළ එකේ ආදීනව වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන් උන් දෙන්නගේ කරුමෙ පල දුන්නා වෙන්නත් පුළුවන්. කොහොම කොහොම හරි උන් දෙන්න නැති උනා නේ ඉතින්, පව්! ගිලිලා හුස්ම හිරවෙලා දඟල දඟල පන යනවා කියන්නේ හිතපං ඉතින් 😐😓
    Meyala kurunegala large scale biththara farm ekaka aithikarayo
    Lamai3 denagen 1,2 thama accident eken nathi wela tynne

    samanyen ground level eke idan oyawage vehicle ekak ganna thanata aapu dial ekak ohoma accident karaganne na wihin,

    second gen eka gold spoon eka kate gahan ipadena aya thamayi e wage wada karaganne,

    FB ehema samhara ewun loku talks denne thaththage salli walin wena gedaraka ekk ragannada wage, katha kiyala:)

    oywage vehicle ekak mata thibba nam beepu ekek wahane wath daganne na, athula gada gahana hinda,

    LC 200 Anniversary Model ekak neh asama colour eka :(
    wahane gana dukayi okkotama wada

    eka rilawek wahale udath nagan innwa,
    Meyala party ekakata gihin ena gaman ne accident eka wela tynne. High speed gihin light kanuwaka wadila thama peralila tynne
    ------ Post added on Nov 24, 2024 at 9:42 AM

    හරියට දන්නේ නෑ මචං, මට මතක ඒ අදාල සමාගමේ උන් කිව්වේ seat belt දාල හිටියනං මැරෙන්නේ නෑ වගේ කථාවක් 🧐🤔 (වෙන සීන් එකක් ගැන මගේ මතකේ පැටලිලා ද දන්නේ නෑ 🧐)
    Eya thama pol gahaka wadila accident une
    Benz ekak mathaka widihata
    ------ Post added on Nov 24, 2024 at 9:43 AM

    කුකුල් මස් විකුනන දෙන්නෙක් ලු නේ.

    කර්මය තමා 👎

    කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

    මෙසේ මියගොස් ඇත්තේ කුකුලු ව්‍යාපාර ඇතුලු ව්‍යාපාර රැසක් හිමි ෙ සහෝදරයන් දෙදෙනෙකු වූ 27 හැවිරිදි නිර්මාල් ධනංජය හා ඔහුගේ බාල සොයුරු 25 හැවිරිදි ඉෂාන් පියුමාල් නමැත්තන්ය
    Biththara kiyala thibbe. Habaia arakath karanawada danne na

    Eka thama budu hamuduruwo deshana kare "mas pinisa sathun welandama" kiyana business eka karanna epa kiyala. Epa kiyapu business 5n 1k ne

    Dan kukul mas nuth wikunawanam, e satha mareddi husma ehema hira wela, e siddiyama wage ne meyalata wela tynneth
    ------ Post added on Nov 24, 2024 at 9:47 AM