ඇයි යකෝ බොරු කියන්නේ උන්ගේ තාත්තනේ ෆාම් කරන්නේ.මේ කොල්ලෝ දෙන්නගේ ලොකු එක්කෙනා ජපානයේ ඉගෙන ගන්නවා පොඩි එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.නිවාඩුවට දෙන්නම ඇවිත් තියෙන්නේ ලංකාවට.Nikawaratiye, farm krnne. Lokuwtm vistara danne na
ඇයි යකෝ බොරු කියන්නේ උන්ගේ තාත්තනේ ෆාම් කරන්නේ.මේ කොල්ලෝ දෙන්නගේ ලොකු එක්කෙනා ජපානයේ ඉගෙන ගන්නවා පොඩි එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.නිවාඩුවට දෙන්නම ඇවිත් තියෙන්නේ ලංකාවට.Nikawaratiye, farm krnne. Lokuwtm vistara danne na
Ehmd pnnyoඇයි යකෝ බොරු කියන්නේ උන්ගේ තාත්තනේ ෆාම් කරන්නේ.මේ කොල්ලෝ දෙන්නගේ ලොකු එක්කෙනා ජපානයේ ඉගෙන ගන්නවා පොඩි එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.නිවාඩුවට දෙන්නම ඇවිත් තියෙන්නේ ලංකාවට.
eyalage thaththage nama mokakda machan ?ඇයි යකෝ බොරු කියන්නේ උන්ගේ තාත්තනේ ෆාම් කරන්නේ.මේ කොල්ලෝ දෙන්නගේ ලොකු එක්කෙනා ජපානයේ ඉගෙන ගන්නවා පොඩි එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.නිවාඩුවට දෙන්නම ඇවිත් තියෙන්නේ ලංකාවට.
ඔන්න කිව්වා මරි මෝඩ කතාවක්. වතුරට වැටුනෙ නැත්නම් මුන් දෙන්නට හීරීම් විතරයි වෙන්නෙ. ගිලිල මැරිල තියෙන්නෙබලාගන යනකොට ලෑන්ඩ් කෲසර් කියන්නෙත් කිසිම සේෆ්ටියක් නැති වාහනයක්![]()
Sarcasm දන්නෙ නැති තවත් මරි මෝඩයෙක්ඔන්න කිව්වා මරි මෝඩ කතාවක්. වතුරට වැටුනෙ නැත්නම් මුන් දෙන්නට හීරීම් විතරයි වෙන්නෙ. ගිලිල මැරිල තියෙන්නෙ
ගොන් කතාවක් කියලා නෝන්ඩි වෙනකොට ඒක සාකැසම් වෙන්නෙ නෑ පොන්ස්Sarcasm දන්නෙ නැති තවත් මරි මෝඩයෙක්

Sarcasm දන්නෙ නෑ කියල පිලිගනින් පොන්න ටොමීගොන් කතාවක් කියලා නෝන්ඩි වෙනකොට ඒක සාකැසම් වෙන්නෙ නෑ පොන්ස්![]()
සාකැසම් දන්නවා. ගොන් කතා කියල හත්පොලේ ගාගත්තම දාන කැසමුත් දන්නවා. පල ගිහින් හෝදගනිංSarcasm දන්නෙ නෑ කියල පිලිගනින් පොන්න ටොමී

මේක නම් සහතික ඇත්ත කතාව.samanyen ground level eke idan oyawage vehicle ekak ganna thanata aapu dial ekak ohoma accident karaganne na wihin,
ඔව් බන් මරණ බය කියන දේ එක පාරක් හරි දැනිච්ච එකෙක් දන්නව ඒක කොයි වගේද කියල. ඔය දෙන ටෝක්ස් නෑ.ඔව් මේක තමයි වෙන්නෙ. ඔය කියන සෙල්ලම් දාන්න බෑ ඔය වෙලාවට. ගොඩබිමක වෙන දෙයක් නෙමෙයිනෙ. අනික ඔහොම වාහනේ ගිහින් ඔයකට පෙරලුනහම ඒකෙ කම්පනයත් එක්ක ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට හිතාගන්නත් බෑ මොකක්ද වුනේ කියල. අනික වැටුනහම කොන්ශස් නැතිවෙන්නත් පුලුවන්. ඔය ඔක්කොටම පැනික් වෙලා ඉන්න අස්සෙ වතුර යට අන්දකාරෙ. ඒකට තවත් බය වෙනව. අනික ඔය හරියෙ ගැඹුරු හරියක්නම්.
ඔහොම නෙමෙයි නිකන් ගැඹුරකට වැටුනමත් පීනන්න දන්නවනම් ඇරෙන්න නෝ චාන්ස්නෙ. එහෙව් එකේ වාහනේ ගිහින් ඔයකට පෙරලිල, වාහනේ ඇතුලෙ හිරත් වෙලා, මෙලෝ දානයක් පේන්නෙ නැති අන්ධකාරේ බේරෙනව කියන්නෙ ඉතින්..
ඇයි යකෝ බොරු කියන්නේ උන්ගේ තාත්තනේ ෆාම් කරන්නේ.මේ කොල්ලෝ දෙන්නගේ ලොකු එක්කෙනා ජපානයේ ඉගෙන ගන්නවා පොඩි එක්කෙනා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.නිවාඩුවට දෙන්නම ඇවිත් තියෙන්නේ ලංකාවට.
හොඳට ගසල යන්න ඇත්තේ. හොඳ වෙලාවට පාරේ ගියපු අහිංසක මිනිස්සු මැරෙන්නේ නැතිව මුන් දෙන්න මැරුණේ. සල්ලි තිබ්බට class එක ගන්න අමාරුයි.
ඉස්සර rangerover long wheel ආපුම දවස් වල mount වල කෙනෙක් ගෙනල්ල පැද්ද. ඒ මනුස්සය මාර ලස්සනට drive කරනවා බලන් ඉන්න ආසයි. හරියටම මාර්ග නීති වලට , පොඩි වාහනේකට උනත් ඉඩ දීල. මුන්ගේ මුණ දැක්කම පේනවා අඩු කුලේ උන් කියල

Meyala kurunegala large scale biththara farm ekaka aithikarayoමම කියන්න හදපු එක උඹ කියලා තියනවා. උඹ ගොනා වගේ හැසිරෙන්නේ කිරියෙ උන්ට ආතල් දෙන්න කියලා මම නිකන් ද කියන්නේ
ඔව් හරි විදියට සල්ලි හම්බ නොකළ එකේ ආදීනව වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන් උන් දෙන්නගේ කරුමෙ පල දුන්නා වෙන්නත් පුළුවන්. කොහොම කොහොම හරි උන් දෙන්න නැති උනා නේ ඉතින්, පව්! ගිලිලා හුස්ම හිරවෙලා දඟල දඟල පන යනවා කියන්නේ හිතපං ඉතින්![]()
Meyala party ekakata gihin ena gaman ne accident eka wela tynne. High speed gihin light kanuwaka wadila thama peralila tynnesamanyen ground level eke idan oyawage vehicle ekak ganna thanata aapu dial ekak ohoma accident karaganne na wihin,
second gen eka gold spoon eka kate gahan ipadena aya thamayi e wage wada karaganne,
FB ehema samhara ewun loku talks denne thaththage salli walin wena gedaraka ekk ragannada wage, katha kiyala
oywage vehicle ekak mata thibba nam beepu ekek wahane wath daganne na, athula gada gahana hinda,
LC 200 Anniversary Model ekak neh asama colour eka
wahane gana dukayi okkotama wada
eka rilawek wahale udath nagan innwa,
Eya thama pol gahaka wadila accident uneහරියට දන්නේ නෑ මචං, මට මතක ඒ අදාල සමාගමේ උන් කිව්වේ seat belt දාල හිටියනං මැරෙන්නේ නෑ වගේ කථාවක්(වෙන සීන් එකක් ගැන මගේ මතකේ පැටලිලා ද දන්නේ නෑ
)
Biththara kiyala thibbe. Habaia arakath karanawada danne naකුකුල් මස් විකුනන දෙන්නෙක් ලු නේ.
කර්මය තමා
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුකුලු ව්‍යාපාර ඇතුලු ව්‍යාපාර රැසක් හිමි ෙ සහෝදරයන් දෙදෙනෙකු වූ 27 හැවිරිදි නිර්මාල් ධනංජය හා ඔහුගේ බාල සොයුරු 25 හැවිරිදි ඉෂාන් පියුමාල් නමැත්තන්ය