V8 එකත් එක්කම වතුරේ ගිලුන අයියා මලෝ!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනික එයාබෑග් එකත් පිම්බිලා.

    ehnm amarui
    දවාලකටවත් වැවකටවත් බැහැපු නැති උන් ෆිල්ම් බලල තමයි ඔබල වගේ ටෝක් දෙන්නෙ

    okanm dakke random youtune video ekakin, ohoma karann puluwn kiyala oya wage welawaka
     
    • Like
    Reactions: haunte and Wadakaru

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේකේ උන් කියන ඔය වැඩ කෑලි දාන්න බෑ යකෝ ෆිල්ම් වල වගේ වතුරට වැටුනම එන පැනික් එකට.අනික මහ රෑ කලුවරේ.ඕන නම් වාහනේ වතුරට දාලා බලපම් ගූ යන්නේ මේකේ පොර ටෝක් දෙන ලොල්ලොන්ට😂.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    රෑට වතුරට බැස්සහම ඔක්කොම කලුවරයි
    ඇස් ගැටගහල වාහනේට දාල වතුරට දැම්ම වගේ තමයි . අගුල තියන තැනවත් හොයාගන්න බෑ. අනික එයාබෑග් එකත් පිම්බිලා.
    දවාලකටවත් වැවකටවත් බැහැපු නැති උන් ෆිල්ම් බලල තමයි ඔබල වගේ ටෝක් දෙන්නෙ
    යම් අනතුරක් අවදානමක් සිදු උනාම මොලේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියනවා. එක පුද්ගලානුබද්දිතයි . යම් පුහුනුවක් හෝ යම් අවදානම කලමනාකරණය කරගැනීමේ පුහුනුව ලත් අයෙක් ඔයා කිව්ව අවස්ථාවක උනත් සංසුන් වී වේගවත් ක්‍රියාමාර්ග ගැනීමට පෙලබෙනවා. ඒත් පුහුනුවක් හෝ අවදානම කලමනාකරණය කරගැනීමට නොහැකි මානසිකව දුර්වල පුද්ගලයෙක් කරන්නේ බෙරිහන් දෙන එක .

    ෆිල්ම් උනත් අපිට ඒ දෙන්නේ අවදානම කලමනාකරණය කරගන්න දැනුම .
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    This is why you should have this kind of tool in your vehicle

    d6c8bc3c-b3af-4773-a358-159896791cb0.e3fec4adc95fe4e8b6ca4cdc0c70f64d.jpeg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කුකුල් මස් විකුනන දෙන්නෙක් ලු නේ.

    කර්මය තමා 👎



    කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

    මෙසේ මියගොස් ඇත්තේ කුකුලු ව්‍යාපාර ඇතුලු ව්‍යාපාර රැසක් හිමි ෙ සහෝදරයන් දෙදෙනෙකු වූ 27 හැවිරිදි නිර්මාල් ධනංජය හා ඔහුගේ බාල සොයුරු 25 හැවිරිදි ඉෂාන් පියුමාල් නමැත්තන්ය
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    යම් අනතුරක් අවදානමක් සිදු උනාම මොලේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියනවා. එක පුද්ගලානුබද්දිතයි . යම් පුහුනුවක් හෝ යම් අවදානම කලමනාකරණය කරගැනීමේ පුහුනුව ලත් අයෙක් ඔයා කිව්ව අවස්ථාවක උනත් සංසුන් වී වේගවත් ක්‍රියාමාර්ග ගැනීමට පෙලබෙනවා. ඒත් පුහුනුවක් හෝ අවදානම කලමනාකරණය කරගැනීමට නොහැකි මානසිකව දුර්වල පුද්ගලයෙක් කරන්නේ බෙරිහන් දෙන එක .

    ෆිල්ම් උනත් අපිට ඒ දෙන්නේ අවදානම කලමනාකරණය කරගන්න දැනුම .
    Commando / SF වගේ ට්රේනිං එකක් දුන්න එකෙකුට පුලුවන්වෙයි ඔය වගේ වෙලාවක ඔයටික කරන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    Commando / SF වගේ ට්රේනිං එකක් දුන්න එකෙකුට පුලුවන්වෙයි ඔය වගේ වෙලාවක ඔයටික කරන්න
    පුද්ගලානුබද්දිතයි , ටෙනිග් නොවුනොත් සමහරවිට දැකලා අහලා තියන දෙයක් මොලේ ඒ වෙලාවට අවසාන තුරුම්පුව ලෙස ක්‍රියාත්මක කරන්න පුලුවන් . මොලේට එම කරන්න පුලුවන් එක ඇඩ්ඩ්‍රනලීන් ශ්‍රාවයත් එක්ක එන දෙයක් අධික ශක්තියක්, වේදනාව සමනය කරමින් වේගයෙන් ක්‍රියාත්මක කරනවා. දැනුවත්වීම සහ මානසික ශක්තිය ඉතා වැදගත්
     
    • Like
    Reactions: tha123 and Wadakaru

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    රෑට වතුරට බැස්සහම ඔක්කොම කලුවරයි
    ඇස් ගැටගහල වාහනේට දාල වතුරට දැම්ම වගේ තමයි . අගුල තියන තැනවත් හොයාගන්න බෑ. අනික එයාබෑග් එකත් පිම්බිලා.
    දවාලකටවත් වැවකටවත් බැහැපු නැති උන් ෆිල්ම් බලල තමයි ඔබල වගේ ටෝක් දෙන්නෙ
    ඔව් මේක තමයි වෙන්නෙ. ඔය කියන සෙල්ලම් දාන්න බෑ ඔය වෙලාවට. ගොඩබිමක වෙන දෙයක් නෙමෙයිනෙ. අනික ඔහොම වාහනේ ගිහින් ඔයකට පෙරලුනහම ඒකෙ කම්පනයත් එක්ක ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට හිතාගන්නත් බෑ මොකක්ද වුනේ කියල. අනික වැටුනහම කොන්ශස් නැතිවෙන්නත් පුලුවන්. ඔය ඔක්කොටම පැනික් වෙලා ඉන්න අස්සෙ වතුර යට අන්දකාරෙ. ඒකට තවත් බය වෙනව. අනික ඔය හරියෙ ගැඹුරු හරියක්නම්.

    ඔහොම නෙමෙයි නිකන් ගැඹුරකට වැටුනමත් පීනන්න දන්නවනම් ඇරෙන්න නෝ චාන්ස්නෙ. එහෙව් එකේ වාහනේ ගිහින් ඔයකට පෙරලිල, වාහනේ ඇතුලෙ හිරත් වෙලා, මෙලෝ දානයක් පේන්නෙ නැති අන්ධකාරේ බේරෙනව කියන්නෙ ඉතින්..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    වාහනේ වතුරට වැටිලා තප්පරෙන් ගිලෙන් නෑ.. විනාඩියක් වගේ අරන් ටික ටික සින්ක් වෙන්නෙ,, දවාලක උනානම් පොඩි හරි චාන්ස් එකක් තියනවා මොකක් හරි කරගන්න.. වෙලාව තමයි ඉතින්..
     
    • Like
    Reactions: tha123 and haunte

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    Mehema una wenna barida?
    Crash eka una gaman airbags owage enawane. Door side ekenuth ekka airbags activate wenawa. Eth ekkama panic wela, hira wela door eka araganna bari wenna athi ne.

    Oya wage accidents waladi panic wenawane henata
    අඩෝ එලියටවත් එන්න චාන්ස් එකක් තිබිලා නෑනේ. එහෙම්මම මැරිලා.. 🙄



     
    • Like
    Reactions: haunte

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තාත්තා සල්ලි හම්බ කරපු විදියෙ අවුලකුත් ඇති.
    මම කියන්න හදපු එක උඹ කියලා තියනවා. උඹ ගොනා වගේ හැසිරෙන්නේ කිරියෙ උන්ට ආතල් දෙන්න කියලා මම නිකන් ද කියන්නේ 😑

    ඔව් හරි විදියට සල්ලි හම්බ නොකළ එකේ ආදීනව වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන් උන් දෙන්නගේ කරුමෙ පල දුන්නා වෙන්නත් පුළුවන්. කොහොම කොහොම හරි උන් දෙන්න නැති උනා නේ ඉතින්, පව්! ගිලිලා හුස්ම හිරවෙලා දඟල දඟල පන යනවා කියන්නේ හිතපං ඉතින් 😐😓