V8 එකත් එක්කම වතුරේ ගිලුන අයියා මලෝ!

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,363
    1
    5,053
    113
    Sin-tertainment Den
    Upcoming scenarios

    1732349470535.jpeg

    "Accident free"
    "Doctor maintained"

    මම කියන්න හදපු එක උඹ කියලා තියනවා. උඹ ගොනා වගේ හැසිරෙන්නේ කිරියෙ උන්ට ආතල් දෙන්න කියලා මම නිකන් ද කියන්නේ 😑

    ඔව් හරි විදියට සල්ලි හම්බ නොකළ එකේ ආදීනව වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන් උන් දෙන්නගේ කරුමෙ පල දුන්නා වෙන්නත් පුළුවන්. කොහොම කොහොම හරි උන් දෙන්න නැති උනා නේ ඉතින්, පව්! ගිලිලා හුස්ම හිරවෙලා දඟල දඟල පන යනවා කියන්නේ හිතපං ඉතින් 😐😓
    Vinil manik ge putha accident ekak wuna neda
    ------ Post added on Nov 23, 2024 at 1:43 PM
     
    • Like
    Reactions: sahan50 and haunte

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    නෑ
    කිරියෙ උන්ගෙන් මං ලොකූ ආතල් එකක් ගන්නව
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Vinil manik ge putha accident ekak wuna neda
    පොරගේ පුතාද මචං අර ගහක වාහනේ වද්දලා මලේ? ඒ සීන් එකට ඒ වාහන කම්පනියේ agents ලා ආවද දූපතට investigation කරන්න? 🤔🧐
     
    • Like
    Reactions: sahan50

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Upcoming scenarios

    View attachment 242221

    "Accident free"
    "Doctor maintained"

    Vinil manik ge putha accident ekak wuna neda
    ------ Post added on Nov 23, 2024 at 1:43 PM
    ඌ ගිහින් තිබුනෙ 250kmph කිට්ටු කරල
    ඉල්ලන් පුකේ ටින්කිරි ගාගත්ත මෝඩයෙක්
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    Full water pireddi husma adinawa yako owa karanna wela na😂

    Ai waturata watunama vehicle eka paawenna ona da safety wenna😂🍑 me wage gon hukannonta wiyadam karapu tax salli aperade🍌
    ------ Post added on Nov 23, 2024 at 11:59 AM
    Sarcasm නොතේරෙන උබල වගේ ගොන්නුන්ට වියදම් කරපු ටැක්ස් තමා බං අපරාදෙ

    ඉතින් හුකන්නෝ කාර් තියෙන්නේ වතුරෙ යන්නද ?
    උබ පව් බං
    ------ Post added on Nov 23, 2024 at 1:52 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    පොරගේ පුතාද මචං අර ගහක වාහනේ වද්දලා මලේ? ඒ සීන් එකට ඒ වාහන කම්පනියේ agents ලා ආවද දූපතට investigation කරන්න? 🤔🧐
    ගොකරැල්ලෙ වංගුවේ නේද හැප්පුනේ. බීමර් එකක් හරි අවුඩියක් හරි මට මතක විදිහට
     
    • Wow
    • Like
    Reactions: sahan50 and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගොකරැල්ලෙ වංගුවේ නේද හැප්පුනේ. බීමර් එකක් හරි අවුඩියක් හරි මට මතක විදිහට
    හරියට දන්නේ නෑ මචං, මට මතක ඒ අදාල සමාගමේ උන් කිව්වේ seat belt දාල හිටියනං මැරෙන්නේ නෑ වගේ කථාවක් 🧐🤔 (වෙන සීන් එකක් ගැන මගේ මතකේ පැටලිලා ද දන්නේ නෑ 🧐)
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මැරුනට පස්සේ ඇවිත් මොනා කරන්නද💀.
    එක නම් එහෙම තමයි ඉතින් 🤗 උන් ඇවිල්ලා කිව්වා වගේ මතකයි seat belt දාල හිටියනං drive කරපු උන් බේරෙනවා වගේ කතාවක් 🤔🧐
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,194
    34,804
    113
    මැරුනු කොල්ලෝ දෙන්නා කොයි පලාතේ උන්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ගොකරැල්ලෙ වංගුවේ නේද හැප්පුනේ. බීමර් එකක් හරි අවුඩියක් හරි මට මතක විදිහට

    අම්බලන්ගොඩදිනේ හැප්පුනේ..

    Manil Boyagoda and Dilan Walgampayage have been killed in an accident that took place near the 74th kilometer post in Ahungalla.The police noted that the accident had occurred at around 1.30 when the vehicle the group was traveling in veered off the road and hit a tree. According to police reports, these youth had been watching the Cricket World Cup in Colombo and had decided to go to Hikkaduwa for some fun thereafter.

    Vehicle- Mercedes Benz S Class
    Speed - 200KMh++

    Captain Ajith Boyagoda's son Manil Boyagoda (24 years) "Royal College Group of 2006"
    Vinil Manik owner's son Dilan Walgampayage (20 Years) "Royal College Group of 2010"

    chv3vd4.jpeg

    hXTArbh.jpeg