වැලන්ටයින් එකට කප්රුක එකෙන් ගිෆිට් දාපු උන් ඉන්නවද, උන් හොදට වැඩේ කරනවද බන්? අපිට ගිෆ්ට් එක යවන ටයිම් එකක් දෙන්න බැරිද ?


poddak touch eke idahandanna tharamata machn Kapruka eke un gama kanawapoddak touch eke idahan
Un delay wenawa....kiyala godak un kiynawa

Ape gewal gawa ekek , u rata. kellata cake ekak ewwa. un genawe birthday ekata pahu wenida. eda unge gedara kauruth na. eka mata deela giya , awama denna kiyala. kollagen ahala , kapruka un apita dunne. passe hawasa kella ta kolla call karala kiyala , eki awith magen illagena Giya![]()
අපෝ යවන්ඩ එපා කප්රුකෙන් නම්
මමත් එකක් යැවුවා කියපු දේවල් එකක්වත් හරියට තිබුනේ නෑ
කේක් එක ෆොටෝ එකට වඩා හාත්පසින්ම වෙනස්
මම වෙලාවක් කියල යැවුවා දවල් වරුවේ ගෙදර කවුරුත් නැති නිසා උන් කලින්ම ගිහින් බාරදීලා අල්ලපු ගෙදරට. හොද වෙලාවට අල්ලපු ගෙදර ඉන්නෙත් නෑයෝ.
කේක් එකේ ලියන්ඩ කෝට් එකක් දුන්නා ඒක ලියලත් නෑ හැබැයි සල්ලි නම් කපාගත්තා
පස්සේ මුන්ට කම්ප්ලේන් කරපුවම මුන් කිවුවා වෙලාවට ඩිලිවර් කෙරුවලු. ඩිලිවර් කරපු කෙනාට කෝල් කරලා ඇහුවලු එයා සැටිස් උනාලු කියල.
මම ගෙදරින් අහද්දී කවුරුත් කෝල් කෙරුවේ නෑ කිවුවා.







මුන් කේක් එක එවපු එකාව අදුරනවද අහනවා. මහා මල් පොන්නයෝ සෙට් එකක් බන්.දන්න එපා ගිෆ්ට් ඕකෙන්. උබ ඕක අතෙන් ගිහින් දීපං ඊට වඩා හොදයි. උබට නාගන්න වෙන්නේ හොදට.