Van modifications

DGN

Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    එල එල එහෙනම් උඹවත් අපේ වාහන ගැන්සියට සාදරයෙන් පිලිගන්නවා :D

    බොහොම ස්තුතියි මචං, උඹෙත් සුපිරි thread ටිකක් දැක්ක, හෙමිහිට කියවල බලන්නම් ඔක්කොම
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් ඹව් අදටත් මට විතරයි වාහනයක් තනියම අරන් යන්න දෙන්නේ අරුට දෙන්නැ තාත්තා උ හයියෙන් යනවා කියලා
    අම්මා නම් කොහේවත් යන්නේ නැ උත් ඒකකලා මම ඒනකන් ඉදලා මගේ ඒක්කලා තමා යන්නේ
    :D අපෙත් ගොඩක් දුරට එහෙම තමයි මචං. ඔන්න අයියලා වෙන එකේ වාසිය.

    ඒ උනාට පොඩි දුකක් නෙවේ බන් විදින්නේ හිතහන්කො සැට් කටුවයි මිටියයි ලැලි කොටෙයි ඒක්කලා හැප්පිලා ඹය විදියට නවනවා කිව්වාම
    ඔව් මචං ඒකනම් හිතනකොටත් ඔහොම ගහන එක පුදුමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම ස්තුතියි මචං, උඹෙත් සුපිරි thread ටිකක් දැක්ක, හෙමිහිට කියවල බලන්නම් ඔක්කොම

    එල මචං කියවලා බලපං. නිතර ලොග් වෙලා අපිත් එක්ක කමෙන්ට් ටිකක් දාපං :D
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඹන්න 40B ඒක අයියලාට දිලා ගෙනාවා 155 දුවපු බස් ඒකක් මේකත් බිමටම බලා ගැහුවා මේක තමා මුලින්ම ගෙනාපු බස් ඒක ඒ වෙනකොට සනිරො ඒකේ තහඩු නවන්න පටන් අරගෙන මගේ මතකේ හැටියට නිල් පාට ඒකට වඩා නම් ටිකක් හොදයි :baffled:
    DSC03962.jpg

    DSC03963.jpg

    ඒකත් අරක වගේම හදලා
    ඹය තියෙන්නේ වැන් ඒකත් පිටිපස්සෙන් :love:
    DSC03964.jpg

    DSC03965.jpg

    ජපනෙක් දැක්ක නම් උඹව උස්සනව දෙකක් නෑ :yes: මේකට එන්ජිමකුත් තිබ්බද මචං 4D30 නේද මේකට එන්නෙ
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    එල මචං කියවලා බලපං. නිතර ලොග් වෙලා අපිත් එක්ක කමෙන්ට් ටිකක් දාපං :D

    අනිවා මචං උඹල වගේ රථ ගාය තියන උන්ව අඳුන ගන්න ලැබීමත් සතුටක්:love::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජපනෙක් දැක්ක නම් උඹව උස්සනව දෙකක් නෑ :yes: මේකට එන්ජිමකුත් තිබ්බද මචං 4D30 නේද මේකට එන්නෙ
    ඹව් මචන් ඹරිජිනල් ඒකම තිබුනා මචන් වෙනසක් කරේ නැ ඒන්ජිමේ ලෙඩක් තිබුනේ නැති නිසා

    හිමිට නිවාඩු පාඩුවේ මුල පිටු ටිකත් කියවන්නකො මචන්:yes::yes:
    ඹයාටත් වාහනයක් තියෙනවාද?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    DSC03962.jpg

    මේවගේ ගියපු එවුන් මැරිලත් ඇති බං දැන්
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඹව් මචන් ඹරිජිනල් ඒකම තිබුනා මචන් වෙනසක් කරේ නැ ඒන්ජිමේ ලෙඩක් තිබුනේ නැති නිසා

    හිමිට නිවාඩු පාඩුවේ මුල පිටු ටිකත් කියවන්නකො මචන්:yes::yes:
    ඹයාටත් වාහනයක් තියෙනවාද?

    ඔව් ඔක්කොම කියවන්නම් හෙමිහිට ,මට නං වාහනයක් නෑ තාම, අපේ තාත්ත පොඩියට ඔය වාහනයක් දෙකක් අරගෙන විකුනුව .දැන් නම් වැඩේ නවත්තල තියෙන්නෙ වැඩි වාසියක් නැති නිසා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC03962.jpg

    මේවගේ ගියපු එවුන් මැරිලත් ඇති බං දැන්
    වෙන්න ඇති මචන් 98 වගේ මට මතක විදියට අපි ඹක ගෙනාවේ ඉස්සර ඉතින් ලේලන්ඩ් නැනේ බාගෙට නැවිච්ච ඹටුවො වගේ මෙවගේ යන්නේ ඹලුව නවාගෙන:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔක්කොම කියවන්නම් හෙමිහිට ,මට නං වාහනයක් නෑ තාම, අපේ තාත්ත පොඩියට ඔය වාහනයක් දෙකක් අරගෙන විකුනුව .දැන් නම් වැඩේ නවත්තල තියෙන්නෙ වැඩි වාසියක් නැති නිසා

    දැන් නම් වාහන බිස්නස් එකේ වැඩි වාසියක් නෑ තමයි බං. :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් ඔක්කොම කියවන්නම් හෙමිහිට ,මට නං වාහනයක් නෑ තාම, අපේ තාත්ත පොඩියට ඔය වාහනයක් දෙකක් අරගෙන විකුනුව .දැන් නම් වැඩේ නවත්තල තියෙන්නෙ වැඩි වාසියක් නැති නිසා
    දැන් නම් වාහන බිස්නස් එකේ වැඩි වාසියක් නෑ තමයි බං. :baffled:
    අපො කතා කරලා වැඩක් නැ ඒක ගැන අපි වාහනයක් දෙන්න ගියාම තමා
    හැබැයි ඒකක් ගන්න යනකොට බර ගණන් කියන්‍ේන
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අර IDG හිටං ඉන්න නිසාන් වෑන් එකේ ඇදේට ගහල තිබුණ ලා නිල් පාට පේන්ට් ඩිසයින් එක මම හිතුවේ ලඟදී ආපු එකක් කියලා..:confused:
    බලනකොට පරන ඩිසයින් එකක්ම නේද ආයෙත් බම්ප් වෙලා ඇවිත් තියෙන්නේ...:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අර IDG හිටං ඉන්න නිසාන් වෑන් එකේ ඇදේට ගහල තිබුණ ලා නිල් පාට පේන්ට් ඩිසයින් එක මම හිතුවේ ලඟදී ආපු එකක් කියලා..:confused:
    බලනකොට පරන ඩිසයින් එකක්ම නේද ආයෙත් බම්ප් වෙලා ඇවිත් තියෙන්නේ...:P
    මම දන්න විදයට ඹක ජපන් කම්පැනියකද කොහේද ඒකක් මචන් ඹය අලුත් kdh වගත් ඒහේම තියෙන්නේ දැන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    welcome to elakiri automobile මචන්
    රේප් ඹන්න මම උබව නිල් පාට කරා
    නිවාඩු පාඩු වෙලාවට දිගටම වරෙන් මචන්:yes:

    ඔන්න උඹ නිසාම මෙම්බර් කෙනෙකුත් වැඩි උනා එහෙනං..:yes:
    කාටද ආඩම්බර...:P
    සිරාවටම එකවුට් එකක් හදාගෙනම සෙට් උනත් පාඩු නැති ත්‍රෙඩ් එකක්...:love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලොකු උනාට පස්සේ වෑන් තිබුනට කොල්ල අහල පහළ පේන්න නෑ වගේ...:P
    :rofl:
    අපො කතා කරලා වැඩක් නැ ඒක ගැන අපි වාහනයක් දෙන්න ගියාම තමා
    හැබැයි ඒකක් ගන්න යනකොට බර ගණන් කියන්‍ේන

    අපෝ ඔව් බං. දැන් මම එකක් විකුණපු සල්ලි පොතේ දාගෙන fb13 කින් සෑහීමකට පත්වෙලා ඉන්නේ. තාම මේක දෙන්න හිතුවේ නෑ. තව මාස 4 ක් විතර ගිහින් තමයි ආයි බිස්නස් එකට අත ගහන්නේ. කලින් මරුටි, ඇල්ටෝ fb12, fb13, fb14, ae100 දුන්නා කිසි ගින්නක් නැතුව.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලොකු උනාට පස්සේ වෑන් තිබුනට කොල්ල අහල පහළ පේන්න නෑ වගේ...:P
    අප්පා පිස්සු හැදෙයි නම ගැහුවා වගේ වැන් ඒක ගාව ඉදලා පොටො ඒකක් ගන්නේ ඒවා මෙතන දැම්මොත් මේකේ ඉන්න ඒඋන් මොන මොනා කියයිද දන්නැ :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rofl:

    අපෝ ඔව් බං. දැන් මම එකක් විකුණපු සල්ලි පොතේ දාගෙන fb13 කින් සෑහීමකට පත්වෙලා ඉන්නේ. තාම මේක දෙන්න හිතුවේ නෑ. තව මාස 4 ක් විතර ගිහින් තමයි ආයි බිස්නස් එකට අත ගහන්නේ. කලින් මරුටි, ඇල්ටෝ fb12, fb13, fb14, ae100 දුන්නා කිසි ගින්නක් නැතුව.
    fb13 ඒක මරු වාගනේ ඩිසල්ද පෙට්රල්ද ?
    ටිකක් බලපන් ආයේ අත ගහන්න කලින් තත්වේ මොකද කියලා
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    දැන් නම් වාහන බිස්නස් එකේ වැඩි වාසියක් නෑ තමයි බං. :baffled:

    උඹත් වාහන බිස්නස් කරනව නේද මම දැක්ක thread එකෙ දාල තියනව. උඹ වගේ කොහොමහරි ගේම අතාරින්නෙ නැති අයත් ඉන්නව තාම :cool: මොනවද මචන් මේ දවස් වල උඹේ ළඟ තියෙන්නෙ

    අපො කතා කරලා වැඩක් නැ ඒක ගැන අපි වාහනයක් දෙන්න ගියාම තමා
    හැබැයි ඒකක් ගන්න යනකොට බර ගණන් කියන්‍ේන

    ඔව් බං. අනිත් එක සාමාන්‍ය මනුස්සයෙක් මේ වගේ වාහනයක් හදල විකුනන්න ගත්තොත් සදා අනාතයි. ගොඩක් ගැරිජ් වල එවුන් වාහනෙත් කාල ඒ මනුස්සයගෙ රීරි මාන්ස ටිකත් උරාගෙන බොනව. මේව උඹලම හදන නිසා අවුලක් නෑ ඉතින්. ගොඩක් එවුන්ට උඹලගෙ වගේ හොඳ ගැරේජ් සෙට් වෙන්නෙ නෑ බන්