පොඩි ලුක් එක්ක ආවා බං. නිකං චයිනීස් කප් එකට වඩා
හෝදලා පොලිශ් පාරක් දාන්න ඕනේ![]()
ඔව් නේද
ඔව් බං ලුක් එක හොදයි. ඔය ඔරිජිනල් කප් එකක් හෙන වටිනවා.

පොඩි ලුක් එක්ක ආවා බං. නිකං චයිනීස් කප් එකට වඩා
හෝදලා පොලිශ් පාරක් දාන්න ඕනේ![]()
ඔව් නේද




ane ikmanata 20 weyanතව 10යි ඉවසපන් ඉවසපන්Mama ara Speedometer calibration unit eka Sydney mage cousin ge gedat\rata yewwa.. den eyala enak balan inne 20thane ikmanata 20 weyan

ගියේ නැ මචන් ඒහේනම් තව කව්රු හරි පෙන්ට් ඒක ගහලා මම දන්න තරමින් ඹය පාට වැන් 4යි තිබුනේ තව 2ක් තියෙනවා යටට අලු පාට ගහලා
මචෝ.. උඹේ ලයිට්ඒස් එක මේ ඉරිද කුරුණෑගල පැත්තෙ කැරකුනාද? මං දැක්ක ඒ පාටම පේන්ට් එක තියන වාහනයක්... නම්බරේ බලාගන්න බැරි උනා...


ටයර් දාලා ඇලෝවීල් හොය හොය ඉන්න වෙලාවේ ඔරිජිනල් රිම් කප් 4ක් හම්බුනා. නිකං දාලා බැලුවා..
![]()
ජපන් එකක් 3550 යි තායිවාන් එක 2450යි බං..
ජපං දෙකක්ම දැම්මා. හැමදාම දාන්නෑ නේ ඕවා![]()
ටයර් දාලා ඇලෝවීල් හොය හොය ඉන්න වෙලාවේ ඔරිජිනල් රිම් කප් 4ක් හම්බුනා. නිකං දාලා බැලුවා..
![]()

ගියේ නැ මචන් ඒහේනම් තව කව්රු හරි පෙන්ට් ඒක ගහලා මම දන්න තරමින් ඹය පාට වැන් 4යි තිබුනේ තව 2ක් තියෙනවා යටට අලු පාට ගහලා
54-3271 මගේ ඒක මචන් දැන් නම් පිස්සු කෙලලා නිසා ටක් ගාලා වැන් ඒක අදුරගන්න පුලුවන්
ඹය විදියේ ඇලො විල් තියෙන්නේ ඹකේ විතරයි
![]()

https://www.youtube.com/watch?v=CVlDefKm4LU&feature=player_detailpage
මෙහෙ මිලියන ගණන් කියන වාහන ජපානෙ.







ඇලියොන් එකක් තියෙනවා මෙහෙ ලක්ෂ 35 යිara alphard ekai noha ekai cruze ekai
![]()


ඒක ගන්නේ තියෙන ඹක්කොම නම්බර් වලින් නේදවන්ඩියේ නම්බරේ 13 නේද? උඹට අර කිව්ව වගේ ලෙඩ දීල නැද්ද බං![]()


ඒහෙන් ලක්ඹ 35ට යාඩ් ඒකක් ගන්න පුලුවන් වෙයි නේඇලියොන් එකක් තියෙනවා මෙහෙ ලක්ෂ 35 යි![]()


ඒක ගන්නේ තියෙන ඹක්කොම නම්බර් වලින් නේද
ඹක අපේ පුංචි ගාව තිබුනේ 99 ඉදලා මම 2011 ගත්තේ අදටත් කිසිම ලෙඩක් නැ බන්
ඒක පාරක් ටයර් ඒකේ හුලං අඩු වෙලා තිබුනා පාරෙදි ඒත් සෙඩ් ඒකකින් හුලං ගහගෙන ආවා ඒච්චරයි
මම නම් ඹක ගැන හිතන්නෙත් නැ බන් කිසිම ලෙඩක් දිලත් නැ අදටත් ට්‍රිප් හිටන් යනවා![]()


ඒහෙන් ලක්ඹ 35ට යාඩ් ඒකක් ගන්න පුලුවන් වෙයි නේ![]()

පොඩ්ඩක් ඉවසලා ඉදපන් මම අරගෙන දෙන්නම් ඒකාට ඒක උවමනාවක් නැති පාටයිara vanette auto door item tikath ekkama hai kale ban![]()




GL paraadai banzzz........


අනේ මන්දා බන් ඒක ඒකාගේ මතනේ මට නම් තාම මුකුත් වෙලා නැඅන්තිම හතර මම හිතන්නේ එකතු කරන්නේ
13 අපල වැනට් වලට විතරයිලු බං![]()

මේ extra custom ඒකට ආපු ඒකක් දාලා තියෙන්නේ මරුවට තියෙනවා ඉස්සරහා 172 කරලා නම් මරුම තමාikman ekedi dakke me dan.. Dolphin eka pattai ban... patta tail lights & back Door.. 54 unaata hondata hdala thiyenawa...... kela halenawa ban....GL paraadai banzzz........
![]()
