ikman ekedi dakke me dan.. Dolphin eka pattai ban... patta tail lights & back Door.. 54 unaata hondata hdala thiyenawa...... kela halenawa ban....GL paraadai banzzz........
![]()
මේක තියෙන්නෙ බියගම..
(ඒ වෙලාවෙ ඒ ගෙදර නවත්තල තිබ්බද දන්නෙත් නෑ...
)
මම ඊයෙ මේක දැක්ක බස් එකේ යන ගමන්..
ෆොටෝ එකක් ගන්න විදිහක් තිබ්බේ නෑ මේ ත්‍රෙඩ් එකට දාන්න...
දැක්කාම මාර ආස හිතුනා...
මේවට මෙහෙම වියදම් කරන එක පාඩු නැද්ද...?

(ඒ වෙලාවෙ ඒ ගෙදර නවත්තල තිබ්බද දන්නෙත් නෑ...
)මම ඊයෙ මේක දැක්ක බස් එකේ යන ගමන්..
ෆොටෝ එකක් ගන්න විදිහක් තිබ්බේ නෑ මේ ත්‍රෙඩ් එකට දාන්න...

දැක්කාම මාර ආස හිතුනා...

මේවට මෙහෙම වියදම් කරන එක පාඩු නැද්ද...?

Last edited: