Van modifications

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ස්ටාර්ට් කරලා IDLE තියෙද්දී ප්ලග් වයර් එකක් පන්නන්න.. වාහනේ එන්ජිම වෙව්ලන්න ගනීවි.. එහෙම වෙව්ලන්න ගන්නවානම් ඒ සිලින්ඩර් එක වැඩ කරනවා හොඳට.. ඒ වගේම කලින් ගලවපු එක නැවත හයි කරලා අනික් ප්ලග් වයරුත් එකින් එක ගලවල බලන්න. එන්ජිම වෙව්ලන්න ගන්නේ නැත්තම් ඒ අදාළ සිලින්ඩර් එක වැඩ කරන්නේ නැහැ. එක පාරට ප්ලග් වයර් දෙකක් ගලවන්න එපා.. ඒ වගේම රේඩියේටර් එක ඇරලා බලන්න වතුරේ ඔයිල් ගතියක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් ගෑස්කට් එක ගිහින්.. පිටිපසේ සයිලන්සර් කටින් වතුර බින්දු වැටෙනවද බලන්න. එහෙම වතුර බින්දු වැටෙන්නේ නැත්තම් එන්ජිමේ ටියුනින් අවුල් හෝ වෙනත් දෝෂයක් තිබේ..ඊට එහා ගිහින් පරික්ෂා කරනවානම් කොම්ප්රේෂන් ටෙස්ට් එකක් කරන්න ඕන .. ඒකට ටෙස්ටර් එකක් අවශ්‍යයි...

    මේ ටිකනම් පට්ටම වටින තොරතුරු ටිකක් මචන්. :yes:
    මචන් පුලුවන්නම් පාවිච්ච් කල වාහනයක් ගන්නකොට බලන්න ඔනේ දෙවල් ලිස්ට් එකක්(ව්ස්තර ඇතුව) දාන්න බැරිද?:love:(උදා. උබ කියල තියනව වගේ කොහොමද එන්ජින් එක චෙක් කරල බලන්නේ):yes:
    මෙතන ඉන්න ගොඩක් අයට එක වැදගත් වෙයි නෙද මචන්.:)
    උබ පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක ට්‍රයි එකක් දාපන් පුලුවන්නම්:)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    me thiyariya onama petrol engimakata ottuda?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පිරිමි සහෝදරයෙකුගේ වටිනාකම දන්නේ මම වගේ එයින් එකෙක් නැති එකෙක් විතරයි කොල්ලනේ. එකෙක් හිටියනම් වටිනාකම කියන්න වචන නැහැ.:(:(:(
    ඉන්නකොට වටිනාකමක් ඇත්තෙම නැ තමා මොකද අපේ ඒකා ඒක්කලා ගෙදර කිසිම දෙයක් තියාගන්න බැ මම සතියකින් ගෙදර ඒනකොට වැන් ඒකේ ඒක්කො සෙටප් ඒක නැ නැත්තම් සබ් ඒක නැ ඒක්කො ස්පිකර් නැ :growl:
    ඒ ටික තියෙනවානම් අනිවාරෙන් මගේ පුට් සයිකලේ හරි ගලවලා නිකන් ඉන්න බැරුවාට :lol:

    හැබැයි මෙහේම දෙයක් තියෙනවා උදව්වක් වැඩක් කරගන්න ඹන උනාම නිකන්ම ෂේප් වෙනවා :lol::D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ස්ටාර්ට් කරලා IDLE තියෙද්දී ප්ලග් වයර් එකක් පන්නන්න.. වාහනේ එන්ජිම වෙව්ලන්න ගනීවි.. එහෙම වෙව්ලන්න ගන්නවානම් ඒ සිලින්ඩර් එක වැඩ කරනවා හොඳට.. ඒ වගේම කලින් ගලවපු එක නැවත හයි කරලා අනික් ප්ලග් වයරුත් එකින් එක ගලවල බලන්න. එන්ජිම වෙව්ලන්න ගන්නේ නැත්තම් ඒ අදාළ සිලින්ඩර් එක වැඩ කරන්නේ නැහැ. එක පාරට ප්ලග් වයර් දෙකක් ගලවන්න එපා.. ඒ වගේම රේඩියේටර් එක ඇරලා බලන්න වතුරේ ඔයිල් ගතියක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් ගෑස්කට් එක ගිහින්.. පිටිපසේ සයිලන්සර් කටින් වතුර බින්දු වැටෙනවද බලන්න. එහෙම වතුර බින්දු වැටෙන්නේ නැත්තම් එන්ජිමේ ටියුනින් අවුල් හෝ වෙනත් දෝෂයක් තිබේ..ඊට එහා ගිහින් පරික්ෂා කරනවානම් කොම්ප්රේෂන් ටෙස්ට් එකක් කරන්න ඕන .. ඒකට ටෙස්ටර් එකක් අවශ්‍යයි...
    මටත් ඹය පෙට්රල් ඒවා ගැන ලොකු දැනුමක් නම් නැ අප්පා ගොඩාක් ස්තුතියි කියලා දුන්නාට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න අර ගෙනවා කියපු වැන් ඒක
    වැඩිය දිරලා නැ :rofl::rofl:

    p1%2B%282%29.jpg

    p1%2B%287%29.jpg

    p1%2B%285%29.jpg

    p1%2B%2810%29.jpg

    p1%2B%289%29.jpg

    p1%2B%281%29.jpg

    p1%2B%283%29.jpg

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    loku udawwak

    Machan,

    Mata dash board repair karana widihak kiyala diyankoo. ape malaya gaththa wandiyak. dash board eka thikak fade wela samahara than poddak kadila.

    Rapair karana widiyak hari kenek hari dannawada.......?:confused:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan,

    Mata dash board repair karana widihak kiyala diyankoo. ape malaya gaththa wandiyak. dash board eka thikak fade wela samahara than poddak kadila.

    Rapair karana widiyak hari kenek hari dannawada.......?:confused:
    1- අලුත් ඒකක් දාන ඒක තමා ලෙසිම වැඩේ
    2- plastic filler ගහලා ඉටපස්සේ අලුතෙන් පෙන්ට් කරන ඒක
    3- කුෂන් කරන තැනකට දිලා උඩට දාන රෙදි කැල්ලක් මහගන්න පුලුවන් සම්පුර්නෙන් වැහෙන්න්

    මොකද්ද වාහනේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඹන්න 30ට අද ඇ‍ලොවිල් සෙට් ඒකක් ගෙනල්ලා දාලාත් බලලා දැන් නම් රොකට් ඒක වගේ තියෙනවා
    p17%2B%285%29.jpg

    p17%2B%282%29.jpg

    p17.jpg

    කප් ටික නම් ටිකක් පොලිෂ් පාරක් දැම්මාම නියමෙට පොලිෂ් වෙලා

    patta machan elatama tiyanawa

    machan dan used 14inc boku hari normal hari alloy wheel set ekak kiyak weida ban car ekakata?.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ටිකනම් පට්ටම වටින තොරතුරු ටිකක් මචන්. :yes:
    මචන් පුලුවන්නම් පාවිච්ච් කල වාහනයක් ගන්නකොට බලන්න ඔනේ දෙවල් ලිස්ට් එකක්(ව්ස්තර ඇතුව) දාන්න බැරිද?:love:(උදා. උබ කියල තියනව වගේ කොහොමද එන්ජින් එක චෙක් කරල බලන්නේ):yes:
    මෙතන ඉන්න ගොඩක් අයට එක වැදගත් වෙයි නෙද මචන්.:)
    උබ පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක ට්‍රයි එකක් දාපන් පුලුවන්නම්:)

    මේක නම් මාර වටිනවා....පොල්වත්ත ආයියේ.... අනේ මේ විස්තර ටික දාන්ඩෝ

    :confused: