Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ek.jpg

    meka nam labapu chater ma awruddak ban.. denui assignment eka submit kare.. weda atha rinna wat hambune na :sorry:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඒන්ජින් නම් පට්ට ගගහා දුවන්න පුලුවන් වාහන මචන් ලෙසියෙන් ලෙඩක් ඒන්නේ නැ හරියට නඩත්තු කරනවානම් බය නැතුව ඹන තරම් දුවන්න පුලුවන්
    මම දන්න වැන් තියෙනවා ඇන්ජිං වලට අත තියන්නේ නැතුව අව් 8ට වඩා දුවපු

    ඹව් මචන් බස් ඒක school service ඒකක් දුවන්නේ
    කොහේදිද දැක්කේ

    ara sri lankan airlines mark eka gahapu eka kalaniya pathheda ban duwanne?
     
    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    ඹනැවට වඩා හයි කරන්න යන්න ඒපා මචන් ටිකක් ඩිසන් විදියට ඇතුලට පැඩල් හරියට ඒහේම නිල් පාට led ටිකක් දාගන්න
    images

    හැබැයි ඹහොම කරනකොට ලයිට් ඒක ඒලියට පෙන්න තියන්න ඒපා ඒතකොට කැතයි (උබ ලයිට් ගැන අහපු නිසා කිව්වේ )
    වෙන මුකුත් ඹනේ නැ හොද ජපන් ඇලොවිල් සෙට් ඒකක් දාපන් :love:

    මගේ නම් මතේ වැඩිය දන්නේ නැත්තම් හොදට වාහන දන්න කෙනෙක්ව ඒක්කන් යන්න කියලා තමා :D
    mage already factory alloy thamai tiyenney.
    eka manual gear and full option (special edition) ekak da koheda

    machan lankave prices kohomada interior & exterior neon lighting walata?

    mama pics tikak damma eka accept karanney naha. wena option ekak ehema tiyena wa da
     
    Attachments

    • 2001-mitsubishi-lancer-evo-7-fast-furious-018.jpg
      2001-mitsubishi-lancer-evo-7-fast-furious-018.jpg
      59.4 KB · Views: 64
    • 2001-mitsubishi-lancer-evo-7-fast-furious-019.jpg
      2001-mitsubishi-lancer-evo-7-fast-furious-019.jpg
      59.7 KB · Views: 64
    • 2001-mitsubishi-lancer-evo-7-fast-furious-020.jpg
      2001-mitsubishi-lancer-evo-7-fast-furious-020.jpg
      60.5 KB · Views: 65
    • NEONS.jpg
      NEONS.jpg
      60.2 KB · Views: 61
    • vehicle-interior-led-tube-lighting-LT-corvette.jpg
      vehicle-interior-led-tube-lighting-LT-corvette.jpg
      86.7 KB · Views: 68

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    meka nam labapu chater ma awruddak ban.. denui assignment eka submit kare.. weda atha rinna wat hambune na :sorry:
    මටත් 25 AI exam මචන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ අප්පා මේ දවස් වල පොතක් අල්ලන්න උනේ නැ
    ඹය අලියා ගහපු කේස් ඒක උනේ ගාල්ලෙදි දැන් ටිකක් කාලෙකට උඩදි

    N♥K_forever;18205714 said:
    ara sri lankan airlines mark eka gahapu eka kalaniya pathheda ban duwanne?
    ඹව් මචං ධර්මාලොකේ ගාවට යන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mage already factory alloy thamai tiyenney.
    eka manual gear and full option (special edition) ekak da koheda

    machan lankave prices kohomada interior & exterior neon lighting walata?

    mama pics tikak damma eka accept karanney naha. wena option ekak ehema tiyena wa da
    මචන් දැන් exterior out date pattern ඒකක් 2005 වගේ කාලේදි තාමා ඹව්වා දැම්මේ දැන් නම් නියොන් දාන්නේම නැති තරම්
    මම ලගදි priyus ඒකක් නම් දැක්කා මෙන්න මේ වගේ

    Express-100pcs-lot-Bicycle-Car-Motorcycle-Colorful-LED-Wheel-Lights-font-b-Bike-b-font-Tire.jpg

    දැන් නියොන් නම් දන්න තැනක නැ ගොඩාක් තැන් වල කරන්නේ waterproof led තමා ඒව්වා නම් ඹනේ තැනක තියෙනවා අපේ බස් ඒකට නම් ගත්තේ කොටුවෙන් පොඩි ඒකක් 30 කට ගත්තේ ඒව්වා ටිකක් අරගෙන ඹනේ නම් හයි කරපන් ඒ උනාට ඒව්වා වැඩිය දාන්න යන්න ඒපා පිටට වැඩේ ඩිසන් නැ
    DSC_0283.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දොර බීඩින් ටික අළුතෙන් දාන්න ඕනෙ වගේ බං.. සමහර වෙලාවට ඒ සී එක මදි වගේ දැනෙනවා.. බැලින්නං බීඩිං කර වෙලා ටිකක් :sorry:
    හරියට සිල් වෙන්නේ නැත්තම් නම් ඉතින් දාන්න වෙයි ඒත් හොද සෙට් ඒකක් හොය‍ගන්න ඒක තමා වැඩේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔන්න මගේ වැඩේ නම් යාන්තන් ඉවරයි.... :cool::cool:
    හම්මෝ හරියටම මාසයයි දවස් 4ක් ගියා වැඩේට :shocked::shocked:

    මෙන්න මෙහෙම තමයි මුලින්ම තිබ්බෙ :shocked:

    301zwvk.jpg

    hraa8p.jpg

    2crniis.jpg

    මුලින්ම හිතාගෙන හිටියෙ නම් ඔය මලකඩ තැං ටික කපල Touch Up ටික විතරක් ගහන්න. ඒත් සේරම ගැලෙව්වම :shocked: හිතුන.. අපරාදෙ Full පේන්ට් එකම ගහනව කියල...

    මුලින්ම කෑලි ටික ගැලෙව්ව.. මෙතනදි කියන්න දෙයක් තියනව.. තමන්ගෙ වාහනේනෙ.. ඒක නිසා ඔය කෑලි ගලවන වෙලාවෙදි පුලුවන් නම් ලඟ ඉන්න.. ගලවන නට් ඔක්කොම බාජනේක දාගන්න.. පුලුවන් නම් ගලවන ඒව ගෙදර ගිහින් දාන්න.. මම නම් ගලවපු සියලු කෑලි (පේන්ට් ගහන ඒව ඇරෙන්න) ගෙදර හිහින් දැම්ම.. නැත්තන් හයි කරනකොට කෑලි වැඩි වෙන්න හෝ මදි වෙන්න පුලුවන් :lol::lol:

    wv8kde.jpg

    ඔන්න ඉතින් ඊට පස්සෙ වැඩ පටන් ගත්ත :cool:

    2yyumoi.jpg

    dfftok.jpg

    1z52dqo.jpg

    263aiyd.jpg

    rh3mz8.jpg

    rh3mz8.jpg

    ඊට පස්සෙ හොඳට තට්‍ටුවයි පිටයි හේදුව

    v4qao2.jpg

    4pv7cw.jpg

    wv8jya.jpg

    දැං තමයි ගේම

    2yyumoi.jpg

    2rn7jnk.jpg

    2r2lp1g.jpg

    dghto8.jpg

    dghto8.jpg

    mjbcyt.jpg

    ඊට පස්සෙ පේන්ට් එක සිලෙක්ට් කරන් එන්න ගියා.. මම ඉතින් කලර් කෝඩ් එහෙම බලල ගෙනාව කියහන්කො පේන්ට් එක.. ගෙනෙල්ල ගැහුව.. හුටා තනකොල පෙත්තෙක් වගේ..

    2emmryh.jpg

    256y793.jpg

    මොනව කරන්නද ඉතින් ආපහු ගියා.. :baffled::baffled: පැය ගානක් පොත් පෙරලල පෙරලල හොයා ගත්ත යාන්තන් කලර් එක :cool: Dark Metallic Green Mica :cool::cool:

    මේව තමා පාවිච්චි කරේ

    30k62yq.jpg

    ejids2.jpg

    ඔන්න ඔහොමයි වැඩේ ඉවර උනේ

    2b372q.jpg

    2mypv12.jpg

    a2x4x2.jpg

    jsorad.jpg

    අන්තිමටම ඉතින් ඉන්ටීරියර් ක්ලීන් කරන්න දැම්ම... :cool::cool:

    කට්ටියට කියන්න දෙයක් තියනව.. ක‍ටු හැලි හැලි ගියත් අවුරුදු ලං වෙලා නම් වාහනයක් පේන්ට් එකට ගලවන්න එපා !!!!! :no::no::no:
     
    • Like
    Reactions: Rex921

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔන්න මගේ වැඩේ නම් යාන්තන් ඉවරයි.... :cool::cool:
    හම්මෝ හරියටම මාසයයි දවස් 4ක් ගියා වැඩේට :shocked::shocked:

    අන්තිමටම ඉතින් ඉන්ටීරියර් ක්ලීන් කරන්න දැම්ම... :cool::cool:

    කට්ටියට කියන්න දෙයක් තියනව.. ක‍ටු හැලි හැලි ගියත් අවුරුදු ලං වෙලා නම් වාහනයක් පේන්ට් එකට ගලවන්න එපා !!!!! :no::no::no:

    කීයක් ගියාද මචන්?

    කිව්වට තරහ ගන්නවත් අවුල් යන්නවත් එපා

    "උප වියදම් කරපු දේට සාදාරනයක් වෙලා නෑ මචන්":no::no:

    කෝකටත් පොලිශ් කරලම බලමු. අම්බානක රැලි. නිකාන් උබ දුන්න බඩු ටික වනලා විතරයි

    ගොං මීමෙක් පොටි ඇදලා තියෙන්නේ. කිසිම වැඩකට නැතුව පලු පිටින් ඇදලා. දාරවල මුලු සේරම රවුම්

    පේන්ට් එක ලගට කරලා බලපන් දෝඩම් ලෙල්ලක් වගේ ඇති සර්ෆේස් එක. ෆ්ලැට් වෙයි කියලා හිතන්න බෑ

    පුරුදු වෙන්න පේන්ට් කරලා වගේ

    හිත රිදුනනම් සොරි මචෝ ඒත් මේවා නෙමේ පේන්ටින් කියන්නේ. තිබ්බ ඔරිජිනල් පේන්ට් එක මීට වඩා හොදයි මටනම්:sorry::sorry:

    මේ මගේ පෙන්ට් වැඩ කරන කුකුලා

    before

    10420132_846357502069691_3139839660814988855_n.jpg

    now

    10996539_846360378736070_4522202716349979512_n.jpg

    10996977_846360138736094_7394533074562834018_n.jpg

    10408862_720431201328989_642838279168907074_n.jpg

    10513350_733339180038191_7233479366820586477_n.jpg

    1972390_674239899281453_191439498_n.jpg

    10363577_711046092267500_8746593312858342311_n.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    2mypv12.jpg

    Machan uba me clear coat eka gehuwata passeda? Hardener : Lacquer : Thinner anupathe keeyada denme?

    Polish karalama balanna wenawa machan.. normally dark colors wala shine eka pennanawa wedi.. de-beer eke shine wedi man hithanne Sikkens walata wada.. Api Sikkens gahala machan light silver polish karanna kalin tibba tikak shine..

    polish karata passes awa me wage
    attachment.php
    attachment.php

    Ubage dark nisa elatama tiyenna one.. awalak na.. polish ekata dapan masa 2, 3kin
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;18209918 said:
    කීයක් ගියාද මචන්?

    කිව්වට තරහ ගන්නවත් අවුල් යන්නවත් එපා

    "උප වියදම් කරපු දේට සාදාරනයක් වෙලා නෑ මචන්":no::no:

    කෝකටත් පොලිශ් කරලම බලමු. අම්බානක රැලි. නිකාන් උබ දුන්න බඩු ටික වනලා විතරයි

    හිත රිදුනනම් සොරි මචෝ ඒත් මේවා නෙමේ පේන්ටින් කියන්නේ. තිබ්බ ඔරිජිනල් පේන්ට් එක මීට වඩා හොදයි මටනම්

    මේ මගේ පෙන්ට් වැඩ කරන කුකුලා

    70ක් ගියා බං
    ඔව් බං මටත් ඒක තේරෙනව.. මේක ටිකක් මැට් පේන්ට් එකක් බං.. පොලිශ් කරලම බලමු... දවස් 45ක් යනව කිව්ව පොලිශ් කරන්න
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මගේ වැඩේ නම් යාන්තන් ඉවරයි.... :cool::cool:
    හම්මෝ හරියටම මාසයයි දවස් 4ක් ගියා වැඩේට :shocked::shocked:

    jsorad.jpg

    අන්තිමටම ඉතින් ඉන්ටීරියර් ක්ලීන් කරන්න දැම්ම... :cool::cool:

    කට්ටියට කියන්න දෙයක් තියනව.. ක‍ටු හැලි හැලි ගියත් අවුරුදු ලං වෙලා නම් වාහනයක් පේන්ට් එකට ගලවන්න එපා !!!!! :no::no::no:
    වැඩේ නං හොඳ‍යි......:cool: උඹ mat paint එකක්ද මචන් ගැහුවේ........:eek:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    2mypv12.jpg

    Machan uba me clear coat eka gehuwata passeda? Hardener : Lacquer : Thinner anupathe keeyada denme?

    Polish karalama balanna wenawa machan.. normally dark colors wala shine eka pennanawa wedi.. de-beer eke shine wedi man hithanne Sikkens walata wada.. Api Sikkens gahala machan light silver polish karanna kalin tibba tikak shine..

    polish karata passes awa me wage

    Ubage dark nisa elatama tiyenna one.. awalak na.. polish ekata dapan masa 2, 3kin

    අනුපාත නං දන් නෑ බං.. ලඟ ඉන්න බැරි උන එක තමයි අවුල
    දවස් 45ක් යන්න ඕන කිව්ව බං පොලිශ් කරන්න. එතකන් ස්ටිකර් ලයින් එක ගැහුවෙත් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    70ක් ගියා බං
    ඔව් බං මටත් ඒක තේරෙනව.. මේක ටිකක් මැට් පේන්ට් එකක් බං.. පොලිශ් කරලම බලමු... දවස් 45ක් යනව කිව්ව පොලිශ් කරන්න

    දවස් 45න් ශයින් වෙන්න මොකෝ බොයිලර් කුකුල්ලුද?:frown::frown:

    ඩී බෙයාර් ගහලා ඔහොම වියදම් කලානම් බූත් එකෙන් එලියට ගද්දි ශයින් වෙන්න ඕනේ

    අපරාදේ මචන් - ගම කාලා:no::no:

    උබ බලල නෙමේද දැම්මේ?

    https://www.facebook.com/pages/CAR-...3194501125?sk=photos_stream&tab=photos_albums

    මෙන්න මගේ වැඩකරන එකා බූත් එක ඇතුලේ අමුවෙන් ගහපු පොටෝ

    1901827_674241095948000_514509811_n.jpg

    1779324_674241105947999_1595891765_n.jpg

    1962761_674241309281312_1371598453_n.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අනුපාත නං දන් නෑ බං.. ලඟ ඉන්න බැරි උන එක තමයි අවුල
    දවස් 45ක් යන්න ඕන කිව්ව බං පොලිශ් කරන්න. එතකන් ස්ටිකර් ලයින් එක ගැහුවෙත් නෑ

    awlak na ban.. clear coat eka elatama dunnahama orange peal eka tibbata shine eka enawa machan.. buff karala orange peel eka giyahama thama ara reli gatiya ain wela glass eka wage wenne.. 2k nam welena tharamata hodai ithin polish ekata..

    machine eken polish karapan.. Wurth hari 3M hari liquid eka ganin brasso danna nam epa..