අලුතින් ත්රෙඩ් එකක් දැම්මා මචංලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1672320
බලලා අදහසක් දාන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1672320
බලලා අදහසක් දාන්න.
ඹකට කරන්ට් ඒක කනවා මචන් hydrolic වැඩ කරන්නේ පරන අතින් නවන ඒකක් දැක්කොත් කියපන් ඒකක් ගන්න ඹනේමෙන්න මචං IDG උඹලට ප්‍රයෝජනවත් වෙයි
https://www.facebook.com/ananda.weddisinghe/posts/1626630194237495
current eka wageda income ekaඹකට කරන්ට් ඒක කනවා මචන් hydrolic වැඩ කරන්නේ පරන අතින් නවන ඒකක් දැක්කොත් කියපන් ඒකක් ගන්න ඹනේ
![]()

බැ බන් වහනේ හදන ගානට කරන්ට් බිල ඒයි ඹය මගුල hydrolic pressure වෙන්න ටික වෙලාවක් දාලා තියන්නත් ඹනේ අපි පොඩි කැල්ලක් නවන්න ගියත් ඹක දාලා තියන්න ඹනේ ඊට වඩා ලාබයි ගිහින් 100-200 දිලා නාවාගෙන ඒන ඒක උන්ගේ මැෂින් දවසම දාලා වැඩ කරන නිසා අව්ලක් නැ ඉතින් අපි ඉදලා හිටලානේ ඹෙකන් නැවෙන්නේcurrent eka wageda income eka![]()

මේකෙත් fly wheel එකට මෝටරයක් හයි කරපු එකයි පාගන්න තියන එකයි තියනවා නේද..........පාගන එක නම් හොදි ඕන්නෑ........ එක තඩුවක් නවද්දි කොන්ද නෑ වගේ.......ඹකට කරන්ට් ඒක කනවා මචන් hydrolic වැඩ කරන්නේ පරන අතින් නවන ඒකක් දැක්කොත් කියපන් ඒකක් ගන්න ඹනේ

ඹව් මචන් ඒ්හේමත් ඒ්කක් අාවා මරැම ඒ්ක තමා මම ඹය දාපු ඒ්ක ඒ්ක අතින් නවන්න තියෙන්නේ කාඩ්බොඩ් නවනවා වගේ ඒ් මැෂින් විකුණනන අඩුයිමේකෙත් fly wheel එකට මෝටරයක් හයි කරපු එකයි පාගන්න තියන එකයි තියනවා නේද.......පාගන එක නම් හොදි ඕන්නෑ........ එක තඩුවක් නවද්දි කොන්ද නෑ වගේ.......![]()
ඹකට කරන්ට් ඒක කනවා මචන් hydrolic වැඩ කරන්නේ පරන අතින් නවන ඒකක් දැක්කොත් කියපන් ඒකක් ගන්න ඹනේ
![]()
මචන් දැන් exterior out date pattern ඒකක් 2005 වගේ කාලේදි තාමා ඹව්වා දැම්මේ දැන් නම් නියොන් දාන්නේම නැති තරම්
මම ලගදි priyus ඒකක් නම් දැක්කා මෙන්න මේ වගේ
![]()
දැන් නියොන් නම් දන්න තැනක නැ ගොඩාක් තැන් වල කරන්නේ waterproof led තමා ඒව්වා නම් ඹනේ තැනක තියෙනවා අපේ බස් ඒකට නම් ගත්තේ කොටුවෙන් පොඩි ඒකක් 30 කට ගත්තේ ඒව්වා ටිකක් අරගෙන ඹනේ නම් හයි කරපන් ඒ උනාට ඒව්වා වැඩිය දාන්න යන්න ඒපා පිටට වැඩේ ඩිසන් නැ
![]()
රත්තරං;18224355 said:ඇන්ජිම හිරවෙච්ච 6 cylinder ලෑන්ඩ් කෲසර් එකක් ඔක්ශන් එකකින් ගෙනාවා සීංහලු.....මෝල කුලප්පු වෙන්නේ නැත
ඇන්ජිම මස් කිරීමේ ඡායාරූප ලගදීම බලාපොරොත්තු වන්න

කලින් මොනා වෙලාද දන්නැ නේ නවත්තලා තියෙන්නේරත්තරං;18224355 said:ඇන්ජිම හිරවෙච්ච 6 cylinder ලෑන්ඩ් කෲසර් එකක් ඔක්ශන් එකකින් ගෙනාවා සීංහලු.....මෝල කුලප්පු වෙන්නේ නැත
ඇන්ජිම මස් කිරීමේ ඡායාරූප ලගදීම බලාපොරොත්තු වන්න


රත්තරං;18209918 said:කීයක් ගියාද මචන්?
කිව්වට තරහ ගන්නවත් අවුල් යන්නවත් එපා
"උප වියදම් කරපු දේට සාදාරනයක් වෙලා නෑ මචන්"
කෝකටත් පොලිශ් කරලම බලමු. අම්බානක රැලි. නිකාන් උබ දුන්න බඩු ටික වනලා විතරයි
ගොං මීමෙක් පොටි ඇදලා තියෙන්නේ. කිසිම වැඩකට නැතුව පලු පිටින් ඇදලා. දාරවල මුලු සේරම රවුම්
පේන්ට් එක ලගට කරලා බලපන් දෝඩම් ලෙල්ලක් වගේ ඇති සර්ෆේස් එක. ෆ්ලැට් වෙයි කියලා හිතන්න බෑ
පුරුදු වෙන්න පේන්ට් කරලා වගේ
හිත රිදුනනම් සොරි මචෝ ඒත් මේවා නෙමේ පේන්ටින් කියන්නේ. තිබ්බ ඔරිජිනල් පේන්ට් එක මීට වඩා හොදයි මටනම්
මේ මගේ පෙන්ට් වැඩ කරන කුකුලා
before
![]()
now
![]()
![]()
![]()
![]()
![]()
![]()
කො බොලව් කන්නාඩිය හයි කරාද


ගියර් බොක්ස් එක අවුල් 120 සහ එන්ජිම හිර වෙච්ච land cruiser............ආඩම්බරයි සිංහලු![]()



Kari Shaine ekak ne ban.....apita barida oya Kukulawa meet wenna?
![]()
කලින් මොනා වෙලාද දන්නැ නේ නවත්තලා තියෙන්නේ
අපිටත් බලන්න විස්තර දාපන්කො![]()
..රත්තරං;18226229 said:number eka dala athi
call ekak deepan

FB page ekath okkoma baluwa.. Supiri wada karuwek thamaa...![]()