Van modifications

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18242340 said:
    තූ තූ තූ......:lol::lol::lol:

    යකෝ මිනිස්සු මානසිකව වට්ටන්න එපා.. තමන්ව ගස් බැදගන්න රටේ මේවා වෙන්න බැරිකමකුත් නෑ:P:P

    බය වෙලා™ රිදිලා™:rofl:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Menna mee wage hadapan... :yes::yes:

    hqdefault.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Menna mee wage hadapan... :yes::yes:

    hqdefault.jpg

    දැඩි තීරනේක ඉන්නේ සිංහලු... හරියටම මෙන්න මේ වගේ හදන්නේ... ස්ටිකරයක් වත් ගහන්නේ නෑ.. ශෙල් එකක් ගෙන්න ගන්න ඕනේ

    හුඩ් රේලින් දෙකත් සුදු ගහනවා. ඩෝ පිලර්ස් කලු ගහනවා ඇරෙන්න ඇලෝ වීල් හතර ඉතුරු වෙන්න සියල්ල සුදු ගහනවා

    ෆ්‍රන්ට් බම්පර් එකේ බොඩි කිට් එකත් අල්ලා දෙයියන්ට කියලා ගෙන්නගන්න ඕනේ.

    70005301453015042100100.jpg

    96401503230050316800100.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18244109 said:
    දැඩි තීරනේක ඉන්නේ සිංහලු... හරියටම මෙන්න මේ වගේ හදන්නේ... ස්ටිකරයක් වත් ගහන්නේ නෑ.. ශෙල් එකක් ගෙන්න ගන්න ඕනේ

    හුඩ් රේලින් දෙකත් සුදු ගහනවා. ඩෝ පිලර්ස් කලු ගහනවා ඇරෙන්න ඇලෝ වීල් හතර ඉතුරු වෙන්න සියල්ල සුදු ගහනවා

    ෆ්‍රන්ට් බම්පර් එකේ බොඩි කිට් එකත් අල්ලා දෙයියන්ට කියලා ගෙන්නගන්න ඕනේ.

    එල එල එතකොට හොද යක්ස ලුක් එකක් එනවා. :D
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    රත්තරං;18242282 said:
    ලොකුම හේතුව අයිතිකාරයගේ කරුමේ

    ඊට අමතරව,

    ලොකූ කාලයක් එක තැන තිබීම
    ඇන්ජිම ගෙවිලා කොටස් කැඩී යාම
    ඇන්ජිමට වතුර ගිහාම
    ඇන්ජිම ඕවහෝල් කරන බාස්ලාගේ පන්ඩිත වැඩ

    හේතුවෙන්න පුලුවන්

    ටැන්කියූ... :P:P:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18244221 said:
    මේ ත්‍රෙඩ් එකේ පොටෝ එකක් දෙකක් දැම්මා.. දැක්කද?

    ඔව් මචං දැක්කා මාර භාන්ඩයක්නේ. එන්ජින් එකම හෙන සයිස් ඇතිනේ. :love: හදාගත්තම ඉතිං රජ තමයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් මචං දැක්කා මාර භාන්ඩයක්නේ. එන්ජින් එකම හෙන සයිස් ඇතිනේ. :love: හදාගත්තම ඉතිං රජ තමයි.

    ඇන්ජිමේ ගියර් බොක්ස් එකේ පොටෝ එකක් ගහන් එන්නම් ගිහාම. හෙට නැත්නම් අනිද්දා පුලුවන් වෙයි

    බාසා යාලුවෙක් බන්.. ඒත් ඌ හෙන අවුල් වැඩේ යද්දි අස්සේ රිංගන් පොටෝ ගහනකොට. කැre මූන දාන් ඉන්නේ. ඌට හිතෙනවා ඇති ඌව සැකකරනවා වගේ කියලා. අමුතු උන් ඉන්නවනේ:oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18244265 said:
    ඇන්ජිමේ ගියර් බොක්ස් එකේ පොටෝ එකක් ගහන් එන්නම් ගිහාම. හෙට නැත්නම් අනිද්දා පුලුවන් වෙයි

    බාසා යාලුවෙක් බන්.. ඒත් ඌ හෙන අවුල් වැඩේ යද්දි අස්සේ රිංගන් පොටෝ ගහනකොට. කැre මූන දාන් ඉන්නේ. ඌට හිතෙනවා ඇති ඌව සැකකරනවා වගේ කියලා. අමුතු උන් ඉන්නවනේ:oo::oo:

    ඔව් ඔව් සමහර එව්න් කැමති නෑ මචං ෆොටෝ ගහනවට. ඒ නිසා ෆොටෝ ගහනව නම් ෂේප් එකේ ඌ එහාට මෙහාට වෙනකන් ඉදලා ෆොටෝ ගහපං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජන්තු අයියා;18246835 said:
    හුටා..මෙන්න කෲසර් එකක් බස්සලෝ.:shocked:..........වැන් කැලේ:rofl:

    IDG ට කියලා පේන්ට් එක ගස්ස ගන්න මෙතෙන්ට ගෙනත් පාක් කලේ:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    aiya ada ude negombo patthe ehema giyada

    අර කාර් පේන්ටර්ස්ල ගාවටද?

    අදනම් ගියේ නෑ මචන්.. ඒත් මට හිතෙනවා මේක පේන්ට් කරන්න ඌ ගාවට දැම්මොත් එක්ස්පෝස් ත්‍රෙඩ් හත අටක් වැටෙයි කියලා:lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    මටත් තියනව පොඩි ආතල් එකක් VW english no එකක් අරන් සුපිරි කන්ඩිශන් කරන්න :dull::nerd::(

    53rst3.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18247538 said:

    අර කාර් පේන්ටර්ස්ල ගාවටද?

    අදනම් ගියේ නෑ මචන්.. ඒත් මට හිතෙනවා මේක පේන්ට් කරන්න ඌ ගාවට දැම්මොත් එක්ස්පෝස් ත්‍රෙඩ් හත අටක් වැටෙයි කියලා:lol::lol:

    ade FB page eke URL eka missing ne :dull: