හිතපංකෝ ඔය එන්ජින් එක විසෙල් එකකට තිබ්බ නම්.![]()
ඇන්ජිම ගැලවිලා තනියෙන් යයි, විසෙල් එක මහ පොළව බදාගෙන පතබෑවෙලා තියෙයි.
machan aluth wandiyak ganna me welawe vidiyak na. mata puluwan kiyapan normal gedara pawichciyata honda 5 lak wage dela aran thawa 2 lak wage viyadam karala okkoma 7 kata wage goda daganna puluwan wahayak lankawe hoya ganna puluwanda ??



උඹත් ඔරියන් තුමාද මොකාද එකා වගේ වෙන්න තියන දේවල් කියනවද 
7 කට විතර ගන්න පුලුවන්. 
