උබ වාහනේට ආදරේනම් වාහනෙන් හම්බකරගෙන කනවනම් කරන්න ඒපා අපරාදයක්
හොද තැනක් බලලා වාහනේ හරියට ටිංකරිං පෙන්ට් ටික කරගනින්
ඹය fiber කරාම ආයේ යටින් දිරනවා අන්තිමට උබට fiber කැලි ටික විතරයි ඉතුරු වෙන්නේ මචන් හැබැයි අඩු ගානට fiber කරගන්න පුලුවන් එත් ඉක්මන් කොටයි වගේ තමා ආයේ ඇතුලෙන් දිරනවා අර යටකරපු සල්ලි ටික වතුරේ
Elaa.thnku mcho sup ekta








ඉස්සර කොහොම හිටපු කොල්ලෙක්ද ඔය රත්තරං.