Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකෝ මචෝ උනේ

    මොකද කේස් එක.......:oo:

    නැ මචං අලුතින් ආපු එකෙකුගේ ත්‍රෙඩ් එකකට මහන්සිවෙලා කාලෙත් කැප කරගෙන හොද කමෙන්ට් එකක් දාපං. ඒ ත්‍රෙඩ් එක ඌ ආයි බලන්න නෑ. එක්කෝ බලනව ප්‍රතිචාරයක් නෑ. එක්කෝ ඌ අපේ කමෙන්ට් කෝට් කරන්නෙ නෑ. වැඩකට නැති හැලප කමෙන්ට් නම් උං කෝට් කරනවා. ඔන්න ඔය වගේ ගොඩක් සීන් උනා බං :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආයි අලුතෙන් පහත්වෙන එව්න්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ කියල හිතාගත්තා මචං. ගොඩක් එව්න් හිටපු ගමන් ඇවිත් යනවා අපි මහන්සි වෙලා කමෙන්ට් කරනවා කිසි ඵලයක් නෑ. :dull:
    සහතික ඇත්ත මචන් මටත් වෙලාවකට එපා වෙනවා නම් තමා අපේ මහන්සිය විතරයි තෙරුමක් නැ
    mata nam godak dewal epa una pahugiya dawas deke wage.. wedi kalayak yanne netiwei.. mewa nawattala nikan inna... mara minissu inne welawakata.. :no:
    අයින් වෙන්න එපා මචන් අපි සෙට් එක හරි ඉන්නවානේ උබලා නැත්තම් මම මෙලාහටත් අයින් වෙලා

    PM කරලා එක එක උදව් අහනවා මචන් මමත් ඉතින් කියලා දෙනවා එත් බහුතරයක් ජිවිතෙට දැකපු නැති යුසර්ලා එත් කමක් නැ කියමුකො වැඩක් අහගෙන යනවා යන්න අඩුම ගානේ එක කලා කියලාවත් කියන්නේ නැ හිත හැදෙන්නවත් සමහර වෙලාවට මම අහනවා හරිද වැඩේ කරගත්තාද කියලා

    කාලයක් මට PM දාදා මුල ඉදලා පෙන්ට් කරන හැටි අහගත්තා එක්කෙනෙක් කව්ද කියන්න වත් දන්නේ නැ ඹකකොම ටික කියලා දුන්නා විතරයි එදා ඉදලා කතාවක් වත් නැ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    kata karanna danne na ban samaharu.. oya eka eka ewa wenawa ithin.. mokak hari deyak ahagattahama hithenawa aparade share karagatte kiyala.. salli ganne na ne nikan ne api api danna dewl share karaganne.. ewatath benum welawakata..

    එක එකාගෙ මානසික මට්ටමනෙ බං.. උන් ගෙවල් වල කතාකරනව ඇත්තෙත් ඔහොම :yes:

    නැ මචං අලුතින් ආපු එකෙකුගේ ත්‍රෙඩ් එකකට මහන්සිවෙලා කාලෙත් කැප කරගෙන හොද කමෙන්ට් එකක් දාපං. ඒ ත්‍රෙඩ් එක ඌ ආයි බලන්න නෑ. එක්කෝ බලනව ප්‍රතිචාරයක් නෑ. එක්කෝ ඌ අපේ කමෙන්ට් කෝට් කරන්නෙ නෑ. වැඩකට නැති හැලප කමෙන්ට් නම් උං කෝට් කරනවා. ඔන්න ඔය වගේ ගොඩක් සීන් උනා බං :dull:

    ඒ දැං එවුන්ගෙ හැටි බං.. ඊට පස්සෙ කෑ ගහනව Views විතරයි කමෙන්ට්ස් නෑ කියල... ගනන් ගන්න එපා බං..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නැ මචං අලුතින් ආපු එකෙකුගේ ත්‍රෙඩ් එකකට මහන්සිවෙලා කාලෙත් කැප කරගෙන හොද කමෙන්ට් එකක් දාපං. ඒ ත්‍රෙඩ් එක ඌ ආයි බලන්න නෑ. එක්කෝ බලනව ප්‍රතිචාරයක් නෑ. එක්කෝ ඌ අපේ කමෙන්ට් කෝට් කරන්නෙ නෑ. වැඩකට නැති හැලප කමෙන්ට් නම් උං කෝට් කරනවා. ඔන්න ඔය වගේ ගොඩක් සීන් උනා බං :dull:
    මටත් වෙලා තියෙනවා අනන්තවත් මම නම් අර දාපු කමෙන්ට් ටිකත් ඩිලිට් කරලා දාලා unsuscribe කරලාම දානවා මචන් තෙරුමක් නැ පව් කව්රුහරි අමාරුවේ වැටෙනවානේ කියලා එත් තෙරුමක් නැ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැ මචං අලුතින් ආපු එකෙකුගේ ත්‍රෙඩ් එකකට මහන්සිවෙලා කාලෙත් කැප කරගෙන හොද කමෙන්ට් එකක් දාපං. ඒ ත්‍රෙඩ් එක ඌ ආයි බලන්න නෑ. එක්කෝ බලනව ප්‍රතිචාරයක් නෑ. එක්කෝ ඌ අපේ කමෙන්ට් කෝට් කරන්නෙ නෑ. වැඩකට නැති හැලප කමෙන්ට් නම් උං කෝට් කරනවා. ඔන්න ඔය වගේ ගොඩක් සීන් උනා බං :dull:
    :baffled:
    ඕවා වැඩි‍ය ගණන්ගන්න එපා මචන්.......හැබැ‍යි fake ID වලින් දාන ත්‍රෙඩ් වලට comment කරන්නත් එපා.......:D
     
    • Like
    Reactions: Dinushasankalpa

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මටත් වෙලා තියෙනවා අනන්තවත් මම නම් අර දාපු කමෙන්ට් ටිකත් ඩිලිට් කරලා දාලා unsuscribe කරලාම දානවා මචන් තෙරුමක් නැ පව් කව්රුහරි අමාරුවේ වැටෙනවානේ කියලා එත් තෙරුමක් නැ

    ඒව ගැන නම් කතාකරල වැඩක් නෑ බං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සහතික ඇත්ත මචන් මටත් වෙලාවකට එපා වෙනවා නම් තමා අපේ මහන්සිය විතරයි තෙරුමක් නැ

    අයින් වෙන්න එපා මචන් අපි සෙට් එක හරි ඉන්නවානේ උබලා නැත්තම් මම මෙලාහටත් අයින් වෙලා

    PM කරලා එක එක උදව් අහනවා මචන් මමත් ඉතින් කියලා දෙනවා එත් බහුතරයක් ජිවිතෙට දැකපු නැති යුසර්ලා එත් කමක් නැ කියමුකො වැඩක් අහගෙන යනවා යන්න අඩුම ගානේ එක කලා කියලාවත් කියන්නේ නැ හිත හැදෙන්නවත් සමහර වෙලාවට මම අහනවා හරිද වැඩේ කරගත්තාද කියලා

    කාලයක් මට PM දාදා මුල ඉදලා පෙන්ට් කරන හැටි අහගත්තා එක්කෙනෙක් කව්ද කියන්න වත් දන්නේ නැ ඹකකොම ටික කියලා දුන්නා විතරයි එදා ඉදලා කතාවක් වත් නැ

    මටත් වෙලා තියෙනවා අනන්තවත් මම නම් අර දාපු කමෙන්ට් ටිකත් ඩිලිට් කරලා දාලා unsuscribe කරලාම දානවා මචන් තෙරුමක් නැ පව් කව්රුහරි අමාරුවේ වැටෙනවානේ කියලා එත් තෙරුමක් නැ

    ඔව් බං PM වෙලාවකට විනාඩි 20, 30 මහන්සිවෙලා රිප්ලයි කරනවා ඒ ත් ඉටපස්සේ එක ස්මයිලි එකක් උගෙන් නෑ. ආයි නම් අලුත් එකෙක්ට උදව් කරන්නෙ නෑ කියල හිතාගත්තා. උදව්වක් ඕනි නම් මේකට ඇවිල්ලා වැඩක් කරාට පස්සෙ විතරයි උදව් කරන්නේ :dull:

    :baffled:
    ඕවා වැඩි‍ය ගණන්ගන්න එපා මචන්.......හැබැ‍යි fake ID වලින් දාන ත්‍රෙඩ් වලට comment කරන්නත් එපා.......:D

    මම නම් අලුත් එකෙකුට හෝ පරණ එකෙක් වුනත් පෝස්ට් එකක් වත් හරියකට දාලා නැති එකෙකුට ආයි උදව් කරන්නෙ නෑ මචං
     
    Last edited:

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    නැ මචං අලුතින් ආපු එකෙකුගේ ත්‍රෙඩ් එකකට මහන්සිවෙලා කාලෙත් කැප කරගෙන හොද කමෙන්ට් එකක් දාපං. ඒ ත්‍රෙඩ් එක ඌ ආයි බලන්න නෑ. එක්කෝ බලනව ප්‍රතිචාරයක් නෑ. එක්කෝ ඌ අපේ කමෙන්ට් කෝට් කරන්නෙ නෑ. වැඩකට නැති හැලප කමෙන්ට් නම් උං කෝට් කරනවා. ඔන්න ඔය වගේ ගොඩක් සීන් උනා බං :dull:

    ඔව්ව ගනන් ගන්න එපා බන්, උඹ උඹේ යුතුකම කරානෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්ව ගනන් ගන්න එපා බන්, උඹ උඹේ යුතුකම කරානෙ.

    ඔව් බං එව්නාට දෙයක් කරාට පස්සේ පසුතැවෙන්න වෙනව නම් වැඩක් නෑනේ. ඊට වඩා හොදයි පසුතැවෙන දේවල් නොකර ඉන්න එක.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඔව් බං එව්නාට දෙයක් කරාට පස්සේ පසුතැවෙන්න වෙනව නම් වැඩක් නෑනේ. ඊට වඩා හොදයි පසුතැවෙන දේවල් නොකර ඉන්න එක.

    පසුතැවෙන්න උඹ වැරැද්දක් කරල නෑනෙ බන්, වචනෙකින් හරි කාටහරි උදව්වක් කරා කියල සතුටු වෙයන්... දැන් මිනිස්සු ආත්මාර්ථකාමියි බන්...
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එක එකාගෙ මානසික මට්ටමනෙ බං.. උන් ගෙවල් වල කතාකරනව ඇත්තෙත් ඔහොම :yes:

    ඒ දැං එවුන්ගෙ හැටි බං.. ඊට පස්සෙ කෑ ගහනව Views විතරයි කමෙන්ට්ස් නෑ කියල... ගනන් ගන්න එපා බං..

    dennek ge wenasa..

    HTML:
    http://www.elakiri.com/forum/showpost.php?p=18393413&postcount=1696

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1657369&page=3
     
    • Like
    Reactions: Dinushasankalpa

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් බං PM වෙලාවකට විනාඩි 20, 30 මහන්සිවෙලා රිප්ලයි කරනවා ඒ ත් ඉටපස්සේ එක ස්මයිලි එකක් උගෙන් නෑ. ආයි නම් අලුත් එකෙක්ට උදව් කරන්නෙ නෑ කියල හිතාගත්තා. උදව්වක් ඕනි නම් මේකට ඇවිල්ලා වැඩක් කරාට පස්සෙ විතරයි උදව් කරන්නේ :dull:

    මම නම් අලුත් එකෙකුට හෝ පරණ එකෙක් වුනත් පෝස්ට් එකක් වත් හරියකට දාලා නැති එකෙකුට ආයි උදව් කරන්නෙ නෑ මචං

    මමනම් පොස්ට් අඩු පරණ මෙම්බර්ලාට වත් රිප්ලයි කරන්නේ නැහැ මචන්. තමුන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න වගේ කියල තේරෙනවනම් මම අකුරක්වත් කොටන්නේ නැහැ කාලේ වියදම් කරගෙන. අලුත් මෙම්බර් කෙනෙක් උනත් වටිනාකමක් තියෙන එකෙකුට නම් උදව් කරනවා. පොස්ට් අඩු බහුතරයක් පරණ මෙම්බර්ල එන්නේ උදව් ඉල්ලන්න විතරයි.
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18392419 said:
    p27%2B%25283%2529.jpg

    ඉරි සෙට් එක පට්ට.. මෙටලික් හගන්න උනත් පුලුවන් කිසි කතන්දරයක් නැතුව... පට්ට බන්.. ටූ ටෝන් ගහන්න නම් එපා. ජෙනුයින් හදපන්..

    සුපිරි ආ...

    Ekanam sira ban.siyum meuwa ekak hithata enawa.