Van modifications

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    batta hondata thiyenne.hijet batta arenna anik battonge athula ekawage neda ban.munta bari unane ban okata tikak loku engin ekak thiyala ewanna.mama dan godak yanne ac noda.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආයි අලුතෙන් පහත්වෙන එව්න්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ කියල හිතාගත්තා මචං. ගොඩක් එව්න් හිටපු ගමන් ඇවිත් යනවා අපි මහන්සි වෙලා කමෙන්ට් කරනවා කිසි ඵලයක් නෑ. :dull:

    මමනම් පොස්ට් අඩු පරණ මෙම්බර්ලාට වත් රිප්ලයි කරන්නේ නැහැ මචන්. තමුන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න වගේ කියල තේරෙනවනම් මම අකුරක්වත් කොටන්නේ නැහැ කාලේ වියදම් කරගෙන. අලුත් මෙම්බර් කෙනෙක් උනත් වටිනාකමක් තියෙන එකෙකුට නම් උදව් කරනවා. පොස්ට් අඩු බහුතරයක් පරණ මෙම්බර්ල එන්නේ උදව් ඉල්ලන්න විතරයි.

    apo ow ban......

    udawwak witharak ganna methanata path wena ewun innawa....

    mamath mahansi wela kawuruhari udawwak illuwama denawa....

    eth anthimata u thread eka balanneth na....baluwath....smile ekaktah dala yanne na...

    anithimata wenne ape watina kaalaya athmartha kami ekek wenuwen nathi karagaththa eka witharai.....

    a witharak nam bariya...

    hodak karanna giyama banum kotiyai.....

    a aya hithagena innawada danne nane....api methana cusotomer service eka wage innawa kiyala...eyala ahana ahana prashnayata answer denna.....

    • Like
    Reactions: Dinushasankalpa

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Lakshan-Seram Mr.Tom polwattacom KingCM

    ඹය වැඩේ අතැරලා දාමු මචන් නිකන් හිත් රිදවගන්න ඹනේ නැ කලකිරිලා උබලා වගේ තව කිපදෙනෙක් ඉන්නවානේ අන්න එ කටිටිය එක්කලා ඉමු ඇවිත් යන අය හැමදාම එනවා යනවා ආයේ අලුතෙන් තව කෙනෙක් එනවා යනවා අපි ඉන්න ටික මොනවා හරි කරමු
    අඩුම ගානේ කව්රුහරි දෙයක් ඉගෙනගනිනේ එකට ප්‍රතිචාර දක්වන එක එයාලාට බාරයි
     
    • Like
    Reactions: Dinushasankalpa

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඹය වැඩේ අතැරලා දාමු මචන් නිකන් හිත් රිදවගන්න ඹනේ නැ කලකිරිලා උබලා වගේ තව කිපදෙනෙක් ඉන්නවානේ අන්න එ කටිටිය එක්කලා ඉමු ඇවිත් යන අය හැමදාම එනවා යනවා ආයේ අලුතෙන් තව කෙනෙක් එනවා යනවා අපි ඉන්න ටික මොනවා හරි කරමු
    අඩුම ගානේ කව්රුහරි දෙයක් ඉගෙනගනිනේ එකට ප්‍රතිචාර දක්වන එක එයාලාට බාරයි

    :yes::yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මමනම් පොස්ට් අඩු පරණ මෙම්බර්ලාට වත් රිප්ලයි කරන්නේ නැහැ මචන්. තමුන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න වගේ කියල තේරෙනවනම් මම අකුරක්වත් කොටන්නේ නැහැ කාලේ වියදම් කරගෙන. අලුත් මෙම්බර් කෙනෙක් උනත් වටිනාකමක් තියෙන එකෙකුට නම් උදව් කරනවා. පොස්ට් අඩු බහුතරයක් පරණ මෙම්බර්ල එන්නේ උදව් ඉල්ලන්න විතරයි.

    ඇයි සමහර පක්කු (පාර්ලිමේන්තුවේ සම්මත වචනයකි ) මෙලෝ ත්‍රෙඩ් එකක් කියවන්නේ නැතුව තනි පේලියක් කොටලා ත්‍රෙඩ් දාන්නේ. උන්ගේ එක පේලියට අපි ආයෙම රචනා ලියන්න ඕනේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    just sharing here :) threads open karanna kemati na mewa danna.. ada da internet gatte ahai.. eth godak ewn meka dekala wath nethuwa athi.. ekek dennek gon kam karapuhama anith minissuntath padui thama ithin :(

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Lakshan-Seram Mr.Tom polwattacom KingCM

    ඹය වැඩේ අතැරලා දාමු මචන් නිකන් හිත් රිදවගන්න ඹනේ නැ කලකිරිලා උබලා වගේ තව කිපදෙනෙක් ඉන්නවානේ අන්න එ කටිටිය එක්කලා ඉමු ඇවිත් යන අය හැමදාම එනවා යනවා ආයේ අලුතෙන් තව කෙනෙක් එනවා යනවා අපි ඉන්න ටික මොනවා හරි කරමු
    අඩුම ගානේ කව්රුහරි දෙයක් ඉගෙනගනිනේ එකට ප්‍රතිචාර දක්වන එක එයාලාට බාරයි

    මටත් ගොඩක් දවසකින් මේ පැත්තේ එන්න බැරි උනා... සමාවෙන්න ඕනා කට්ටියම..:sorry: එක එකා එනවා යනවා ඉන්න ටික හැමදාමත් ඉන්නවා. මමත් මේකේ ලොකු දෙයක් දන්නේ නඅ . වැටෙන්න එපා. කරගෙන යමු.. ජයවේවා..!!! :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    just sharing here :) threads open karanna kemati na mewa danna.. ada da internet gatte ahai.. eth godak ewn meka dekala wath nethuwa athi.. ekek dennek gon kam karapuhama anith minissuntath padui thama ithin :(

    කමක් නෑ බං අපිට හරි බලන්න තියනවනේ.
    TFS Machan :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹය වැඩේ අතැරලා දාමු මචන් නිකන් හිත් රිදවගන්න ඹනේ නැ කලකිරිලා උබලා වගේ තව කිපදෙනෙක් ඉන්නවානේ අන්න එ කටිටිය එක්කලා ඉමු ඇවිත් යන අය හැමදාම එනවා යනවා ආයේ අලුතෙන් තව කෙනෙක් එනවා යනවා අපි ඉන්න ටික මොනවා හරි කරමු
    අඩුම ගානේ කව්රුහරි දෙයක් ඉගෙනගනිනේ එකට ප්‍රතිචාර දක්වන එක එයාලාට බාරයි

    ඔව් මචං පුලුවන් දෙයක් ත්‍රෙඩ් එකක් හරහා දන එක තමයි හොද, සමහරුන්ට නම් කමෙන්ට් කරල වැඩක් නෑ. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18396121 said:
    ඇයි සමහර පක්කු (පාර්ලිමේන්තුවේ සම්මත වචනයකි ) මෙලෝ ත්‍රෙඩ් එකක් කියවන්නේ නැතුව තනි පේලියක් කොටලා ත්‍රෙඩ් දාන්නේ. උන්ගේ එක පේලියට අපි ආයෙම රචනා ලියන්න ඕනේ
    පුදුම පක්කු (පා.ව.ස) ඕයි මේකෙ ඉන්නේ :lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මොකක් හරි අවුලක් ගියාද බොලව්.. සමහර කමෙන්ට් මට එච්චර ඇල්ලුවේ නෑ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,331
    17,237
    113
    Auckland
    11203573_550622518411667_6934894565754346695_o.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18396121 said:
    ඇයි සමහර පක්කු (පාර්ලිමේන්තුවේ සම්මත වචනයකි ) මෙලෝ ත්‍රෙඩ් එකක් කියවන්නේ නැතුව තනි පේලියක් කොටලා ත්‍රෙඩ් දාන්නේ. උන්ගේ එක පේලියට අපි ආයෙම රචනා ලියන්න ඕනේ
    මෙන්න මූ කුණුහබ්බ කි‍යනෝ........:lol:

    P.S. මාත් Land Cruiser එකක් ගත්තා දැක්කද........:P
    http://www.elakiri.com/forum/showpost.php?p=18391627&postcount=270
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18398408 said:

    :lol::lol::lol:

    පට්ට පට්ට... කෙලින්ම 200 එකක්ම බස්සලා:P

    මගේ එකෙත් බඩු ටික මේ සතියේ ගන්න පුලුවන් වෙයි
    :cool: