Van modifications

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18572136 said:
    N16 කියන්නේ නිසාන් හදාපු ජරාම කාර් වලින් එකක්

    ගනින්කෝ 110, bj5p, ek3, fb15 වගේ එකක්

    110 නම් වටින ගානකට හොයාගන්න හෙන අමාරුයි බං :dull:
    පුදුම ගණන්නේ ඕවට කියන්නේ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෑන් එක ගැන සින්දුවක් ලියපන් :yes:
    අර ලංකාවේ සැටලයිට් එකට සින්දුවක් හැදුවා වගේ :cool:
    :rofl::rofl:
    4.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18572136 said:
    N16 කියන්නේ නිසාන් හදාපු ජරාම කාර් වලින් එකක්

    ගනින්කෝ 110, bj5p, ek3, fb15 වගේ එකක්

    :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    මගේ යාලුවෙක්ට එපා කියද්දි N16 එකක් අරන් අන්තිමට එන්ජිම ඔක්කොම හැදුව. දුවන තරමක් රෙන්ට් කාර් ඔවා තමා. පාරට බැස්සොත් එක්කො ටුවරිස්ට්ල අදිනව. නැත්තන් රෙන්ට් කාර්.

    හොද කාරුත් ඇති. හැබැයි ඕව ජපන් නේවේ කියනව :oo::baffled:

    presea එකක්ම ගන්න ඔය ලබ්බට වඩා නම් හැම අතින්ම වාහනේ හොදයි.:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    දැං ඉතිං.. ගෙදරකට ගන්නවා නං..121,141 එකක් වත් ගන්න ඕනේ බං
    ඉට පරණයි කියන්නේ මොකක් හරි මරාලයක් තමා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland


    දැං ඉතිං.. ගෙදරකට ගන්නවා නං..121,141 එකක් වත් ගන්න ඕනේ බං
    ඉට පරණයි කියන්නේ මොකක් හරි මරාලයක් තමා

    වැනට් එහෙම ඉතින් පස් ගොඩවල් දැන් :dull::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18573848 said:
    මේ ලංකාවනේ බන් මලකඩ කන්න කන්න ගනන් යනවා
    උමලා ඉතිං මුස්ලිම් රටෙං මෙහේ ඇවිත් කාර් හදන ප්‍රොෙජක්ට් එකකට අත ගැහුවොත් මොකද ?
    කරන්න අමාරු වැඩක්ද ඒක :nerd:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං IDG මේක ගැන උබේ අදහස මොකද්ද?


    http://ikman.lk/en/ad/nissan-n16-2003-for-sale-colombo-123

    උඹ මේක ගන්නේ හම්බුකරන්න දාන්න නම් ගනින්.. ගෙදර පාවිච්චියට නම් ගන්න එපා.. දීගන්න හරි අමාරුයි.. මැනුවල් ගන්නේ නැතුව ඔටෝ ගන්න බලහන් ගනිද්දී.. අනාගතය මැනුවල් වලට කණකොකා හඬාගෙන එන්නේ මචන්,, තව අවුරුදු දහයක් යද්දී මැනුවල් විකුණගන්න හරිම අමාරු වෙයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උමලා ඉතිං මුස්ලිම් රටෙං මෙහේ ඇවිත් කාර් හදන ප්‍රොෙජක්ට් එකකට අත ගැහුවොත් මොකද ?
    කරන්න අමාරු වැඩක්ද ඒක :nerd:

    ලංකාවේ??? කාර් හදන්න????:oo::oo::oo: නැගිටපන්.. උඹ හීනයක් දකින්නෙ ....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උමලා ඉතිං මුස්ලිම් රටෙං මෙහේ ඇවිත් කාර් හදන ප්‍රොෙජක්ට් එකකට අත ගැහුවොත් මොකද ?
    කරන්න අමාරු වැඩක්ද ඒක :nerd:

    ලංකාවේ??? කාර් හදන්න????:oo::oo::oo: නැගිටපන්.. උඹ හීනයක් දකින්නෙ ....

    අපිලගේ ආශාව කවද අරි ශව්දි අරාබියෙන් පර්චස් 10ක් අරගෙන අල් ටොයොටා ෆැක්ට්‍රියක් දාන යෙක..:):)
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    අගොස්තු වලට වැන් එකක් ගෙන්න අද ඇඩ්වාන්ස් දෙන්න අහලා මේ වගේ හදන්න අපේ වැන් එක දැකලා :dull:

    Ara police mama ahuwa wage, shell body ekata achchuwak hada ganna kale dan... ape mama lagath ekak tiyenawa, eyata th pennana one meka..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ??? කාර් හදන්න????:oo::oo::oo: නැගිටපන්.. උඹ හීනයක් දකින්නෙ ....

    හදන්න උත්සහ කරපු කෙනාට අන්තිමට වෙච්ච දේ දැක්කනේ :dull: