බුදු අම්මෝ යකු![]()
ටහිකේ මේ කොහෙද බං?![]()

නිකන් ආසාවට වගේ Dash Cam එකක් ගත්තා
චයිනිස් එකක් මහාලොකු ගානක් උනේ නම් නැ ඉතින් කොයි වෙලේක හරි වටිනේ කියලා ඹහේ ගත්තා
![]()
![]()
![]()

නිකන් ආසාවට වගේ Dash Cam එකක් ගත්තා
චයිනිස් එකක් මහාලොකු ගානක් උනේ නම් නැ ඉතින් කොයි වෙලේක හරි වටිනේ කියලා ඹහේ ගත්තා
[/CENTER]
කීයක් උනාද මල්ලි.
විඩියො එක කන්වර්ට් කරලා අප්ලොඩ් කලේ හෙන සයිස්
ඹය රැල්ලක් වගේ යන්නේ ඇයි කියලා දන්නවා ඇතිනේ

3000 යි කොටුවේ ගිය වේලේ මල්ලි ගෙනල්ලා තිබුනේ වරදක් නැ විඩියො කොලිට් එහේම ෂේප් ඉතින්කීයක් උනාද මල්ලි.
මම දැක්කා අද එක ඩයල් එකක් ඕකක් වින්ඩ්ස්ක්රීන් එකෙන් එලිය පැත්තේ අටවගන යනවා

විඩියො එක කන්වර්ට් කරලා අප්ලොඩ් කලේ හෙන සයිස්
ඹය රැල්ලක් වගේ යන්නේ ඇයි කියලා දන්නවා ඇතිනේ

පාට ටිකක් මදි ගතියක් තියෙනවා එ උනාට විඩියො එක ෂේප් auto brightness එහේම හදාගන්නවා සෙඩ් එකට දැම්මාම ඹටො එජස් වෙන්නේඔය තියන්නේ එලට![]()
කීයක් උනාද මල්ලි.
මම දැක්කා අද එක ඩයල් එකක් ඕකක් වින්ඩ්ස්ක්රීන් එකෙන් එලිය පැත්තේ අටවගන යනවා

මේ කියන කතාව නම් සහතික ඇත්ත අනික් අය පොලිස් මාමලාඅනිවා ඕක පට්ට වටිනවා. අහක යන බේබද්දෙක්වත් ඇවිල්ල හැපුනොත් අපේ ඇඟ බේරගන්න පුළුවන්![]()
3000 යි කොටුවේ ගිය වේලේ මල්ලි ගෙනල්ලා තිබුනේ වරදක් නැ විඩියො කොලිට් එහේම ෂේප් ඉතින්
ඒ ගානට වටිනවා මල්ලි