කොකිස් කඩේ ඉස්සරහා පාරේ..... නිදහස් මාවතේ... අපේ චූටි මාමලාගේ ගෙදර..... වැස්සොත් ඉතින් එහෙට තමා යන්න වෙන්නේ.......
වර වර හෙට වර.... අනිද්දට මට ඕක අරගෙන එන්න පුලුවන් එතකොට....... ඔය ගලෝපු මගුල් ටික ආයේ හයි කරන්නත් එපායේ.....
අන්ඩර්කෝට් වැඩේ මොකෝ කරන්නේ.....?? හෙට කස්ටමර් කෙනෙක්ගේ වැඩ වගේකුත් තියෙනවා බං හදිසි......
වර වර හෙට වර.... අනිද්දට මට ඕක අරගෙන එන්න පුලුවන් එතකොට....... ඔය ගලෝපු මගුල් ටික ආයේ හයි කරන්නත් එපායේ.....
අන්ඩර්කෝට් වැඩේ මොකෝ කරන්නේ.....?? හෙට කස්ටමර් කෙනෙක්ගේ වැඩ වගේකුත් තියෙනවා බං හදිසි......

දිනුෂයා අද දායි "I'm @ NHSL" කියලා..... 
හැමදාම උදේ ඔහෙ ආවාම යන්නෙ රෑ වෙලා. 

ඉතින් හිතේ දුකට කාලක් ගහලා වැනි වැනි ගෙදර ආවා.
මෙතන ශොප් එක එහා පැත්තේ ගැරේජ් එකට දානවනේ......