Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    d3dcd02f1306a468f7e6e7d5be1128574915de41ea7507b55ac540419f4688d9.jpg

    daf60b3c57c219d6880d57a0584a714ca3e5b9a8c5ad0cf82ec59e1915696fb4.jpg

    f6c312e24d3a7010c7bca82c6be20aa97a8f71684bd6ff02b9a9eacd5cba188c.jpg
     
    Creaper

    Member
    Dec 7, 2014
    34
    5
    0
    ආ මම මේ තැන දන්නවනේ. කිරිල්ලිවල හරියේ නේද? කිංස්ලි බාස්සුන්නැහේගේ තැන නේ. ඉස්සර නං මාත් ඔතනට ආව.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආ මම මේ තැන දන්නවනේ. කිරිල්ලිවල හරියේ නේද? කිංස්ලි බාස්සුන්නැහේගේ තැන නේ. ඉස්සර නං මාත් ඔතනට ආව.
    තව විස්තර ටිකක් කියන්න බලන්න අදුරනවාද බලන්න
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අපරාදෙ මචන් උඹ ගැන මම කලින් දැනගෙන හිටියෙ නෑනෙ...
    මගෙ වාහනයක් රාගම රොෂාන් මෝටර්ස් එකට දාලා කෑවා.
    උන්ගෙ තියෙන එකම හොඳ පේන්ට් බූත් එකක් තියෙන එක විතරයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපරාදෙ මචන් උඹ ගැන මම කලින් දැනගෙන හිටියෙ නෑනෙ...
    මගෙ වාහනයක් රාගම රොෂාන් මෝටර්ස් එකට දාලා කෑවා.
    උන්ගෙ තියෙන එකම හොඳ පේන්ට් බූත් එකක් තියෙන එක විතරයි
    ඇයි බන් බූත් ඒකෙත් දාලා කැවද?
    බූත් ඒකෙන් වෙන්නේ පිටට වදින ඇල්ල ඇදලා ගන්න ඒකයි temp හදලා දෙන ඒකයි විතරයි
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඇයි බන් බූත් ඒකෙත් දාලා කැවද?
    බූත් ඒකෙන් වෙන්නේ පිටට වදින ඇල්ල ඇදලා ගන්න ඒකයි temp හදලා දෙන ඒකයි විතරයි

    වාහනෙ වැදිලා හදන්න දැම්මෙ. පුරුදු වෙන එකෙක්ද මන්දා හැදුවෙ.නොදන්න එකෙකුට වුනත් හොයන්න පුලුවන් වාහනෙ හදලා කියලා.අන්තිමේදි මොනවා කරන්නද ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනෙ වැදිලා හදන්න දැම්මෙ. පුරුදු වෙන එකෙක්ද මන්දා හැදුවෙ.නොදන්න එකෙකුට වුනත් හොයන්න පුලුවන් වාහනෙ හදලා කියලා.අන්තිමේදි මොනවා කරන්නද ..
    සමහර විට මෙහෙම වෙන්න පුලුවන් මචන්
    වාහනේ හොදට හදලා පේන්ට් ඒක ගහන්නේ තියෙන පාට හදලනේ හදපු කලර් ඒක කචල් ගියාද දන්නේ නැ