Van modifications

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    අරන් වරෙන් හදමු ඹය lancer cb1-2 ඒකක් නේද
    මුකුත් අහු උනේ නැද්ද බන් ? දැන් නම් ටිකක් හිටපන් මේ දවස් වල ස්ථාවර නැ

    na ban epa wela inne, koi wele hari podi eka paninawa bike eken bimata :angry:

    me bola kawru hari dannawada ay me starlet aspa ganan kiyanne kiyala :confused:

    97 ewath 15ta dala :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    na ban epa wela inne, koi wele hari podi eka paninawa bike eken bimata :angry:

    me bola kawru hari dannawada ay me starlet aspa ganan kiyanne kiyala :confused:

    97 ewath 15ta dala :angry:

    ස්ටාලට් නම් ගනං වැඩී බං. මගෙත් පොඩි අයිඩියා එකක් තිබුනා. ඒත් අනිත් ඒවට සාපේක්ෂව ගනං වැඩි නිසා අදහස අතඇරියා. ඕවත් නිකං ඩොල්ෆින් වගේ තමයි මාකට් එක පුම්බල තියන්නේ තෙල් වැඩ කරන නිසා.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ස්ටාලට් නම් ගනං වැඩී බං. මගෙත් පොඩි අයිඩියා එකක් තිබුනා. ඒත් අනිත් ඒවට සාපේක්ෂව ගනං වැඩි නිසා අදහස අතඇරියා. ඕවත් නිකං ඩොල්ෆින් වගේ තමයි මාකට් එක පුම්බල තියන්නේ තෙල් වැඩ කරන නිසා.

    අනිත් එක මචන් හොඳ ස්ටාර්ලට් එකක් හොයාගන්නත් සෑහෙන්න අමාරුයි.. පහුගිය දවස්වල EP 91, 97 දෙක තුනක් දැක්කා 14වටෙ.හැබැයි පට්ට ගහලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    me moko mekata karala tiyenne.. kohen join karalad kiyala hithaganna wath ba ne ban..

    d14215a2-f664-4524-917a-fca155630036.jpg
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ස්ටාලට් නම් ගනං වැඩී බං. මගෙත් පොඩි අයිඩියා එකක් තිබුනා. ඒත් අනිත් ඒවට සාපේක්ෂව ගනං වැඩි නිසා අදහස අතඇරියා. ඕවත් නිකං ඩොල්ෆින් වගේ තමයි මාකට් එක පුම්බල තියන්නේ තෙල් වැඩ කරන නිසා.

    ow ban mun nikan allion wagene ganan dala thiyenne awurudu 20k parana wahana walata :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4zfEqcy.jpg

    oLxcHyR.jpg

    LH 30 එන්ජිමක් සියල්ල අවත්වැඩියා කිරීමෙන් අනතුරුව.. වෝටර් ජැකට් එකක් ගෙන එනතුරු බලා සිටින අවස්ථාවක්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    4zfEqcy.jpg

    oLxcHyR.jpg

    LH 30 එන්ජිමක් සියල්ල අවත්වැඩියා කිරීමෙන් අනතුරුව.. වෝටර් ජැකට් එකක් ගෙන එනතුරු බලා සිටින අවස්ථාවක්
    චන්දනයාට ඒ ගෙදරිනුත් යන්න වෙයිද මන්දා ?
    දැනට කියක් කෙලවි ඇතිද ? මේ කොහේද අනුරලාගේ දිහැද?:confused: