Van modifications

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    rml2dc.jpg

    LH 30 එන්ජිමක් සියල්ල අවත්වැඩියා කිරීමෙන් අනතුරුව.. වෝටර් ජැකට් එකක් ගෙන එනතුරු බලා සිටින අවස්ථාවක්

    එන්ජිම හදන ගමන් අඩියක් ගහල වගේ :P:P:P:rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්ජිම හදන ගමන් අඩියක් ගහල වගේ :P:P:P:rofl::rofl:

    නෑ බං ඔය ලූස් එන්ජින් ඔයිල් දෙන තැනකින් එන්ජින් ඔයිල් අරං ආපු බෝතලවක්. :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්ජිම හදන ගමන් අඩියක් ගහල වගේ :P:P:P:rofl::rofl:
    ඔය පරණ බෝතලයක් බං. ගොඩක් වෙලාවට හෙට හවසට අඩියක් ගහයි. අපේ බස් එකෙත් ලොකු වැඩක් කලොත් ඉවර කරද්දි 7- 8 වගේ උනොත් බෝතලයක් දෙකක් ඉවර කරලා තමා ඔතනිං එන්නෙ :rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔය පරණ බෝතලයක් බං. ගොඩක් වෙලාවට හෙට හවසට අඩියක් ගහයි. අපේ බස් එකෙත් ලොකු වැඩක් කලොත් ඉවර කරද්දි 7- 8 වගේ උනොත් බෝතලයක් දෙකක් ඉවර කරලා තමා ඔතනිං එන්නෙ :rofl:

    මම නම් අමද්‍යප.. :yes::yes:
    බොන එවුන් බොන්නෙ උන්ගෙ ආතල් එකට :yes::yes:
    නොබොන උන් නොබොන්නෙ උන්ගෙ ආතල් එකට
    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් අමද්‍යප.. :yes::yes:
    බොන එවුන් බොන්නෙ උන්ගෙ ආතල් එකට :yes::yes:
    නොබොන උන් නොබොන්නෙ උන්ගෙ ආතල් එකට
    :yes::yes:

    දාපන් පහක්..:D:D එල...:cool: මාත් ඔය බෝට්ටුවේ..;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම නම් අමද්‍යප.. :yes::yes:
    බොන එවුන් බොන්නෙ උන්ගෙ ආතල් එකට :yes::yes:
    නොබොන උන් නොබොන්නෙ උන්ගෙ ආතල් එකට
    :yes::yes:
    මමත් ඒ උනාට මචන් අතල් ඒක තියෙන්නේ බොන ඒඋන් ඒකක නොබි හිටියාම කියන කතා වලට ඒහේම බඩ අල්ලගෙන හිනා යන්නේ බන් :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් ඒ උනාට මචන් අතල් ඒක තියෙන්නේ බොන ඒඋන් ඒකක නොබි හිටියාම කියන කතා වලට ඒහේම බඩ අල්ලගෙන හිනා යන්නේ බන් :D
    අපි නං ගෙදර තිබුනොත් තමා. පිට ගියාම බොන්ට යෑ.. වාහන එලවන්ට එපෑ :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපි නං ගෙදර තිබුනොත් තමා. පිට ගියාම බොන්ට යෑ.. වාහන එලවන්ට එපෑ :baffled:
    අප්පේ ඒක නම් ඇත්ත දැන් පොලිස් මමා කෙනේක් ඒහේම නැවැත්තුවොත් ඒ වෙලාවට බඩුම තමා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මමත් ඒ උනාට මචන් අතල් ඒක තියෙන්නේ බොන ඒඋන් ඒකක නොබි හිටියාම කියන කතා වලට ඒහේම බඩ අල්ලගෙන හිනා යන්නේ බන් :D

    බොන් නෑ කියල ඉතින් පැත්තකට වෙලා ඉන්න පුරුද්දක් නෑනෙ. බයිටක් හරි කාගෙන උන් කියවන ඒව අහගෙන ආතල් එකේ ඉන්නව :D:D:D:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමහරු බලෙන්ම දාං යනව එනකොට වාහනේ අරන් එන්නෙ කියල :rofl::rofl:
    :yes:මාත් ගිහිං තියෙනවා. විශේෂයෙන්ම පපහුගිය උත්සව සමයේ එහෙම. හැබැයි ඒ වැඩෙත් නරක නෑ.. හොද වාහන ටිකක් එලවන්න ලැබුනා. හිතේ හැටියට පාගලා බැලුවා. මොකද අරුං සේ්රම මල මිනී වගේ දොයි :rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes:මාත් ගිහිං තියෙනවා. විශේෂයෙන්ම පපහුගිය උත්සව සමයේ එහෙම. හැබැයි ඒ වැඩෙත් නරක නෑ.. හොද වාහන ටිකක් එලවන්න ලැබුනා. හිතේ හැටියට පාගලා බැලුවා. මොකද අරුං සේ්රම මල මිනී වගේ දොයි :rofl:

    ඔව් බං එක පාරක් අපේ එවුන් එක්ක ඉඳුරුවෙ බීච් එකට ගිහින් එනකොට මිනිස්සු බයෙන් වගේ බල බල යන්නෙ වාහනේ පිටිපස්ස දිහා. කට්ටියවම දාං ආවෙ මලමිනී වගේ.. :rofl::rofl::rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes:මාත් ගිහිං තියෙනවා. විශේෂයෙන්ම පපහුගිය උත්සව සමයේ එහෙම. හැබැයි ඒ වැඩෙත් නරක නෑ.. හොද වාහන ටිකක් එලවන්න ලැබුනා. හිතේ හැටියට පාගලා බැලුවා. මොකද අරුං සේ්රම මල මිනී වගේ දොයි :rofl:
    මමත් අර බඩාගේ ඩොල්පින් 2 විශේෂයෙන් මම ගියොත් හරි තමා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බං එක පාරක් අපේ එවුන් එක්ක ඉඳුරුවෙ බීච් එකට ගිහින් එනකොට මිනිස්සු බයෙන් වගේ බල බල යන්නෙ වාහනේ පිටිපස්ස දිහා. කට්ටියවම දාං ආවෙ මලමිනී වගේ.. :rofl::rofl::rofl:
    අප්පේ ඒ වගේ කේස් මටත් සෙට් වෙලා තියෙනවා අපේ අම්මගේ පැත්තේ නැදැයෙන්ගේ පාටියකට ගියොත් අනිවා වහනයක් අරන් ඒන්න සෙට් වෙනවාමයි අපේ ඒක නැතත් මමගේ ඒක නම් ෂුවර් මම යනවා කියන්නේ මිනිහට හැපි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අප්පේ ඒ වගේ කේස් මටත් සෙට් වෙලා තියෙනවා අපේ අම්මගේ පැත්තේ නැදැයෙන්ගේ පාටියකට ගියොත් අනිවා වහනයක් අරන් ඒන්න සෙට් වෙනවාමයි අපේ ඒක නැතත් මමගේ ඒක නම් ෂුවර් මම යනවා කියන්නේ මිනිහට හැපි

    ඔව් බං මාර ආතල් එහෙම උනාම :yes: