Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචං ඉන්ජෙක්ටර් දැම්මද ලඟදි.. පොම්පෙ සුද්දයක් දාල බැලුවද.. එක ඉන්ජෙක්ටරයක් අවුල් උනාමත් ඔහොම සද්ද එනව.. ඉන්ජෙක්ටර් නොස්ල් එහෙම කොහොමද?

    OW ban Z.E.X.E.L 4 ma denma.. 20000Km kalin denme.. pump eka full suddayak dala denme.. Itakalin tibbe original injectors thama.. Wediya duwala tibbe na.. A kale machn car eka wage melo saddyak na.. me lagakadi idan poddak sadde wedi wage.. But pagapuhama issraha issila wage yanna tharam power nam tiyenawa.. gewilada manda..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩුම තමා අපරාදේ
    කියනකන් ගලවන්නේ නම් නැ සද්ද නැතුව යනවා
    ඹක කොහොමත් දුවන්නෙත් නැනේ බන් ඉරිදාට කඩවතට යනවා විතරයි සතියම ගෙදර

    ඇයි බන් ඹය කාර් වල ඒහේම ගහල තියෙන්නේ මේ තද ඒක නම් නේ‍වේ light ඒක ;):shocked:

    ලයිට් එක නම් අව්ලක් නැතිවෙයි බං. නැවැත්තුවොත් අහපං ඇයි දැන් තහනම් නෑ නේද කියලා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ආහ් ‍මේ තියෙන්නේ ඒ වගේ තමා අපේ ඒකෙත් තියෙනවා

    Ethakota diranawa adui neh? hebei jarawa allanawa :rolleyes: a kale loba nethuwa paint eka gahala tiyenawa wehenna ma.. ekata den.. dorwal asse ehema tiyenne filler para.. sudu patata.
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    OW ban Z.E.X.E.L 4 ma denma.. 20000Km kalin denme.. pump eka full suddayak dala denme.. Itakalin tibbe original injectors thama.. Wediya duwala tibbe na.. A kale machn car eka wage melo saddyak na.. me lagakadi idan poddak sadde wedi wage.. But pagapuhama issraha issila wage yanna tharam power nam tiyenawa.. gewilada manda..
    injector pump ඒක ඇඩ්වාන්ස් කරලා වැඩිද දන්නැ මචන් ඒහේම උනත් ඹක ඒනවා
    ලයිට් එක නම් අව්ලක් නැතිවෙයි බං. නැවැත්තුවොත් අහපං ඇයි දැන් තහනම් නෑ නේද කියලා.
    ඹව් බන් මම යද්දිම කෙලවෙයිද දන්නැ :sorry::sorry:
    වැඩිය සෙල්ලම් දාන්නත් බැ වාහනේ හොදට මිටර් වෙනවා පැත්තටම තියෙන්නේ මේ පාට ඒකයි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    OW ban Z.E.X.E.L 4 ma denma.. 20000Km kalin denme.. pump eka full suddayak dala denme.. Itakalin tibbe original injectors thama.. Wediya duwala tibbe na.. A kale machn car eka wage melo saddyak na.. me lagakadi idan poddak sadde wedi wage.. But pagapuhama issraha issila wage yanna tharam power nam tiyenawa.. gewilada manda..

    ඩීසල් කීයක් වගේ කරනවද?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ලා දැන් තාම ඉදිරිපස tinted තහනම් කරලාද ?
    කොහොමටවත් ගහන්න බැරිද ?
    අද අපේ මැන් ගෙනත් ගහලා පාරේ යනකොට කේස් ඒකක් වෙයිද ?:confused::confused:

    [/IMG]https://lh3.googleusercontent.com/-m6-wKPcMQTg/VOSZrm9EH7I/AAAAAAAAFH4/soF1vPcSyf4/w1008-h567-no/a.jpg[/IMG]

    ඉස්සරහ ගහන්න තහනම් බං.. ඔන්න ඕක ගලවල දාපං. නිකං මොකටද ඕකුන්ට නැමෙන්නෙ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    injector pump ඒක ඇඩ්වාන්ස් කරලා වැඩිද දන්නැ මචන් ඒහේම උනත් ඹක ඒනවා

    ඹව් බන් මම යද්දිම කෙලවෙයිද දන්නැ :sorry::sorry:
    වැඩිය සෙල්ලම් දාන්නත් බැ වාහනේ හොදට මිටර් වෙනවා පැත්තටම තියෙන්නේ මේ පාට ඒකයි

    ඔව් ඒ නිසා කිව්වොත් ගලවපං. නැත්තං උං උඹව ඊලග දවසෙ දකිනකන් බලාගෙන ඉදී :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    injector pump ඒක ඇඩ්වාන්ස් කරලා වැඩිද දන්නැ මචන් ඒහේම උනත් ඹක ඒනවා

    Advanced newe ban retard tiyenne..

    ඩීසල් කීයක් වගේ කරනවද?

    Town nam karanne 11Km wage ban A/C load eka dala. dura yanawa nam 13 -14 wage karanawa athi.. load eka full ma danne nethuwa. Load dala town yanne staff machan.. 12 denek yanawa. udeta hawasata traffic ekath allala tama 11 karanne.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    Town nam karanne 11Km wage ban A/C load eka dala. dura yanawa nam 13 -14 wage karanawa athi.. load eka full ma danne nethuwa. Load dala town yanne staff machan.. 12 denek yanawa. udeta hawasata traffic ekath allala tama 11 karanne.

    ටැපට් සද්දයක් වෙන්න බෑ බං.. එක්කො ඉන්ජෙක්ටර් නැත්තං පොම්පෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් ඒ නිසා කිව්වොත් ගලවපං. නැත්තං උං උඹව ඊලග දවසෙ දකිනකන් බලාගෙන ඉදී :rofl:

    Sira katahawa.. api machan hemadama yanawa.. dawasak ekek dakunu pette idan issi issi bala bala hitiya ilaga dawase newettuwa.. curtains thahanam kiyala.. Un balagena inne.

    Thawa dawasak bus ekak single irak gawa nawattala tibba.. threewheel eka overtake kara math overtake kara, pitipassen awa double cab ekath overtake kara.. itapasse issrahin innawa kattiya. threewheel karaya bayawela.. hemita yanna patan gatta.. mamai cab ekai arun issarahama 3wheel eka overtake kara.. but alluwe threewheel eka.. unta baya unoth thama un hithanne api hora weda karala kiyala.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ටැපට් සද්දයක් වෙන්න බෑ බං.. එක්කො ඉන්ජෙක්ටර් නැත්තං පොම්පෙ

    Injectors aluthen denma nisa ekath kiyanna ba ne.. but kiyanna ba.. service karana un mona karanawada danne na ne.. Aye parak balanna one den service ekatath lagi ne.. Pump eka petten tama sadde enne.. Eka parai pump eka galawala tiyenne service ekata.. seal keduwe eda thama.. ekenma kalada danne na :sorry: Nissan Caravan E24 nozzle pressure eka uba dannawada?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Sira katahawa.. api machan hemadama yanawa.. dawasak ekek dakunu pette idan issi issi bala bala hitiya ilaga dawase newettuwa.. curtains thahanam kiyala.. Un balagena inne.

    Thawa dawasak bus ekak single irak gawa nawattala tibba.. threewheel eka overtake kara math overtake kara, pitipassen awa double cab ekath overtake kara.. itapasse issrahin innawa kattiya. threewheel karaya bayawela.. hemita yanna patan gatta.. mamai cab ekai arun issarahama 3wheel eka overtake kara.. but alluwe threewheel eka.. unta baya unoth thama un hithanne api hora weda karala kiyala.

    ඔව් මචං. අනිත් එක උන් දිහා බලන්න නරකයි. බැලුවොත් උං නවත්තනවා. හැමදාම ලයිෂන් එක අරං යන මම එකදවසක් ලයිෂන් එක අමතක වෙලා දාලා ගියානේ බං. වාහනේ ආදායම් බලපත්‍රෙත් නෑ, මගේ ලයිෂන් එකත් නෑ. නැවැත්තුවේ නැතැයි එදාම මාව. ඒක වුනෙත් උන්ව දැක්කම මගේ ලග බඩු නැති නිසා මට උන් දිහා බැලුනා. යන්තං මම කරන රස්සාව නිසා උන් මට දඩ ගැහුවෙ නෑ. හැබැයි පිටපලාතක දි නම් බඩු හම්බුවෙනවා. :rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Injectors aluthen denma nisa ekath kiyanna ba ne.. but kiyanna ba.. service karana un mona karanawada danne na ne.. Aye parak balanna one den service ekatath lagi ne.. Pump eka petten tama sadde enne.. Eka parai pump eka galawala tiyenne service ekata.. seal keduwe eda thama.. ekenma kalada danne na :sorry: Nissan Caravan E24 nozzle pressure eka uba dannawada?

    ඒක නම් හරියටම දන්නෙ නෑ බං. සර්විස් මැනුවල් එකේ තියෙන්නෙ කීයද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹන්න මමත් කතාවක් ලියනවො..............

    දැන් ඉතිං හොද කෑමක් ලැබෙනකන් බලාගෙන ඉන්නව වගේ තමයි ඉතිං අපි බලාගෙන ඉන්නේ