Van modifications

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මගේ අතේ සල්ලි නැ නැත්තම් ඹක මන් ගන්නවා වැන් ඒකට දාන්න

    2Q==
    අයියල මල්ලිලාට මොනවා කර ගන්න බැරිද බං..............:yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,028
    31,803
    113
    මචං IDG මමත් කැමතිම VAN එක liteace :love: අඩුම කීයක් වෙයිද?:confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    28 බද නවලා ගහන්න ලැස්ති කරනවා

    පිටිපස්සේ දොරත් පලු කරා දිග අරින්න
    p9%2B%282%29.jpg

    [/CENTER]

    අඩේ මෙහෙම හැදුවෙ නැත්තං දොර දාන්න එපැයි ඉතිං :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්ත ලොක්කගේ වැනට් එකද ? :rofl:

    උඹ මේක අහන්න කලින්ම මේ පින්තුර ටික දැකල මගේ ඇඟ සීතල උනා ... මොකද මමත් වැනට් එකේ ඔය දිරපු තැනම ටින්කර් කරා.. එක කරන්න ගිහිලත් අමු කට්ටක් කෑවා .. ඉදිරියට ලියන්නම් තොරණේ විස්තරේ..