Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18184040 said:
    මගේ ඔය නැකත් සීන් හදහන් සීන් නෑ. තුන්වේල කාලා ඉන්නවා:cool::cool:
    මමත් උබලා පිලි ගනිද දන්නැ මට කෙන්දරේකුත් නැ ලග්නත් නැ තාම හදන්නෙත් නැ ඹය යස අගෙට ඉන්නේ :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18184045 said:
    මාත් ලොකු උනාම බ්‍රෑන්ඩ් නිව් ලෑන්ඩ් කෲසර් එකක් ගන්නවා
    කෲසර් එකට වඩා මෙකත් මරු බන් මම නම් මේකේ ආසම exhaust සද්දෙට:love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18184040 said:
    මගේ ඔය නැකත් සීන් හදහන් සීන් නෑ. තුන්වේල කාලා ඉන්නවා:cool::cool:

    මම නම් පරන සිරිත් විරිත් ඒ විදිහටම රකින්න උපරිම ට්‍රයි එක දෙනව මචං. අව්රුද්දේ තියන වෙලාවල් ගැන නම් එහෙම විස්වාසයක් නෑ තමයි. ඒත් මචං අව්රුද්දත් එක්ක එන සුන්දරත්වය රැකෙන්න නම් ඔය දේවල් තියෙන්න ඕනෙ කියලා මට හිතෙනවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම නම් පරන සිරිත් විරිත් ඒ විදිහටම රකින්න උපරිම ට්‍රයි එක දෙනව මචං. අව්රුද්දේ තියන වෙලාවල් ගැන නම් එහෙම විස්වාසයක් නෑ තමයි. ඒත් මචං අව්රුද්දත් එක්ක එන සුන්දරත්වය රැකෙන්න නම් ඔය දේවල් තියෙන්න ඕනෙ කියලා මට හිතෙනවා.
    ඒක නම් රත්තරන් වටිනවා මචන් ඒත ඒක ඒක උන්දැලා ඹක වෙනස් කරන්න යනවානේ බන් ඒතකොට ඒපා වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මමත් උබලා පිලි ගනිද දන්නැ මට කෙන්දරේකුත් නැ ලග්නත් නැ තාම හදන්නෙත් නැ ඹය යස අගෙට ඉන්නේ :)

    විකාර

    බෞද්දයෝම කරන එකනේ බන් චාටර්ම සීන් එක :(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම නම් පරන සිරිත් විරිත් ඒ විදිහටම රකින්න උපරිම ට්‍රයි එක දෙනව මචං. අව්රුද්දේ තියන වෙලාවල් ගැන නම් එහෙම විස්වාසයක් නෑ තමයි. ඒත් මචං අව්රුද්දත් එක්ක එන සුන්දරත්වය රැකෙන්න නම් ඔය දේවල් තියෙන්න ඕනෙ කියලා මට හිතෙනවා.

    උබ කියන එක හරි. සංස්කෘතිය කියලා දෙයක් තියෙනවනේ. ඒත් නැකත් ගැන විස්වාසයක් නෑ. බඩගිනි උනොත් ඇදල අරිනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් රත්තරන් වටිනවා මචන් ඒත ඒක ඒක උන්දැලා ඹක වෙනස් කරන්න යනවානේ බන් ඒතකොට ඒපා වෙනවා

    ඔව් බං අපි මේවා නොකර අතඇරියොත් අව්රුද්දත් නිකම්ම නිකං නිවාඩු දවස් දෙක්ක වෙයි. හරියට මැයි දිනේ වගේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18184112 said:
    මේන්ටේන් කරන්න බෑනේ බන් ලංකාවේ
    5.8 ද කොහේද කාර් ඒකක් විකුණලා ඒ සල්ලි වලින් තෙල් ගැහුවත් මදි වෙයිද මන්දා හැබැයි තියන්න තරම් වරදක් නැ මෙහේට නම් ඒවනවාද දන්නේ නැ ඹයිට කලින් මොඩල් ඒකත් ලංකාවේ නැ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    5.8 ද කොහේද කාර් ඒකක් විකුණලා ඒ සල්ලි වලින් තෙල් ගැහුවත් මදි වෙයිද මන්දා හැබැයි තියන්න තරම් වරදක් නැ මෙහේට නම් ඒවනවාද දන්නේ නැ ඹයිට කලින් මොඩල් ඒකත් ලංකාවේ නැ

    ටැක්ස් එක ගහයි මතු පරම්පරා 4කට ගෙවන්න සෙට් වෙන්න:lol:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මම නම් පරන සිරිත් විරිත් ඒ විදිහටම රකින්න උපරිම ට්‍රයි එක දෙනව මචං. අව්රුද්දේ තියන වෙලාවල් ගැන නම් එහෙම විස්වාසයක් නෑ තමයි. ඒත් මචං අව්රුද්දත් එක්ක එන සුන්දරත්වය රැකෙන්න නම් ඔය දේවල් තියෙන්න ඕනෙ කියලා මට හිතෙනවා.

    :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ek.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් නම් කාර් ඒක මරු මාරම පෙනුමක් තියෙන්නේ ඇලොවිල් සෙට් ඒක නම් නියමෙට ගැලපෙනවා :love::love:
    දොර බීඩින් ටික අළුතෙන් දාන්න ඕනෙ වගේ බං.. සමහර වෙලාවට ඒ සී එක මදි වගේ දැනෙනවා.. බැලින්නං බීඩිං කර වෙලා ටිකක් :sorry:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    කො බොලව් කන්නාඩිය හයි කරාද

    Owww oww.. set kala. Friday raa 11 vitara una wade iwara weddi. Saturday pandara 3ta ayema pitath una.. Mee inna thanata data higayi ban. :confused: Thread eka kiyewweth dawas 3 ta passe ban.heta Pohoto ekak dannam.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නම් කාර් ඒක මරු මාරම පෙනුමක් තියෙන්නේ ඇලොවිල් සෙට් ඒක නම් නියමෙට ගැලපෙනවා :love::love:

    ඔව් බං දැන්නම් ඒක දැක්කම ආසාවේ සංතෝසේ බෑ :love: