තියලා වෙන්න ඇති මචන් මටත් මතක නැ හරියටමadee 1985, 60- caravan E24 awe na neda ban1986 idan thama E24 danna widihata nam awe
තියලා වෙන්න ඇති මචන් මටත් මතක නැ හරියටමadee 1985, 60- caravan E24 awe na neda ban1986 idan thama E24 danna widihata nam awe
ඹන්න ඒහේනම් ඩැෂ්බොඩ් ගැලෙව්වා හැබැයි හිතුවාට වඩා හොදට තිබුනා වැඩිය විනාස වෙලා නැ හැබැයි නැත්තේමත් නැකණු 2 තමා බරපතල්
කණුවට තට්ටු කරාම වැටුන මලකඩ
[/CENTER]

මොනා කරන්නද බන් recondition බට්ටෙක් ගන්නත් දැන් 20 න් එාහ ඒපැයි ඒ ගත්තත් මගුල EFI අර සෙන්සරේ මේ සෙන්සරේ කියයි ඉටවාඩා ලාබයි පරන ඒකක් හදාගන්න ඒක බය නැතුව ලංකාව වටේම ගිහින් ඒන්න උනත් ෂුවර්මේක දැක්කම බය හිතනවා බංමලකඩ ලෝකයක්නේ
අපි මේවා හද හදා දුවන දැක්කම ජපන්නුන්ට සසර කලකිරෙනවා ඇති![]()
අස් කරන්නේ නැතුව තිබ්බා හිමිකරුට පෙන්නනඅප්පේ පිස්සු හැදෙනවනේ මචෝ.![]()
ආ මේ උඹනේ ඇවටාර් එක මාරු කරගෙන තියන්නේ![]()
මොනා කරන්නද බන් recondition බට්ටෙක් ගන්නත් දැන් 20 න් එාහ ඒපැයි ඒ ගත්තත් මගුල EFI අර සෙන්සරේ මේ සෙන්සරේ කියයි ඉටවාඩා ලාබයි පරන ඒකක් හදාගන්න ඒක බය නැතුව ලංකාව වටේම ගිහින් ඒන්න උනත් ෂුවර්
අස් කරන්නේ නැතුව තිබ්බා හිමිකරුට පෙන්නන
ඇවටර් එක මරු කරල සෑහෙන කල්නෙ බන්

mewa paare yawannada lesty aayeth![]()
අපි නාකි වුනාමත් මේවා පාරෙ තියෙයි. බට්ටා හොදයි කඩේ යන වගේ වැඩ වලට මම කඩවත ඉදලා ගෙදර අරගෙන ආවා එකක් එතනින්ම ඒපා උනාපෙන්නන්නම ඕනි තමයි මචං නැත්තං ඕකට කන්න වෙන කට්ට අයිති කාරය දන්නෙ නෑනේ.
මෙලෝ ගතියක් නැති, කිසිම සේෆ්ටියක් නැති බට්ටෙකුට වැඩිය නම් මේක හදල ගන්න එක දාහෙන් සම්පතයි. මේකෙන් එක ට්‍රිප් එක යන වැඩේට බට්ටගෙන් ට්‍රිප් 4ක් යන්න වෙයි.

අපි හදලා දිපු වාහන ගත්තු උදවිය දැන් ඒ වාහන වල වටිනාකම වගේ 2 3 ගුණයක් හොයලාmewa paare yawannada lesty aayeth![]()
බට්ටා හොදයි කඩේ යන වගේ වැඩ වලට මම කඩවත ඉදලා ගෙදර අරගෙන ආවා එකක් එතනින්ම ඒපා උනා
මල්ලිට පදින්න ෂෙල් කොටයක් හදන්න ඉන්නේ ඒක හදලා ඉවර උනාම යනවා ලංකාව වටේම

එල එල. මටත් බට්ට එකක් කිලෝමීටර් 30 ක් විතර එලවලා එපා වුනා 
පොඩි පොඩි ගමන් යන්න නම් මරු ගැනු කෙනෙක්ට වගේ දෙන්න නම් හොදයි ඉතින්එල එල. මටත් බට්ට එකක් කිලෝමීටර් 30 ක් විතර එලවලා එපා වුනා
![]()
පොඩි පොඩි ගමන් යන්න නම් මරු ගැනු කෙනෙක්ට වගේ දෙන්න නම් හොදයි ඉතින්
නැතුව තැතුව තව අව්රුදු 35 ක් 40 ක් මේවා දුවන්න පුලුවන්අපි නාකි වුනාමත් මේවා පාරෙ තියෙයි.


අපි හදලා දිපු වාහන ගත්තු උදවිය දැන් ඒ වාහන වල වටිනාකම වගේ 2 3 ගුණයක් හොයලා
elaz
බට්ටො ගොඩාක් ඒන්නේ ඹටො මචන් පවර් තියෙනවාහපොයි.මැනුවල් ගියර්,පවර් ස්ටියරින් නැති වාහන ගෑනුන්ට දෙන්න.අනිත් උන්ට පාරේ යන්න හම්බවෙන්නෙ නෑ