Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න ඒහේනම් ඩැෂ්බොඩ් ගැලෙව්වා හැබැයි හිතුවාට වඩා හොදට තිබුනා වැඩිය විනාස වෙලා නැ හැබැයි නැත්තේමත් නැ :lol: කණු 2 තමා බරපතල්
    p13%2B%281%29.jpg

    p13%2B%282%29.jpg

    කණුවට තට්ටු කරාම වැටුන මලකඩ :oo::baffled:
    p13%2B%283%29.jpg

    ඇතුල පේන හිල් :shocked::nerd:
    p13%2B%284%29.jpg

    p13%2B%285%29.jpg

    p13%2B%286%29.jpg

    p13%2B%287%29.jpg

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක දැක්කම බය හිතනවා බං :eek: මලකඩ ලෝකයක්නේ :baffled:

    අපි මේවා හද හදා දුවන දැක්කම ජපන්නුන්ට සසර කලකිරෙනවා ඇති :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹන්න ඒහේනම් ඩැෂ්බොඩ් ගැලෙව්වා හැබැයි හිතුවාට වඩා හොදට තිබුනා වැඩිය විනාස වෙලා නැ හැබැයි නැත්තේමත් නැ :lol: කණු 2 තමා බරපතල්

    කණුවට තට්ටු කරාම වැටුන මලකඩ :oo::baffled:

    [/CENTER]

    අප්පේ පිස්සු හැදෙනවනේ මචෝ. :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක දැක්කම බය හිතනවා බං :eek: මලකඩ ලෝකයක්නේ :baffled:

    අපි මේවා හද හදා දුවන දැක්කම ජපන්නුන්ට සසර කලකිරෙනවා ඇති :dull:
    මොනා කරන්නද බන් recondition බට්ටෙක් ගන්නත් දැන් 20 න් එාහ ඒපැයි ඒ ගත්තත් මගුල EFI අර සෙන්සරේ මේ සෙන්සරේ කියයි ඉටවාඩා ලාබයි පරන ඒකක් හදාගන්න ඒක බය නැතුව ලංකාව වටේම ගිහින් ඒන්න උනත් ෂුවර්
    අප්පේ පිස්සු හැදෙනවනේ මචෝ. :baffled:
    අස් කරන්නේ නැතුව තිබ්බා හිමිකරුට පෙන්නන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනා කරන්නද බන් recondition බට්ටෙක් ගන්නත් දැන් 20 න් එාහ ඒපැයි ඒ ගත්තත් මගුල EFI අර සෙන්සරේ මේ සෙන්සරේ කියයි ඉටවාඩා ලාබයි පරන ඒකක් හදාගන්න ඒක බය නැතුව ලංකාව වටේම ගිහින් ඒන්න උනත් ෂුවර්

    අස් කරන්නේ නැතුව තිබ්බා හිමිකරුට පෙන්නන

    පෙන්නන්නම ඕනි තමයි මචං නැත්තං ඕකට කන්න වෙන කට්ට අයිති කාරය දන්නෙ නෑනේ.
    මෙලෝ ගතියක් නැති, කිසිම සේෆ්ටියක් නැති බට්ටෙකුට වැඩිය නම් මේක හදල ගන්න එක දාහෙන් සම්පතයි. මේකෙන් එක ට්‍රිප් එක යන වැඩේට බට්ටගෙන් ට්‍රිප් 4ක් යන්න වෙයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පෙන්නන්නම ඕනි තමයි මචං නැත්තං ඕකට කන්න වෙන කට්ට අයිති කාරය දන්නෙ නෑනේ.
    මෙලෝ ගතියක් නැති, කිසිම සේෆ්ටියක් නැති බට්ටෙකුට වැඩිය නම් මේක හදල ගන්න එක දාහෙන් සම්පතයි. මේකෙන් එක ට්‍රිප් එක යන වැඩේට බට්ටගෙන් ට්‍රිප් 4ක් යන්න වෙයි.
    බට්ටා හොදයි කඩේ යන වගේ වැඩ වලට මම කඩවත ඉදලා ගෙදර අරගෙන ආවා එකක් එතනින්ම ඒපා උනා :sorry:
    මල්ලිට පදින්න ෂෙල් කොටයක් හදන්න ඉන්නේ ඒක හදලා ඉවර උනාම යනවා ලංකාව වටේම
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බට්ටා හොදයි කඩේ යන වගේ වැඩ වලට මම කඩවත ඉදලා ගෙදර අරගෙන ආවා එකක් එතනින්ම ඒපා උනා :sorry:
    මල්ලිට පදින්න ෂෙල් කොටයක් හදන්න ඉන්නේ ඒක හදලා ඉවර උනාම යනවා ලංකාව වටේම

    :):) එල එල. මටත් බට්ට එකක් කිලෝමීටර් 30 ක් විතර එලවලා එපා වුනා :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :):) එල එල. මටත් බට්ට එකක් කිලෝමීටර් 30 ක් විතර එලවලා එපා වුනා :baffled:
    පොඩි පොඩි ගමන් යන්න නම් මරු ගැනු කෙනෙක්ට වගේ දෙන්න නම් හොදයි ඉතින්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0475.jpg

    DSC_0476.jpg

    පොඩි පොඩි ටච්අප් ටිකක් කරලා පොලිෂ් කරන්න ගෙනාවේ මේ වැස්ස ඒක්කලා බැ අද නම් ටිකක් පැව්වා

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොඩි පොඩි ගමන් යන්න නම් මරු ගැනු කෙනෙක්ට වගේ දෙන්න නම් හොදයි ඉතින්

    හපොයි.මැනුවල් ගියර්,පවර් ස්ටියරින් නැති වාහන ගෑනුන්ට දෙන්න.අනිත් උන්ට පාරේ යන්න හම්බවෙන්නෙ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැතුව තැතුව තව අව්රුදු 35 ක් 40 ක් මේවා දුවන්න පුලුවන් :) අපි නාකි වුනාමත් මේවා පාරෙ තියෙයි.

    :lol:
    :baffled:

    අපි හදලා දිපු වාහන ගත්තු උදවිය දැන් ඒ වාහන වල වටිනාකම වගේ 2 3 ගුණයක් හොයලා

    :cool: elaz:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හපොයි.මැනුවල් ගියර්,පවර් ස්ටියරින් නැති වාහන ගෑනුන්ට දෙන්න.අනිත් උන්ට පාරේ යන්න හම්බවෙන්නෙ නෑ
    බට්ටො ගොඩාක් ඒන්නේ ඹටො මචන් පවර් තියෙනවා
    ගැනුඋදවියට ඹය මොන ඒක දුනුනත් පාරේ යනකොට නම් විනාසයි ඉදලා හිටලා හොදට පාගලා යන ඇන්ටිලාත් සෙට් වෙනවා