Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan,
    Umbe thread eken maara dewal tikak igena gaththa ,
    good work brother.

    umba athulu Pol mama, Raththaran, sankapala, Mr.Tom mekii nokiii oba hamage danuma bedaa diima gana bohomathma sthuthiy machan.:yes:
    ගොඩාක් ස්තුතයි මචන් පොස්ට් ඒකට කව්රු හරි දෙයක් ඉගනගන්නවානම් ඇති මට නම් හිතට සතුටුයි
    රත්තරං;18275346 said:
    අව්රුදු ආතල් හෙට රැයින් ඉවරයි සිංහලු..සේවයට වාර්තා කරන්න වෙනවා.. ආයේ මාසෙකින් විතර එද්දි බඩු ටික ඇවිත් තිබ්බොත් කෲසරේ අමුනගන්න පුලුවන්:yes::yes:
    පිට රටකට වාර්තා කරන්න වෙනවාද මොහ්මද ඉන්නේ
    දැන් ඉතින් වෙසක් කුඩු හදන්න ඹනා
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18275346 said:
    අව්රුදු ආතල් හෙට රැයින් ඉවරයි සිංහලු..සේවයට වාර්තා කරන්න වෙනවා.. ආයේ මාසෙකින් විතර එද්දි බඩු ටික ඇවිත් තිබ්බොත් කෲසරේ අමුනගන්න පුලුවන්:yes::yes:

    ඇයි බන් මැයි 1 යි වෙසක් පෝයයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගොඩාක් ස්තුතයි මචන් පොස්ට් ඒකට කව්රු හරි දෙයක් ඉගනගන්නවානම් ඇති මට නම් හිතට සතුටුයි

    පිට රටකට වාර්තා කරන්න වෙනවාද මොහ්මද ඉන්නේ
    දැන් ඉතින් වෙසක් කුඩු හදන්න ඹනා

    පිට රටකට :yes::yes:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ඹන්න දොර කපපු ඒකේ වෙනස් කම
    මේ තියෙන්නෙ ඒන විදිය

    අපි හයර් එකට වෑන් එකක් අරගෙන එකට දාල තිබුනෙ ඇලොයි.එකෙ ලෝඩ් එක දාල යනකොට මඩ්ගාඩ් එක බොඩිය පත්තෙන් අතිල්ලෙනවා.මාර ගේමක් දීල ලොඩ් එක අරගෙන ආවෙ.ඇලොයි එපා වෙනව හරියට දැම්මෙ නැතුවම.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    88243_My_Toyota_Land_Cruiser_2005_jpgcdb14d7c1ab3ca05f674c5859fb4a6f0
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18275346 said:
    අව්රුදු ආතල් හෙට රැයින් ඉවරයි සිංහලු..සේවයට වාර්තා කරන්න වෙනවා.. ආයේ මාසෙකින් විතර එද්දි බඩු ටික ඇවිත් තිබ්බොත් කෲසරේ අමුනගන්න පුලුවන්:yes::yes:

    මටත් අදින් ආතල් ඉවරයි සිඞහලු හෙට ඉදලා වැඩිය ටොමා කිරියට බහින්නෙ නෑ. :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපි හයර් එකට වෑන් එකක් අරගෙන එකට දාල තිබුනෙ ඇලොයි.එකෙ ලෝඩ් එක දාල යනකොට මඩ්ගාඩ් එක බොඩිය පත්තෙන් අතිල්ලෙනවා.මාර ගේමක් දීල ලොඩ් එක අරගෙන ආවෙ.ඇලොයි එපා වෙනව හරියට දැම්මෙ නැතුවම.
    ඹව් මචන් පිටිපස්සට වඩා ඉස්සරහා ඉක්මනට වදිනවා පෙඩි ඉඩක් තියෙන්නේ උස්සලා හදන්න ඹනේ අපේ කලින් වැන් ඒ්ක්ෙ ඹය කියපු විදියටම උනා මචන් ඒ්ක පාරක් ගමනක් ගිහින්
    නිකන් පදිනකොට අව්ලක් නැ කට්ටිය නැගලා ටිකක් බර වැටුනාම තමා කෙස් ඒ්ක ඒන්නේ

    time leasp :cool: නියෙමට පොටො ටික ගහලා තියෙනවා නේ
    උබ අරුව කුලප්පු කරන්නෙපා බොලව් :lol:
    මටත් අදින් ආතල් ඉවරයි සිඞහලු හෙට ඉදලා වැඩිය ටොමා කිරියට බහින්නෙ නෑ. :(
    sad news :(:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මැද දොරේ යට කැපිමට සිදුවිය නැත්තම් ඇලොවිල් දාන්න බැ ඒහේම දැම්මොත් දොර අරින්න බැ :shocked:
    p24%2B%281%29.jpg

    p24%2B%283%29.jpg

    හොයන්න නම් අමාරුයි නේ :confused:
    p24%2B%284%29.jpg

    මගේ අතිජාත හිත මිත්‍ර වැනට්ටුවෙත් ඇලෝයි වීල් දමමින් පස්සේ ඔය සිද්දියම උනා.. කපල කොටලා හදන්න විදිහක් තිබ්බේ නැහැ දොරේ යට දාරෙ තමා වැදුනේ.. දොර අරිද්දි රෝදේ වැදීගෙන යන්නේ. විකුනනකම්ම දිව්වේ එහෙම තමයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ අතිජාත හිත මිත්‍ර වැනට්ටුවෙත් ඇලෝයි වීල් දමමින් පස්සේ ඔය සිද්දියම උනා.. කපල කොටලා හදන්න විදිහක් තිබ්බේ නැහැ දොරේ යට දාරෙ තමා වැදුනේ.. දොර අරිද්දි රෝදේ වැදීගෙන යන්නේ. විකුනනකම්ම දිව්වේ එහෙම තමයි..

    අප්පට සිරි ඒකට ඇලෝවීල් සෙට් එකුත් දැම්මද :shocked: උඹට නම් ඒකට වියදම් කරා මදි කියලා හිතිල තිබුන වගේ මට පේන්නේ. :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    p25%2B%281%29.jpg

    ලොකු වෙනසක් නැ වගේ නේ :baffled: ඹය උඩින් රතු පාටට ඇදලා තියෙන පටිය තමා අයින් කරේ ඇයි දන්නැ ඒහේම ඒකක් ඇවිල්ලා තියෙන්නේ :confused:

    oya nemili, set enne nikanma thahaduwa kelin gahanawata wada strength eka wedi nisa. anith eka beading eken wathura leak wenna patan gattot mada gahanawane udatama
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18278482 said:
    මරු පාට බන්.. අර බොනට් එකේ වයිසර් කවර් එක තමා අව්ල බන්
    ඒක original එන එකක් නෙවෙ‍යිද......:oo: මං වැඩ කරන තැන ලොක්කගේ ති‍යෙන්නෙත් V8 එකක්......ඒකෙත් ඕකක් ති‍යනවා......:baffled: