ගොඩාක් ස්තුතයි මචන් පොස්ට් ඒකට කව්රු හරි දෙයක් ඉගනගන්නවානම් ඇති මට නම් හිතට සතුටුයිmachan,
Umbe thread eken maara dewal tikak igena gaththa ,
good work brother.
umba athulu Pol mama, Raththaran, sankapala, Mr.Tom mekii nokiii oba hamage danuma bedaa diima gana bohomathma sthuthiy machan.![]()
පිට රටකට වාර්තා කරන්න වෙනවාද මොහ්මද ඉන්නේරත්තරං;18275346 said:අව්රුදු ආතල් හෙට රැයින් ඉවරයි සිංහලු..සේවයට වාර්තා කරන්න වෙනවා.. ආයේ මාසෙකින් විතර එද්දි බඩු ටික ඇවිත් තිබ්බොත් කෲසරේ අමුනගන්න පුලුවන්![]()
දැන් ඉතින් වෙසක් කුඩු හදන්න ඹනා







ඹය උඩින් රතු පාටට ඇදලා තියෙන පටිය තමා අයින් කරේ ඇයි දන්නැ ඒහේම ඒකක් ඇවිල්ලා තියෙන්නේ
මං වැඩ කරන තැන ලොක්කගේ තියෙන්නෙත් V8 එකක්......ඒකෙත් ඕකක් තියනවා......