Van modifications

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම නං මේකට කටු ත්‍රෙඩ් එකට පුළුවන් වෙලාවට ඔළුව දානවා. දවස් ගානකින් ආවම මෙව්ව විදල තියෙන්නෙ. බලපු තැනත් මතක නැති වෙන ගානට. මාත් සමහර වෙලාවට කමෙන්ට් කරන්නෙ නෑ තමයි. ඒකට හේතුව සමහර කමෙන්ට් කවරුවත් ගනන්ගන්නෙ නෑ සමහර වෙලාවට.එහෙම වුනාමත් අප්සට්. කොහොම වුනත් උඹල සෙට් මේ කරන වැඩේ මිල කරන්න බැරි එකක්.ඒක ගැන නං වාදයක් නෑ. හිත් රිදෝගන්නෙ නැතිව වැඩේ කරගෙන යමල්ලා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    just sharing here :) threads open karanna kemati na mewa danna.. ada da internet gatte ahai.. eth godak ewn meka dekala wath nethuwa athi.. ekek dennek gon kam karapuhama anith minissuntath padui thama ithin :(

    මේකක් ලංකාවේ තියෙනවා මචන් හැබැයි මෙහේ හදපු එකක්
    මගේ ගාව ‍පොටො ඇති මම හොයලා දාන්නම්කො උබලාට බලන්න ;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18396121 said:
    ඇයි සමහර පක්කු (පාර්ලිමේන්තුවේ සම්මත වචනයකි ) මෙලෝ ත්‍රෙඩ් එකක් කියවන්නේ නැතුව තනි පේලියක් කොටලා ත්‍රෙඩ් දාන්නේ. උන්ගේ එක පේලියට අපි ආයෙම රචනා ලියන්න ඕනේ
    දන්න කියන ත්රෙඩ් වලට විතරක් කමෙන්ට් දාමු උන්ට ඹනේ මගුලක් නටාගන්න කියලා
    මටත් ගොඩක් දවසකින් මේ පැත්තේ එන්න බැරි උනා... සමාවෙන්න ඕනා කට්ටියම..:sorry: එක එකා එනවා යනවා ඉන්න ටික හැමදාමත් ඉන්නවා. මමත් මේකේ ලොකු දෙයක් දන්නේ නඅ . වැටෙන්න එපා. කරගෙන යමු.. ජයවේවා..!!! :yes::yes::yes:
    ආා මේ දවස්ටිකේ දැක්කේ නැ මොකො බරටම වැඩද
    ඔව් මචං පුලුවන් දෙයක් ත්‍රෙඩ් එකක් හරහා දන එක තමයි හොද, සමහරුන්ට නම් කමෙන්ට් කරල වැඩක් නෑ. :dull:
    මොකෙක් හරි ඉගෙනගන්න පිනක් වත් වෙයිනේ මචන් දැන් ඹව්වා ගැන හිතන්නෙපා
    මොකක් හරි අවුලක් ගියාද බොලව්.. සමහර කමෙන්ට් මට එච්චර ඇල්ලුවේ නෑ..
    වැඩක් නැ මචන් අපි උදව් කරන්න ගියාම උන්ට අගේ නැ දෙයක් දකින නිසානේ කියන්නේ මේක කරපන් මේක කරන්න එපා කියලා උ හදන්නෙම බලෙන් අමාරැවෙ වැටෙන්න අපිටත් පාට් දාලා බෙරගන්න උත්සහ කරාට හරියන්‍ේනම නැ
    රත්තරං;18398408 said:

    :lol::lol::lol:
    පට්ට පට්ට... කෙලින්ම 200 එකක්ම බස්සලා:P
    මගේ එකෙත් බඩු ටික මේ සතියේ ගන්න පුලුවන් වෙයි
    එහෙනම් දැන්ම තෙල් ගහන්න සල්ලි එකතු කරගනින් :shocked:
    මම නං මේකට කටු ත්‍රෙඩ් එකට පුළුවන් වෙලාවට ඔළුව දානවා. දවස් ගානකින් ආවම මෙව්ව විදල තියෙන්නෙ. බලපු තැනත් මතක නැති වෙන ගානට. මාත් සමහර වෙලාවට කමෙන්ට් කරන්නෙ නෑ තමයි. ඒකට හේතුව සමහර කමෙන්ට් කවරුවත් ගනන්ගන්නෙ නෑ සමහර වෙලාවට.එහෙම වුනාමත් අප්සට්. කොහොම වුනත් උඹල සෙට් මේ කරන වැඩේ මිල කරන්න බැරි එකක්.ඒක ගැන නං වාදයක් නෑ. හිත් රිදෝගන්නෙ නැතිව වැඩේ කරගෙන යමල්ලා
    11.gif
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    දන්න කියන ත්රෙඩ් වලට විතරක් කමෙන්ට් දාමු උන්ට ඹනේ මගුලක් නටාගන්න කියලා

    ආා මේ දවස්ටිකේ දැක්කේ නැ මොකො බරටම වැඩද

    ඔව් මචන්.. ඔෆ්ස් එකේ වැඩ, ගෙදර වැඩ දෙකම..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න එහේනම් මෙක හම්බුනේ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයෙදි
    මේක ඇත්ත එකක් නෙවේ මෙහේ හදලා තියෙන්නේ හැබැයි ඇත්ත විදියටම හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම

    DSC04915.jpg

    DSC04916.jpg

    ඇතුලට නගින්න එපා කියලා තිබුනා එපා කියන එකමනේ කරන්නේ ඉතින් :lol::lol:
    DSC04917.jpg

    DSC04918.jpg

    DSC04919.jpg

    DSC04920.jpg

    පාලක මැදිරිය

    DSC04921.jpg

    උඩ තට්ටුව
    DSC04922.jpg

    DSC04924.jpg

    DSC04925.jpg

    DSC04926.jpg

    DSC04927.jpg

    • Like
    Reactions: dwpsg

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    දන්න කියන ත්රෙඩ් වලට විතරක් කමෙන්ට් දාමු උන්ට ඹනේ මගුලක් නටාගන්න කියලා

    ආා මේ දවස්ටිකේ දැක්කේ නැ මොකො බරටම වැඩද

    මොකෙක් හරි ඉගෙනගන්න පිනක් වත් වෙයිනේ මචන් දැන් ඹව්වා ගැන හිතන්නෙපා

    වැඩක් නැ මචන් අපි උදව් කරන්න ගියාම උන්ට අගේ නැ දෙයක් දකින නිසානේ කියන්නේ මේක කරපන් මේක කරන්න එපා කියලා උ හදන්නෙම බලෙන් අමාරැවෙ වැටෙන්න අපිටත් පාට් දාලා බෙරගන්න උත්සහ කරාට හරියන්‍ේනම නැ

    එහෙනම් දැන්ම තෙල් ගහන්න සල්ලි එකතු කරගනින් :shocked:

    11.gif

    compound කලා Wax කරනකොට හවස් උනා පොටො ගන්න බැරි උනා :frown:
    ‍මේ කම්පව්න්ඩ් එකෙදි

    p3%2B%25281%2529.jpg

    p3%2B%25282%2529.jpg

    p3%2B%25283%2529.jpg

    p3%2B%25284%2529.jpg

    p3%2B%25285%2529.jpg

    p3%2B%25286%2529.jpg

    p3.jpg

    හොයන්න බැරි වෙන්න ම කරලා තියෙන්නේ ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචන්.. ඔෆ්ස් එකේ වැඩ, ගෙදර වැඩ දෙකම..
    මටත් අද ඉදලා lec පටන් ගත්තා ආයෙත් යුද්දෙ වගේ තමා :eek:

    හොයන්න බැරි වෙන්න ම කරලා තියෙන්නේ ..
    අරකාගේ පෙන්ට් හැදිල්ල තමා ඉතින් :D අනික 2K නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම නං මේකට කටු ත්‍රෙඩ් එකට පුළුවන් වෙලාවට ඔළුව දානවා. දවස් ගානකින් ආවම මෙව්ව විදල තියෙන්නෙ. බලපු තැනත් මතක නැති වෙන ගානට. මාත් සමහර වෙලාවට කමෙන්ට් කරන්නෙ නෑ තමයි. ඒකට හේතුව සමහර කමෙන්ට් කවරුවත් ගනන්ගන්නෙ නෑ සමහර වෙලාවට.එහෙම වුනාමත් අප්සට්. කොහොම වුනත් උඹල සෙට් මේ කරන වැඩේ මිල කරන්න බැරි එකක්.ඒක ගැන නං වාදයක් නෑ. හිත් රිදෝගන්නෙ නැතිව වැඩේ කරගෙන යමල්ලා

    ගනන් ගන්න එපා මචෝ.. බම්ප් එකක් වත් නැතුව අපි කොච්චර ත්‍රෙඩ් ඇදන් යනවද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹන්න එහේනම් මෙක හම්බුනේ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයෙදි
    මේක ඇත්ත එකක් නෙවේ මෙහේ හදලා තියෙන්නේ හැබැයි ඇත්ත විදියටම හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම

    ඇතුලට නගින්න එපා කියලා තිබුනා එපා කියන එකමනේ කරන්නේ ඉතින් :lol::lol:

    පාලක මැදිරිය

    උඩ තට්ටුව

    DSC04927.jpg

    ade ela ne thanks machan
    11.gif
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මටත් අද ඉදලා lec පටන් ගත්තා ආයෙත් යුද්දෙ වගේ තමා :eek:

    අරකාගේ පෙන්ට් හැදිල්ල තමා ඉතින් :D අනික 2K නේ

    අරකා කිව්වේ කවුද බන්.? මේක දැක්කම මතක් උනේ .. මගෙත් අර පාට 2 ක් වෙලා තියෙන එකට මොනවා හරි කරන්න ඕන. වෙලාව තමා ප්‍රශ්නෙ..
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ඹන්න එහේනම් මෙක හම්බුනේ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයෙදි
    මේක ඇත්ත එකක් නෙවේ මෙහේ හදලා තියෙන්නේ හැබැයි ඇත්ත විදියටම හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම

    DSC04915.jpg

    DSC04916.jpg

    ඇතුලට නගින්න එපා කියලා තිබුනා එපා කියන එකමනේ කරන්නේ ඉතින් :lol::lol:
    DSC04917.jpg

    DSC04918.jpg

    DSC04919.jpg

    DSC04920.jpg

    පාලක මැදිරිය

    DSC04921.jpg

    උඩ තට්ටුව
    DSC04922.jpg

    DSC04924.jpg

    DSC04925.jpg

    DSC04926.jpg

    DSC04927.jpg

    උඹ ගියාද බන් බලන්න. පට්ට.. ප්‍රශ්නේ තියෙන්නේ අපේ සිනමාව අපේ සම්පත් වලින් ප්‍රයොජන ගන්නේ නෑ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    weda dekkama andenawa ban,patta machn
    :)
    රත්තරං;18400213 said:
    ගනන් ගන්න එපා මචෝ.. බම්ප් එකක් වත් නැතුව අපි කොච්චර ත්‍රෙඩ් ඇදන් යනවද
    ඹස් මචන් එන නම් ඇත්ත අනික් එඋන්ට බලන්න අපිම ගිහින් බම්ප් කරන්න ඹනේ
    ade ela ne thanks machan
    11.gif
    ලොරි චැසියකට සෙට් කරලා තියෙන්නේ :shocked:
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    vahane interior sauththu vela ban. floor board carpeting,door upholstary karana then thiyavada gampaha avata.
    නුවර පාරේ ස්කොලේ හන්දියෙ පහු කරනකොට ඇත් උගේ ගනන්
    මහර බණ්ඩාරනායක මාවතත් එක්කලාම ඇති නයිම් කුෂන් කියලා උන්ගේ වැඩ නියමයි

    අරකා කිව්වේ කවුද බන්.? මේක දැක්කම මතක් උනේ .. මගෙත් අර පාට 2 ක් වෙලා තියෙන එකට මොනවා හරි කරන්න ඕන. වෙලාව තමා ප්‍රශ්නෙ..
    ඹකට ආයි පෙන්ට් කරන්න යන්නෙපා සල්ලි අපරාදේ හයි කරන කැලි ඹක්කොම හයි කරලා ඉවර උනාම full එකක් කරනවා මිසක්
    අර හන්දියේ ආසිරියා පෙන්ට් කඩේ

    උඹ ගියාද බන් බලන්න. පට්ට.. ප්‍රශ්නේ තියෙන්නේ අපේ සිනමාව අපේ සම්පත් වලින් ප්‍රයොජන ගන්නේ නෑ
    ඹකේ බර ගානක්ලු මචන් film එකක් shoot කරන්න
    කොරලේ මහත්තයා සම්පුර්නෙන්ම අරගෙන තියෙන්නේ ඹක ඇතුලේ
    අන්තිමට ගහපු බොම්බේ වෙල්වට් එකට මුලු ටව්න් ඹක්කොම වගේ වෙනස් කරලා හදලා තියෙන්නේ අලුතෙන්
    ඹකට ගෙව ගෙව ඉන්න වෙලේ කැලැවකට ගියානම් නිකන් ගන්න තිබුනා
    පිටරට උන් එනවාලු ඹකේ ෂුට් කරන්න

    :shocked::shocked::shocked::shocked:
    Hiace autogear :lol:
    Made in Sri Lanka :cool:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    නුවර පාරේ ස්කොලේ හන්දියෙ පහු කරනකොට ඇත් උගේ ගනන්
    මහර බණ්ඩාරනායක මාවතත් එක්කලාම ඇති නයිම් කුෂන් කියලා උන්ගේ වැඩ නියමයි

    ඹකට ආයි පෙන්ට් කරන්න යන්නෙපා සල්ලි අපරාදේ හයි කරන කැලි ඹක්කොම හයි කරලා ඉවර උනාම full එකක් කරනවා මිසක්
    අර හන්දියේ ආසිරියා පෙන්ට් කඩේ

    බොඩි එකේ ආයෙම සෙට් කරන එව්වා ඔක්කොම කලා. තවත් නෑ... ෆුල් එකක් කරන්න දැන්ම බෑ. මම වෙලාවක අරගෙන එන්නම්කෝ පෙන්නන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹන්න එහේනම් මෙක හම්බුනේ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයෙදි
    මේක ඇත්ත එකක් නෙවේ මෙහේ හදලා තියෙන්නේ හැබැයි ඇත්ත විදියටම හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම

    [/CENTER]

    අඩේ මොකද්ද බං අර තියන ඔටෝ ගියර් ලිවර් එක :nerd: