රත්තරං;18398414 said:
daihatsu = toyota
datsun = nissan
ade petaluna... wili lejjawe santhose ba...
රත්තරං;18398414 said:
daihatsu = toyota
datsun = nissan
මේකක් ලංකාවේ තියෙනවා මචන් හැබැයි මෙහේ හදපු එකක්just sharing herethreads open karanna kemati na mewa danna.. ada da internet gatte ahai.. eth godak ewn meka dekala wath nethuwa athi.. ekek dennek gon kam karapuhama anith minissuntath padui thama ithin

දන්න කියන ත්රෙඩ් වලට විතරක් කමෙන්ට් දාමු උන්ට ඹනේ මගුලක් නටාගන්න කියලාරත්තරං;18396121 said:ඇයි සමහර පක්කු (පාර්ලිමේන්තුවේ සම්මත වචනයකි ) මෙලෝ ත්‍රෙඩ් එකක් කියවන්නේ නැතුව තනි පේලියක් කොටලා ත්‍රෙඩ් දාන්නේ. උන්ගේ එක පේලියට අපි ආයෙම රචනා ලියන්න ඕනේ
ආා මේ දවස්ටිකේ දැක්කේ නැ මොකො බරටම වැඩදමටත් ගොඩක් දවසකින් මේ පැත්තේ එන්න බැරි උනා... සමාවෙන්න ඕනා කට්ටියම..එක එකා එනවා යනවා ඉන්න ටික හැමදාමත් ඉන්නවා. මමත් මේකේ ලොකු දෙයක් දන්නේ නඅ . වැටෙන්න එපා. කරගෙන යමු.. ජයවේවා..!!!
![]()
මොකෙක් හරි ඉගෙනගන්න පිනක් වත් වෙයිනේ මචන් දැන් ඹව්වා ගැන හිතන්නෙපාඔව් මචං පුලුවන් දෙයක් ත්‍රෙඩ් එකක් හරහා දන එක තමයි හොද, සමහරුන්ට නම් කමෙන්ට් කරල වැඩක් නෑ.![]()
වැඩක් නැ මචන් අපි උදව් කරන්න ගියාම උන්ට අගේ නැ දෙයක් දකින නිසානේ කියන්නේ මේක කරපන් මේක කරන්න එපා කියලා උ හදන්නෙම බලෙන් අමාරැවෙ වැටෙන්න අපිටත් පාට් දාලා බෙරගන්න උත්සහ කරාට හරියන්‍ේනම නැමොකක් හරි අවුලක් ගියාද බොලව්.. සමහර කමෙන්ට් මට එච්චර ඇල්ලුවේ නෑ..
එහෙනම් දැන්ම තෙල් ගහන්න සල්ලි එකතු කරගනින්රත්තරං;18398408 said:
පට්ට පට්ට... කෙලින්ම 200 එකක්ම බස්සලා
මගේ එකෙත් බඩු ටික මේ සතියේ ගන්න පුලුවන් වෙයි

මම නං මේකට කටු ත්‍රෙඩ් එකට පුළුවන් වෙලාවට ඔළුව දානවා. දවස් ගානකින් ආවම මෙව්ව විදල තියෙන්නෙ. බලපු තැනත් මතක නැති වෙන ගානට. මාත් සමහර වෙලාවට කමෙන්ට් කරන්නෙ නෑ තමයි. ඒකට හේතුව සමහර කමෙන්ට් කවරුවත් ගනන්ගන්නෙ නෑ සමහර වෙලාවට.එහෙම වුනාමත් අප්සට්. කොහොම වුනත් උඹල සෙට් මේ කරන වැඩේ මිල කරන්න බැරි එකක්.ඒක ගැන නං වාදයක් නෑ. හිත් රිදෝගන්නෙ නැතිව වැඩේ කරගෙන යමල්ලා
දන්න කියන ත්රෙඩ් වලට විතරක් කමෙන්ට් දාමු උන්ට ඹනේ මගුලක් නටාගන්න කියලා
ආා මේ දවස්ටිකේ දැක්කේ නැ මොකො බරටම වැඩද
ඔව් මචන්.. ඔෆ්ස් එකේ වැඩ, ගෙදර වැඩ දෙකම..
දන්න කියන ත්රෙඩ් වලට විතරක් කමෙන්ට් දාමු උන්ට ඹනේ මගුලක් නටාගන්න කියලා
ආා මේ දවස්ටිකේ දැක්කේ නැ මොකො බරටම වැඩද
මොකෙක් හරි ඉගෙනගන්න පිනක් වත් වෙයිනේ මචන් දැන් ඹව්වා ගැන හිතන්නෙපා
වැඩක් නැ මචන් අපි උදව් කරන්න ගියාම උන්ට අගේ නැ දෙයක් දකින නිසානේ කියන්නේ මේක කරපන් මේක කරන්න එපා කියලා උ හදන්නෙම බලෙන් අමාරැවෙ වැටෙන්න අපිටත් පාට් දාලා බෙරගන්න උත්සහ කරාට හරියන්‍ේනම නැ
එහෙනම් දැන්ම තෙල් ගහන්න සල්ලි එකතු කරගනින්
![]()
compound කලා Wax කරනකොට හවස් උනා පොටො ගන්න බැරි උනා
මේ කම්පව්න්ඩ් එකෙදි
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මටත් අද ඉදලා lec පටන් ගත්තා ආයෙත් යුද්දෙ වගේ තමාඔව් මචන්.. ඔෆ්ස් එකේ වැඩ, ගෙදර වැඩ දෙකම..

අරකාගේ පෙන්ට් හැදිල්ල තමා ඉතින්
හොයන්න බැරි වෙන්න ම කරලා තියෙන්නේ ..
අනික 2K නේ මම නං මේකට කටු ත්‍රෙඩ් එකට පුළුවන් වෙලාවට ඔළුව දානවා. දවස් ගානකින් ආවම මෙව්ව විදල තියෙන්නෙ. බලපු තැනත් මතක නැති වෙන ගානට. මාත් සමහර වෙලාවට කමෙන්ට් කරන්නෙ නෑ තමයි. ඒකට හේතුව සමහර කමෙන්ට් කවරුවත් ගනන්ගන්නෙ නෑ සමහර වෙලාවට.එහෙම වුනාමත් අප්සට්. කොහොම වුනත් උඹල සෙට් මේ කරන වැඩේ මිල කරන්න බැරි එකක්.ඒක ගැන නං වාදයක් නෑ. හිත් රිදෝගන්නෙ නැතිව වැඩේ කරගෙන යමල්ලා
ඹන්න එහේනම් මෙක හම්බුනේ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයෙදි
මේක ඇත්ත එකක් නෙවේ මෙහේ හදලා තියෙන්නේ හැබැයි ඇත්ත විදියටම හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම
ඇතුලට නගින්න එපා කියලා තිබුනා එපා කියන එකමනේ කරන්නේ ඉතින්
පාලක මැදිරිය
උඩ තට්ටුව
![]()
මටත් අද ඉදලා lec පටන් ගත්තා ආයෙත් යුද්දෙ වගේ තමා
අරකාගේ පෙන්ට් හැදිල්ල තමා ඉතින්අනික 2K නේ
ඹන්න එහේනම් මෙක හම්බුනේ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයෙදි
මේක ඇත්ත එකක් නෙවේ මෙහේ හදලා තියෙන්නේ හැබැයි ඇත්ත විදියටම හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම
![]()
![]()
ඇතුලට නගින්න එපා කියලා තිබුනා එපා කියන එකමනේ කරන්නේ ඉතින්
![]()
![]()
![]()
![]()
පාලක මැදිරිය
![]()
උඩ තට්ටුව
![]()
![]()
![]()
![]()
![]()
weda dekkama andenawa ban,patta machn

ඹස් මචන් එන නම් ඇත්ත අනික් එඋන්ට බලන්න අපිම ගිහින් බම්ප් කරන්න ඹනේරත්තරං;18400213 said:ගනන් ගන්න එපා මචෝ.. බම්ප් එකක් වත් නැතුව අපි කොච්චර ත්‍රෙඩ් ඇදන් යනවද
ලොරි චැසියකට සෙට් කරලා තියෙන්නේade ela ne thanks machan![]()

Bump
නුවර පාරේ ස්කොලේ හන්දියෙ පහු කරනකොට ඇත් උගේ ගනන්vahane interior sauththu vela ban. floor board carpeting,door upholstary karana then thiyavada gampaha avata.
ඹකට ආයි පෙන්ට් කරන්න යන්නෙපා සල්ලි අපරාදේ හයි කරන කැලි ඹක්කොම හයි කරලා ඉවර උනාම full එකක් කරනවා මිසක්අරකා කිව්වේ කවුද බන්.? මේක දැක්කම මතක් උනේ .. මගෙත් අර පාට 2 ක් වෙලා තියෙන එකට මොනවා හරි කරන්න ඕන. වෙලාව තමා ප්‍රශ්නෙ..
ඹකේ බර ගානක්ලු මචන් film එකක් shoot කරන්නඋඹ ගියාද බන් බලන්න. පට්ට.. ප්‍රශ්නේ තියෙන්නේ අපේ සිනමාව අපේ සම්පත් වලින් ප්‍රයොජන ගන්නේ නෑ
Made in Sri Lanka
Hiace autogear![]()

නුවර පාරේ ස්කොලේ හන්දියෙ පහු කරනකොට ඇත් උගේ ගනන්
මහර බණ්ඩාරනායක මාවතත් එක්කලාම ඇති නයිම් කුෂන් කියලා උන්ගේ වැඩ නියමයි
ඹකට ආයි පෙන්ට් කරන්න යන්නෙපා සල්ලි අපරාදේ හයි කරන කැලි ඹක්කොම හයි කරලා ඉවර උනාම full එකක් කරනවා මිසක්
අර හන්දියේ ආසිරියා පෙන්ට් කඩේ
බොඩි එකේ ආයෙම සෙට් කරන එව්වා ඔක්කොම කලා. තවත් නෑ... ෆුල් එකක් කරන්න දැන්ම බෑ. මම වෙලාවක අරගෙන එන්නම්කෝ පෙන්නන්න.
ඹන්න එහේනම් මෙක හම්බුනේ රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයෙදි
මේක ඇත්ත එකක් නෙවේ මෙහේ හදලා තියෙන්නේ හැබැයි ඇත්ත විදියටම හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම
[/CENTER]
