GL එකක් ගහනවාද නැද්ද කියලා වැනි වැනි ඉන්නේ මචන් ඩැෂ් බොඩ් එක නම් සුද්ද කරලා හයි කරා එක හොදට තියෙනවාGL sticker eka gahapan... oya van eke nam alloy set eka patta lassani.. seat ekak dala dashboard ekak thiyapan![]()
මෙකේ විදුරුව උඩට එන ඹරලොසුව පවා තියෙනවා


ඇයි බං කුණු කොල්ලෙට තියන චයිනීස් රිවස් කැමරාවක් හයිකරලා දාන්නේ රිවස් කැමරා, විඩියෝප්ලේයර් කියලා 





මම තාත්තගේ 110 එකට හයි කරන්න ඉන්නේ. බෆර් එකේ ලොකු හිල් විදින්න ඕනිද?

