Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    GL sticker eka gahapan... oya van eke nam alloy set eka patta lassani.. seat ekak dala dashboard ekak thiyapan:yes:
    GL එකක් ගහනවාද නැද්ද කියලා වැනි වැනි ඉන්නේ මචන් ඩැෂ් බොඩ් එක නම් සුද්ද කරලා හයි කරා එක හොදට තියෙනවා
    මෙකේ විදුරුව උඩට එන ඹරලොසුව පවා තියෙනවා :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යාලුවනේ පොඩි උදව්වක් ඕනේ. වාහන වල දුනු හැඩ ගහගන්න තැනක් දන්නවද?
    කොහේද ඉන්නේ
    කොළපාට ගහල බැලුවේ රැලි එනවද කියල බලන්න විතරයි නේද?
    ඹව් ඹව් පොඩි පොඩි රැලි ටික හදන්න විතරයි
    ආයේ තින්ත ගෙන්න කම්මැලි ගෙදර ඉතුරු වෙලා තිබුන තද පාට ගැහුවේ
    මෙට්ලික් එක ගහන එක අපරාදේ final එකට මදි උනොත් වැඩේ කචල් final එක ‍හොදට ගහන්න තින්ත ඉතුරු කරගන්න ඹනේ නිසා ඹව්වා ගහලා බැලුවේ
    අව්ලක් නැ ඹනේ පාටක් වැහෙනවා අලු පාටින් :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol: ඇයි බං කුණු කොල්ලෙට තියන චයිනීස් රිවස් කැමරාවක් හයිකරලා දාන්නේ රිවස් කැමරා, විඩියෝප්ලේයර් කියලා :lol::lol:
    දැන් කැමරා 2000ටත් තියෙනවා සමහරක් අය ඹව්වා හයි කරලා මාකට් කරනා වාහනේ 50කින් 60කින්
    දැන් ටිකක් දවස් යාලුවෙක්ට කාර් එකක් බලන්න ගිහින් එ අයිති කාරයා මගේ එක්කලා මරාගන්න ආවානේ මම ඹව්වාගේ ගනන් කියලා
    මැන් කිව්වා ඹක්කොටම 60ක් ගියා කියලා මම ඉතින් හිනා වෙවි ගනන් ටික හදලා පෙන්නලා ඹයාට ඹනේ නම් ආයේ මට කියන්න මමත් තව 5ක් විතර තියාගෙන හයි කරලා දෙන්නම් කිව්වා මෙන්න බොලේ මරුවා නැගපි මු‍ට අන්තිමට මැන් කිව්වා කාර් එක දෙන්නැ ඹයාලා වෙන එකක් හොයාගන්න කියලා :shocked::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහේද ඉන්නේ

    ඹව් ඹව් පොඩි පොඩි රැලි ටික හදන්න විතරයි
    ආයේ තින්ත ගෙන්න කම්මැලි ගෙදර ඉතුරු වෙලා තිබුන තද පාට ගැහුවේ
    මෙට්ලික් එක ගහන එක අපරාදේ final එකට මදි උනොත් වැඩේ කචල් final එක ‍හොදට ගහන්න තින්ත ඉතුරු කරගන්න ඹනේ නිසා ඹව්වා ගහලා බැලුවේ
    අව්ලක් නැ ඹනේ පාටක් වැහෙනවා අලු පාටින් :D
    ඉරිදා වැඩක් තිබුනේ නැත්තං මං දවසම ඉන්ඩ බලාගෙන එනවා ඕක පේන්ට් කරනවා බලන්ඩ :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    View attachment 59570
    wanted
    townace super extra (1992-1996) me wage hood uposting ekak wikunana place ekak dannawa nam kiyanna
    ඹව්වා දාන වෙලේ වාහනේ දිලා ඹරිජිනල් එකක් ගනින්
    මමත් ලක්ෂ 4ක් දිලා ලයිට්එස් එකට ඹය වගේ සෙට් එකක් ගෙන්න හදලත් අතැරලා දැම්ම‍ා පස්සේ වෙන එකක් ගන්නවා කියලා :eek::(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    from chappi movie
    i815367.jpg

    i774448.jpg

    අන්තිමට 2ටම වෙඩි තියනවා මචන්ලා drone එකකින් කුඩු වෙන්නම :sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    from chappi movie

    අන්තිමට 2ටම වෙඩි තියනවා මචන්ලා drone එකකින් කුඩු වෙන්නම :sorry::sorry:
    මාත් ඊයේ බැලුවා..සවුත් අෆ්‍රිකන් මූවි එකක් නේ.. වැඩිපුර තියෙන්නෙ ඒවා තමා.. කොහොමද ඇලෝ වීල් සෙට් එක..
    අන්තිමට අර රොබෝ පොකුරු බෝම්බයක් ගහලා කුඩු කරලා දානවා :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාත් ඊයේ බැලුවා..සවුත් අෆ්‍රිකන් මූවි එකක් නේ.. වැඩිපුර තියෙන්නෙ ඒවා තමා.. කොහොමද ඇලෝ වීල් සෙට් එක..
    අන්තිමට අර රොබෝ පොකුරු බෝම්බයක් ගහලා කුඩු කරලා දානවා :sorry:
    FZ v2 එකක් පැදලා බැලුවා නරකක් නැ මරු වෙනස බලන්නත් එක්කලා පරන එකයි අලුත් එකයි 2ම පැදලා බැලුවා අලුත් එක පිකප් පරන එකට වඩා
    suspension system එක ටිකක් තද ගතියක් දැනෙනවා
    DSC_0614.jpg

    DSC_0615.jpg

    DSC_0616.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහේද ඉන්නේ

    ඹව් ඹව් පොඩි පොඩි රැලි ටික හදන්න විතරයි
    ආයේ තින්ත ගෙන්න කම්මැලි ගෙදර ඉතුරු වෙලා තිබුන තද පාට ගැහුවේ
    මෙට්ලික් එක ගහන එක අපරාදේ final එකට මදි උනොත් වැඩේ කචල් final එක ‍හොදට ගහන්න තින්ත ඉතුරු කරගන්න ඹනේ නිසා ඹව්වා ගහලා බැලුවේ
    අව්ලක් නැ ඹනේ පාටක් වැහෙනවා අලු පාටින් :D

    එල මචං. :):)
    මචං වාහනවල ග්ලාස් එහෙම හීරිලා කැතට සුදු පාටට පේන එක නැති කරන්න විදිහක් නැද්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් කැමරා 2000ටත් තියෙනවා සමහරක් අය ඹව්වා හයි කරලා මාකට් කරනා වාහනේ 50කින් 60කින්
    දැන් ටිකක් දවස් යාලුවෙක්ට කාර් එකක් බලන්න ගිහින් එ අයිති කාරයා මගේ එක්කලා මරාගන්න ආවානේ මම ඹව්වාගේ ගනන් කියලා
    මැන් කිව්වා ඹක්කොටම 60ක් ගියා කියලා මම ඉතින් හිනා වෙවි ගනන් ටික හදලා පෙන්නලා ඹයාට ඹනේ නම් ආයේ මට කියන්න මමත් තව 5ක් විතර තියාගෙන හයි කරලා දෙන්නම් කිව්වා මෙන්න බොලේ මරුවා නැගපි මු‍ට අන්තිමට මැන් කිව්වා කාර් එක දෙන්නැ ඹයාලා වෙන එකක් හොයාගන්න කියලා :shocked::shocked:

    :lol: මුං හිතන්නේ වාහන බලන්න එන කොල්ලෝ කොන්ඩෙ බැදපු චින්නු කියලා. :lol::lol: ඌට විලි ලැජ්ජාව ඉවසගන්න බැරුව තමයි දෙන්න බෑ කියන්න ඇත්තේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    FZ v2 එකක් පැදලා බැලුවා නරකක් නැ මරු වෙනස බලන්නත් එක්කලා පරන එකයි අලුත් එකයි 2ම පැදලා බැලුවා අලුත් එක පිකප් පරන එකට වඩා
    suspension system එක ටිකක් තද ගතියක් දැනෙනවා

    [/CENTER]

    මචං උඹ වෑන් එකට රිවස් සෙන්සර් හයි කරාද? ඕක හයි කරනකොට කරන්ට් එක ගන්නේ රිවස් ලයිට් වලින්ද :confused: මම තාත්තගේ 110 එකට හයි කරන්න ඉන්නේ. බෆර් එකේ ලොකු හිල් විදින්න ඕනිද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ඊයේ බැලුවා..සවුත් අෆ්‍රිකන් මූවි එකක් නේ.. වැඩිපුර තියෙන්නෙ ඒවා තමා.. කොහොමද ඇලෝ වීල් සෙට් එක..
    අන්තිමට අර රොබෝ පොකුරු බෝම්බයක් ගහලා කුඩු කරලා දානවා :sorry:

    අඩේ ඩව්න්ලෝඩ් කරගන්න ලිංක් එකක් දීපංකෝ. ඕක ගෙදර අයත් එක්ක අව්ලක් නැතුව බලන්න පුලුවන්ද?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    from chappi movie
    i815367.jpg

    i774448.jpg

    අන්තිමට 2ටම වෙඩි තියනවා මචන්ලා drone එකකින් කුඩු වෙන්නම :sorry::sorry:
    oya movie eka UK wala hadapu ekak. ekai sell thiyenne. adatath sell wala sahenna parts UK ganna thiyenawa. :yes: aparade ooka mas karala mehe euwa nam VAN keeyak goda daanna thibabda...:sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල මචං. :):)
    මචං වාහනවල ග්ලාස් එහෙම හීරිලා කැතට සුදු පාටට පේන එක නැති කරන්න විදිහක් නැද්ද?
    අලුත් එකක් දාන එක තමා හිරුන එවා යවන්න අමාරුයි විදුරුවේ වින්ඩ්ස්ක්‍රින් හව්ස් එකකින් අහලා බැලුවානම් හරි ටිකක් හැබැයි ඉතින් අලුතෙක් විදුරුවක් දාන ගාන ඉල්ලයිද දන්නැ :oo:
    :lol: මුං හිතන්නේ වාහන බලන්න එන කොල්ලෝ කොන්ඩෙ බැදපු චින්නු කියලා. :lol::lol: ඌට විලි ලැජ්ජාව ඉවසගන්න බැරුව තමයි දෙන්න බෑ කියන්න ඇත්තේ.
    මාර මිනිස්සු ඉන්නේ හැබැයි ඹව්වාට අහුවෙන අයත් ඉන්නවා වටේ කැලි ටික හයි කරලා නම් ‍නොනා පොඩ්ඩගෙන් පර්මිෂන් හම්බෙනවා ඉතින් ගන්නවා දිරලා කඩන් වැටුනත් පිටට හොදට පෙනවානම් එක තමා ගන්න ඹනේ
    මචං උඹ වෑන් එකට රිවස් සෙන්සර් හයි කරාද? ඕක හයි කරනකොට කරන්ට් එක ගන්නේ රිවස් ලයිට් වලින්ද :confused: මම තාත්තගේ 110 එකට හයි කරන්න ඉන්නේ. බෆර් එකේ ලොකු හිල් විදින්න ඕනිද?
    ඹව් මචන් 2011 හයි කරේ ඉබේ එකෙන් ගෙන්නල්ලා එ පැකට් එකට ඩ්‍රිල් කටුවක් එනවා
    w

    මම ලයින් එකට ‍ඩ‍ිරෙක්ට් දිලා තියෙන්නේ රිවස් බල්බ් එකෙන් අරගෙන අව්ලක් නැ හොදට වැඩ
    අඩේ ඩව්න්ලෝඩ් කරගන්න ලිංක් එකක් දීපංකෝ. ඕක ගෙදර අයත් එක්ක අව්ලක් නැතුව බලන්න පුලුවන්ද?
    https://yts.to/movie/chappie-2015
    medium-cover.jpg

    මම නම් බලන්නේ yifi සයිට් එකේ film විතරයි හොද ෂුවර් කොලිටි තියෙන්නේ අව්ලක් නැ මුකුත් නැ පව්‍ලේ සැමට :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    judge dredd 2012 මේකේ ඔය ශෙල් මොඩල් තියනව මාර ගොඩක්. ඔක්කොම කහ පාට :baffled:

    article-2162731-13B8D85E000005DC-483_634x292.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oya movie eka UK wala hadapu ekak. ekai sell thiyenne. adatath sell wala sahenna parts UK ganna thiyenawa. :yes: aparade ooka mas karala mehe euwa nam VAN keeyak goda daanna thibabda...:sorry:
    අම්මේ එක නම් ඇත්ත මචන් මෙහේ දොරක් ගන්න ගානට එහෙන් වැන් එකම ගන්න පුලුවන් ඇති
    ලංකාවෙත් ටිකක් හොඳ සෙල් තියෙනවා එහ්...:love:

    2506onp.png

    2vd1smb.png

    2a66w7k.png

    w7oq44.png

    http://ikman.lk/en/ad/toyota-hiace-cell-beige-1988-for-sale-hambantota
    අරන් හදාගන්නවානම් ඹරිජිනල් කස්ටම් :D