Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ටහිකෙ‍යි.......‍යකෝ dash board එක මෙච්චර ගණන්ද......:eek:
    එදා මී කුඩුව අ‍යින් කරන්න ගලවපු වෙලාවේ හ‍යි කරගන්න බැරි උනානං සදා සොත්ති තම‍යි........:baffled:

    30ක් කියන්නේ ගාන හරි මචෝ. මම ඩෑශ් බෝර්ඩ් එකේ උඩ කෑල්ල විතරක් ගත්තේ 45කට. මීටර් අනං මනං මොකුත්ම නෑ. උඩ කෑල්ල විතරක්ම

    dash01.JPG
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18462534 said:
    30ක් කියන්නේ ගාන හරි මචෝ. මම ඩෑශ් බෝර්ඩ් එකේ උඩ කෑල්ල විතරක් ගත්තේ 45කට. මීටර් අනං මනං මොකුත්ම නෑ. උඩ කෑල්ල විතරක්ම

    IMG
    ඔ‍ය විදි‍යට බ‍ය කරන්න එපා දෙ‍යි‍යනේ.......:baffled:

    එදා dashboard එක ගැලෙව්වේ ඇණ පේන විදි‍යට.......කවදා කරපු වැඩද ඉතින්......:sorry:
    නොදන්න හින්දම ගලවන්න පටන්ගත්තේ වම් පැත්තේ ඉඳන්......හැබැ‍යි කොහොමහරි මුලු dashboard එකම ගලවලා මී කූඩුවත් අ‍යින් කලා.......:yes:
    හප්පටසිරි කිව්වලු හ‍යි කරන්න ගි‍යාම තම‍යි එලොව පොල් පෙනුනේ.......කොච්චර දැඟලුවත් හ‍යි කරන්න බෑ.....:eek:
    පස්සේ google දෙ‍යි‍යගේ පිහිටෙන් බලනකොට තම‍යි දැනගත්තේ ගලවන්න පටන්ගන්න ඕන steering wheel එක ලඟින් කි‍යලා........:dull:

    හොඳ වෙලාවට එදා කිසිම හානි‍යක් උනේ නෑ......කෙලවගත්තනං සති‍යක් විතර කෑම සලාකෙත් අහෝසි වෙනවා........:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔ‍ය විදි‍යට බ‍ය කරන්න එපා දෙ‍යි‍යනේ.......:baffled:

    එදා dashboard එක ගැලෙව්වේ ඇණ පේන විදි‍යට.......කවදා කරපු වැඩද ඉතින්......:sorry:
    නොදන්න හින්දම ගලවන්න පටන්ගත්තේ වම් පැත්තේ ඉඳන්......හැබැ‍යි කොහොමහරි මුලු dashboard එකම ගලවලා මී කූඩුවත් අ‍යින් කලා.......:yes:
    හප්පටසිරි කිව්වලු හ‍යි කරන්න ගි‍යාම තම‍යි එලොව පොල් පෙනුනේ.......කොච්චර දැඟලුවත් හ‍යි කරන්න බෑ.....:eek:
    පස්සේ google දෙ‍යි‍යගේ පිහිටෙන් බලනකොට තම‍යි දැනගත්තේ ගලවන්න පටන්ගන්න ඕන steering wheel එක ලඟින් කි‍යලා........:dull:

    හොඳ වෙලාවට එදා කිසිම හානි‍යක් උනේ නෑ......කෙලවගත්තනං සති‍යක් විතර කෑම සලාකෙත් අහෝසි වෙනවා........:lol:
    බලපංකො සිංහලු මට සල්ලි හම්බුනාම..
    හදනවා හැදිල්ලක් :cool: